mehema cn ekak una oya train ekata gal gahana cn eka thiyenawalu digatama.athal ekata da salli ottuwatada mnda ghnawa kiyala thiubbe. ekekge ahak damage wela thibba news walatath giyaඇත්ත බං. කොච්චර ජරා වැඩක්ද මේ කරන්නේ. අනිත් එක ඔය ගහන ගල් පාරක් මිනිහෙක්ගේ ඇහැකට හරි පොඩි දරුවෙකුට හරි වැදුනොත් ඒ මිනිස්සුන්ගේ මුළු ජිවිතේම ඉවරයිනේ.පේන්නේ නම් පොඩි ළමයෙක් වගේ ඒත් ඉතිං පොඩියි කියලා අතාරින්නෙ නැතුව හරි හමන් දඬුවමක් දෙන්න ඕන මනුස්සයෙක්ට හානියක් වෙන්න ඉස්සල්ලා
