සෝම හාමුදුරුවෝ, අනගාරික ධර්මපාලතුමා ඔබට ඉතුරු කරලා ගිය බුදු දහම, ඔබේ කිරිසප්පයට ඉතුරු කරන්න..
ඔබ ඒ බුදු දහමින් නිවුනා නම්, ඒ නිවීම ඔබේ දරුවන්ටත් උරුම වෙන්න, ඔබ ම වග බලාගන්න.. ඔබේ දරුවා ජීවිතේ සැනසීම හොයන්න මහණ උනොත්, ඒ කාලේ සමාජය ඔහුව 'පින් බත් කන්නා' කියල ගරහන සමාජයක් බිහි නොකිරීමේ වගකීම ඔබ බාරගන්න.. බුද්ධාගමට අද තරම් ගරහන සමාජයක් අපි දැනුවත් කාලේ තිබිලා නෑ... ඒ ව්‍යාධිය, මේ මොහොතේම තුරන් නොකලොත්, ඔබේ දරුවා බෞද්ධයෙක් විදිහට අනාගතයේදී අදුන්වලා දෙන්නත් බැරි තරමට මේ රට පිරිහෙයි...
එතකොට අපි මොකක්ද කරන්න ඕනේ? අන්‍යාගමිකයන්ට ගහන්නද කියන්නේ? නෑ... ඔය නිරාගමිකයෝ කියල සෝෂල් මීඩියා වල රෙද්ද උස්සගෙන වැලලෙන්න හදන, ඒ වගේම අපේ රටේ දරුවන්ගේ මොළ සෝදන බෞද්ධ විරෝදී මත වලට "මතවාදීව" විරුද්ධ වන්න...එදා සෝම හාමුදුරුවොත් කලේ ඒකමයි... අරගලය මුවාවෙන් එන මේ එක එක පාහර දේශපාලන කල්ලි වලට මේ බෞද්ධාගමික අදහස් වෙනස් කරන්න ඉඩ නොදෙන්න... දළදාව, ඌරු දතක් කියල ප්‍රසිද්ධියේ කියන්න පුළුවන් උන්ව තාමත් බෞද්ධ අපි උඩ තියන් ඉන්න එක නතර කරලා, උන්ට ඇත්ත කියල දෙන්න..
මේ ගැන තවත් හිතන්න... දේශපාලනයට ආගම් ගාවගන්න එක නතර කරන්න..අපි මුන් ඔක්කොම එලවන්න ඕනේ.. මේ රට ලස්සන කරන්න ඔය එක පක්ෂෙක එකෙක්ට වත් ඕනේ නෑ.. උන්ගේ මතවාද ඉස්සරහට දාන්න, බුදු දහමට ගරහන එක නවත්තන්න කොන්ද පණ ඇතුව කතා කරන්න...

ඔබ ඒ බුදු දහමින් නිවුනා නම්, ඒ නිවීම ඔබේ දරුවන්ටත් උරුම වෙන්න, ඔබ ම වග බලාගන්න.. ඔබේ දරුවා ජීවිතේ සැනසීම හොයන්න මහණ උනොත්, ඒ කාලේ සමාජය ඔහුව 'පින් බත් කන්නා' කියල ගරහන සමාජයක් බිහි නොකිරීමේ වගකීම ඔබ බාරගන්න.. බුද්ධාගමට අද තරම් ගරහන සමාජයක් අපි දැනුවත් කාලේ තිබිලා නෑ... ඒ ව්‍යාධිය, මේ මොහොතේම තුරන් නොකලොත්, ඔබේ දරුවා බෞද්ධයෙක් විදිහට අනාගතයේදී අදුන්වලා දෙන්නත් බැරි තරමට මේ රට පිරිහෙයි...එතකොට අපි මොකක්ද කරන්න ඕනේ? අන්‍යාගමිකයන්ට ගහන්නද කියන්නේ? නෑ... ඔය නිරාගමිකයෝ කියල සෝෂල් මීඩියා වල රෙද්ද උස්සගෙන වැලලෙන්න හදන, ඒ වගේම අපේ රටේ දරුවන්ගේ මොළ සෝදන බෞද්ධ විරෝදී මත වලට "මතවාදීව" විරුද්ධ වන්න...එදා සෝම හාමුදුරුවොත් කලේ ඒකමයි... අරගලය මුවාවෙන් එන මේ එක එක පාහර දේශපාලන කල්ලි වලට මේ බෞද්ධාගමික අදහස් වෙනස් කරන්න ඉඩ නොදෙන්න... දළදාව, ඌරු දතක් කියල ප්‍රසිද්ධියේ කියන්න පුළුවන් උන්ව තාමත් බෞද්ධ අපි උඩ තියන් ඉන්න එක නතර කරලා, උන්ට ඇත්ත කියල දෙන්න..
මේ ගැන තවත් හිතන්න... දේශපාලනයට ආගම් ගාවගන්න එක නතර කරන්න..අපි මුන් ඔක්කොම එලවන්න ඕනේ.. මේ රට ලස්සන කරන්න ඔය එක පක්ෂෙක එකෙක්ට වත් ඕනේ නෑ.. උන්ගේ මතවාද ඉස්සරහට දාන්න, බුදු දහමට ගරහන එක නවත්තන්න කොන්ද පණ ඇතුව කතා කරන්න...

