අලුත් අද්‍යාපනික වෙබ් අඩවියක්

akshalikas

Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    Site 1 complete karapn. Niknma traffic wadi wei. Complete kala nm siravata watinava. Okkoma 1ma thanaka thiyenavane. Visual poddk improve karapn. Poddk avul wage.

    Thanks . Serama ikmanata update karanawa time eka prashne job ekath ekka penuma aththatama tikk penuma awul . Case eka meka normal wenna onene ekai
     

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    Mama me site ekata danata 2016 shishathwa wibhagayata anupana prashna pathra 2k athulath karala thiyenawa . Ewa hadala thiyenne wasara gananaka ath dakim yodagena thawath anumana prashna pathrayak dina deka 3kin danawa. Oyalage hithawath aya innawanam download karala denna godak watinawa kiyala mama hithanawa.
    Oyalage adahas methana sadahan karanna. Site eke update mama methana dannam eka oyalatath hodaine
     

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    ප්‍රථමික අංශයේ දරුවන්ට නිවසේදී සිදු කිරීමට පැවරුම් 150ක් පමණ ඇතලත් කරා
     

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයට අදාළ තවත් අනුමාන ප්‍රශ්න පත්‍රයක් ඇතුලත් කරා . දැන් එය download කර ගැනීමට පුළුවන්
     

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    අදාල ලින්ක් එක click කරාට පස්සේ page එකක් එනවා
    ඒ page එකේ පහලට යනකොට මැද හරියේ go to link ලෙස button එකක් තියෙනවා . ඒ button එක click කරාට පසුව එන page එකේ paper එක embed වෙනවා ඒ embed වෙන paper එක download කරගැනීමට paper එකේ දකුණු පැත්තේ උඩ කෙලවරේ ඊ තලයක හැඩය click කරන්න එතකොට වෙනම page ඒකක open වෙනවා pdf එක ඒ page එකේ ඊ තලයක ලකුණ click කළ පසු dowanload වෙනවා

    * update ලෙස සටහන් කර තිබෙන ලින්ක් වල පමණක් දැනට ප්‍රශ්න පත්‍ර ඇතුලත් කර ඇත
     

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    paperpenne nehe ban
    download කර ගත්තද ගැටළුවක් ආවද මම ලින්ක් බැලුවා update කියලා දාලා තියෙන ලින්ක් ටික වැඩ කරනවා