ග්රාමසෙවක හරහා අයිඩෙන්ටි එක හැදුවොත් කොච්චර කාලයක් යයිද එන්න

ග්රාමසෙවක හරහා අයිඩෙන්ටි එක හැදුවොත් කොච්චර කාලයක් යයිද එන්න
paran ID ekata aluth ID eka hadaganna widiya karapu ekek dapanko ?
Police entry danna one ne neda ethakota ?
නෑ .... අලුත් ඒකේ Application ඒකත් ඒක්ක පරණ 1ක දෙන්න
ග්රාමසෙවක හරහා අයිඩෙන්ටි එක හැදුවොත් කොච්චර කාලයක් යයිද එන්න
One day service ekak tynawada macn ?
ඔව් බත්තරමුල්ලේ යන්න ඔ්නි
http://www.elakiri.com/forum/showthread.php?t=1902494
ඔය පෝස්ට් 1ක බලපන් අදහසක් ගන්න පුළුවන් වෙයි