අලුත්ම phone මංකොල්ල කන විදිහ

Ysa Karu

Well-known member
  • May 29, 2014
    20,786
    1
    11,115
    113
    ඇත්ත බං. කොච්චර ජරා වැඩක්ද මේ කරන්නේ. අනිත් එක ඔය ගහන ගල් පාරක් මිනිහෙක්ගේ ඇහැකට හරි පොඩි දරුවෙකුට හරි වැදුනොත් ඒ මිනිස්සුන්ගේ මුළු ජිවිතේම ඉවරයිනේ.පේන්නේ නම් පොඩි ළමයෙක් වගේ ඒත් ඉතිං පොඩියි කියලා අතාරින්නෙ නැතුව හරි හමන් දඬුවමක්‌ දෙන්න ඕන මනුස්සයෙක්ට හානියක් වෙන්න ඉස්සල්ලා
    mehema cn ekak una oya train ekata gal gahana cn eka thiyenawalu digatama.athal ekata da salli ottuwatada mnda ghnawa kiyala thiubbe. ekekge ahak damage wela thibba news walatath giya
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    නූගත් රාජපස්ස බයියෙක්. උගේ ගමේම එකෙක් වෙන්න ඇති :angry:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,976
    40,852
    113
    දුප්පත්කම වැඩිවෙනකොට ඔය වගේ දේවල් එන්න එන්නම වැඩි වෙනවා. ප්‍රචන්ඩත්වය වැඩි වෙනවා. චන්දෙ බුද්ධිමත්ව පාවිච්චි කරපන්.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඉන්දියාවේ සැරටම යනවා නේද පෝන් උස්සන එක.