අලුත් අගමැතිකමට මහින්ද එපා නේද?

obirin

Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    අලුත් අගමැතිකමට මහින්ද එපා නේද?

    ඔයාලා ගෝටාට චන්දය දුන්නේ නව වෙනසක් සහ නව දේශපාලන සම්ප්‍රදායක් ඇති කරන්න නේද? වියතුන්ට ඕන අලුත් ක්‍රමයක් නේද.එහෙමනම් අයියා ජනාධිපති උනාම මල්ලි අගමැති වෙන එක දෙන්නම එකම පවුලෙන් ඒකහරිම කැතයි නේද යාලුවේ.අයියයි මල්ලි දෙන්නම ජනාදිපති අගමැති වෙන එක සදාචාර විරෝදී නේද යහලුවනේ.නව දේශපාලන සදාචාරයක් වියතුන් එක්ක ගෝටා ඇති කරන්න යනවනම් අගමැතිකම වෙනත් කෙනෙක්ට දෙන්න ඕන නේද.දිනේෂ් ගුනවර්දන හෝ වාසුදේව වගේ කෙනෙක්.අලුත් දේශපාලන සදාචාරය තුල බූරු පුතාල ඉන්න ඕනි නෑ නේද? නාමල් වගේ අය එපා නේද යාලු. ගෝටාගේ නව දේශපාලන දැක්මේ හොරු ඉන්න ඕන නෑ නේද? ඩිලාන් එස්.බීලා එපා නේද?
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,377
    8,546
    113
    රූකඩ රාජ්ජේ
    මල්ලි ජනාධිපති උනාම අයියා අගමැති වෙන්න බෑ කියන එක 19 වෙනි සංශෝධනෙට දාන්න හාමුට අමතක වෙලා නේ බං?
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,356
    12,621
    113
    Piliyandala
    මල්ලි ජනාධිපති උනොත් අයියට අගමැති වෙන්න බැරි වෙන්න වහාම විවස්තාව සංශෝධනය කරනු. :P #APIUNP
     

    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    ගෝටාබය මහතා ඔහුගේ අගමෙතිවරයා සිය පවුලෙන් නොවෙන කෙනෙක් පත් කර ගන්නවනම් ඒක ඇත්තටම වියතුන් අපේක්ෂා කල නව දේශපාලන පැතුම ඉෂ්ඨ සාධක කිරීමක්.ඒක නිසා මම නම් යෝජනා කරන්නේ වාසුදේව නානයක්කර මහතා.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    කවුද කියල දන්නේ නෑ හැබැයි මනුස්සයෙක්
     

    Nimesh777

    Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    ගෝටාබය මහතා ඔහුගේ අගමෙතිවරයා සිය පවුලෙන් නොවෙන කෙනෙක් පත් කර ගන්නවනම් ඒක ඇත්තටම වියතුන් අපේක්ෂා කල නව දේශපාලන පැතුම ඉෂ්ඨ සාධක කිරීමක්.ඒක නිසා මම නම් යෝජනා කරන්නේ වාසුදේව නානයක්කර මහතා.

    උඹ UNP එකට වෙන දේ ගැන සහ ඒක ගොඩ ගන්න උඹේ යෝජනා ඉදිරිපත් කරපන්... ගෝටා රට පාලනය කරන හැටි, කව්ද අගමැති කියන ඒවා ගැන කරදර වෙන්න එපා .. ඒවා හරි විදියට වෙයි
     

    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    උඹ UNP එකට වෙන දේ ගැන සහ ඒක ගොඩ ගන්න උඹේ යෝජනා ඉදිරිපත් කරපන්... ගෝටා රට පාලනය කරන හැටි, කව්ද අගමැති කියන ඒවා ගැන කරදර වෙන්න එපා .. ඒවා හරි විදියට වෙයි

    මහින්ද ආවොත් ගෝටාට රට පාලනය කරන්න බෑ නේද යාලු
     

    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    දැන් සජිත් ට මොකද වෙන්නේ යාලු

    මේ වෙනවිට සජිත් හම්බන්තොට යමින් ඉන්නවා ගම් මට්ටමට බිම් මට්ටමට වැඩ කරන්න.එහේ ගෙදර ඉදන් ඒක කරගෙන ඉදී.
     

    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    EJtUhPkX0AIjKpv


    :lol::lol::lol: