අලුත් අයි ඩී එක

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    දැන් ගොඩක් කල් ගියපු නිසා පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට කෝල් එකක් දීලා බැලුවොත් විස්තරයක් දැන ගන්න පුළුවන් වෙයි නේද..
    mail ekak damma mchn balamu
     
    • Like
    Reactions: Geshi95

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,773
    12,940
    113
    ලංකාවේ.. ලංකාවේ
    දැන් යන්න ඔරකල් යුගයට..........
    එකේදී ඔය ප්ලාස්ටික් කෑලි වැඩක් නෑ..... එකයි දෙන්නේ නැත්තේ...
    දැන් ඉස්සරහට ඔයාට ඕකෙන් වැඩක් නෑ...:rofl::rofl::rofl:
    පෙට්‍රල් ඩීසල් නෑ ඇවිදින්න, ඕක අරණ ඔෆිස් වලට යන්න.
    බැංකුවකට උනත් ගිහින් වැඩක් නෑ ඉස්සරහට... ඒවා බංකොලොත් වෙලා වහලා තියෙයි....
    එතකොට ඔෆිස් වල එව්වොත් වැඩට ඇවිත් නෑ WFH කියලා
    ඔය මඥඥක්කාඅලයක් වගාකරගෙන හිටු.... :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    • Haha
    Reactions: manjulabw

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    දැන් යන්න ඔරකල් යුගයට..........
    එකේදී ඔය ප්ලාස්ටික් කෑලි වැඩක් නෑ..... එකයි දෙන්නේ නැත්තේ...
    දැන් ඉස්සරහට ඔයාට ඕකෙන් වැඩක් නෑ...:rofl::rofl::rofl:
    පෙට්‍රල් ඩීසල් නෑ ඇවිදින්න, ඕක අරණ ඔෆිස් වලට යන්න.
    බැංකුවකට උනත් ගිහින් වැඩක් නෑ ඉස්සරහට... ඒවා බංකොලොත් වෙලා වහලා තියෙයි....
    එතකොට ඔෆිස් වල එව්වොත් වැඩට ඇවිත් නෑ WFH කියලා
    ඔය මඥඥක්කාඅලයක් වගාකරගෙන හිටු.... :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    cd62e615cbaa4dddb5527c35934c05f2.jpg

    mehema neh :baffled:
     
    • Love
    Reactions: wqe123