අලුත් අවුරුද්දට සිතන්න යමක්..

funkyguy89

Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    සෝම හාමුදුරුවෝ, අනගාරික ධර්මපාලතුමා ඔබට ඉතුරු කරලා ගිය බුදු දහම, ඔබේ කිරිසප්පයට ඉතුරු කරන්න..:(:( ඔබ ඒ බුදු දහමින් නිවුනා නම්, ඒ නිවීම ඔබේ දරුවන්ටත් උරුම වෙන්න, ඔබ ම වග බලාගන්න.. ඔබේ දරුවා ජීවිතේ සැනසීම හොයන්න මහණ උනොත්, ඒ කාලේ සමාජය ඔහුව 'පින් බත් කන්නා' කියල ගරහන සමාජයක් බිහි නොකිරීමේ වගකීම ඔබ බාරගන්න.. බුද්ධාගමට අද තරම් ගරහන සමාජයක් අපි දැනුවත් කාලේ තිබිලා නෑ... ඒ ව්‍යාධිය, මේ මොහොතේම තුරන් නොකලොත්, ඔබේ දරුවා බෞද්ධයෙක් විදිහට අනාගතයේදී අදුන්වලා දෙන්නත් බැරි තරමට මේ රට පිරිහෙයි...

    එතකොට අපි මොකක්ද කරන්න ඕනේ? අන්‍යාගමිකයන්ට ගහන්නද කියන්නේ? නෑ... ඔය නිරාගමිකයෝ කියල සෝෂල් මීඩියා වල රෙද්ද උස්සගෙන වැලලෙන්න හදන, ඒ වගේම අපේ රටේ දරුවන්ගේ මොළ සෝදන බෞද්ධ විරෝදී මත වලට "මතවාදීව" විරුද්ධ වන්න...එදා සෝම හාමුදුරුවොත් කලේ ඒකමයි... අරගලය මුවාවෙන් එන මේ එක එක පාහර දේශපාලන කල්ලි වලට මේ බෞද්ධාගමික අදහස් වෙනස් කරන්න ඉඩ නොදෙන්න... දළදාව, ඌරු දතක් කියල ප්‍රසිද්ධියේ කියන්න පුළුවන් උන්ව තාමත් බෞද්ධ අපි උඩ තියන් ඉන්න එක නතර කරලා, උන්ට ඇත්ත කියල දෙන්න..

    මේ ගැන තවත් හිතන්න... දේශපාලනයට ආගම් ගාවගන්න එක නතර කරන්න..අපි මුන් ඔක්කොම එලවන්න ඕනේ.. මේ රට ලස්සන කරන්න ඔය එක පක්ෂෙක එකෙක්ට වත් ඕනේ නෑ.. උන්ගේ මතවාද ඉස්සරහට දාන්න, බුදු දහමට ගරහන එක නවත්තන්න කොන්ද පණ ඇතුව කතා කරන්න...

     

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    බුදුදහම කියන එක රකින්න නම් කරන්න හොදම දේ තමයි ඒකට අනුව ජීවත් වෙන එක. ලංකාවේ ඉන්න V8 මෝටාර් සාදුලා ටික කරන්නේ නැත්තෙත් ඒකමයි මචං 🙂
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113


    බුදුදහම කියන එක රකින්න නම් කරන්න හොදම දේ තමයි ඒකට අනුව ජීවත් වෙන එක. ලංකාවේ ඉන්න V8 මෝටාර් සාදුලා ටික කරන්නේ නැත්තෙත් ඒකමයි මචං 🙂
    හරියට හරි...කොටුවේ සාදු, කිරිබත්ගොඩ සාදු, බුදු උන සාදු වගේ අය නිසා මේ රටේ තාමත් හරියට මහණදම් පුරන, සිල්වත් ස්වාමීන්වහන්සේලාට අපි බෞද්ධයෝම එකතු වෙලා ගරහන එක නවත්තන්න ඕනේ..ඒ වගේම මහනකමට නිගරු කරන අර වගේ උන්ව පිලිකෙවූ කරලා, සමාජෙන් කොන් කරලා දාන්න ඕනේ...
    ------ Post added on Jan 2, 2023 at 11:11 PM



    රනිලා මේ වෙලාවේ සමලිංගික පනත ගෙනල්ලා මොකක්ද කරන්න හදන්නේ...
    ------ Post added on Jan 2, 2023 at 11:14 PM
     
    • Like
    Reactions: kinkon

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    හරියට හරි...කොටුවේ සාදු, කිරිබත්ගොඩ සාදු, බුදු උන සාදු වගේ අය නිසා මේ රටේ තාමත් හරියට මහණදම් පුරන, සිල්වත් ස්වාමීන්වහන්සේලාට අපි බෞද්ධයෝම එකතු වෙලා ගරහන එක නවත්තන්න ඕනේ..ඒ වගේම මහනකමට නිගරු කරන අර වගේ උන්ව පිලිකෙවූ කරලා, සමාජෙන් කොන් කරලා දාන්න ඕනේ...]
    කිසිම ගැළපීමක් නැති මෝඩ කතාවක්.

    කිරිබත්ගොඩ ඥාණානන්ද ස්වාමීන් වහන්සේ නිසා මම රැස් කරගෙන තියෙන පින ගැන ඔයාට හිතාගන්නවත් බෑ සහෝ.
    මිනිස්සු ලක්ෂ ගාණක් ධර්මයට යොමු කරපු ඒ ස්වාමීන් වහන්සේ එක්ක බලන කොට ඔයා දූවිල්ලක් තරම් වත් නෑ.
    පිං කරගන්න බැරි නම් පව් පුරවගන්නැතුව ඉන්නවත් උත්සාහ කරන්න.

    ප.ලි. - ඒ ස්වාමීන් වහන්සේ නිසා සිල්වත් ස්වාමීන් වහන්සේලාට බෞද්ධයො ගරහනවා කියන එක ඔයා හිතින් මවාගත්ත දෙයක්.
     
    Last edited:

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    oke 50 % 50% ganna wenne

    corona kaale ko oya deyyo hitiye , apita api withayi , lagadi una kandy ganwathura - onnna 1st 50%
    minisu pissu kelinkota yaha magata ganne agama, eke mental process ekak - onnna 2nd 50%
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,206
    18,830
    113
    අදාල නෑනේ
    ගෝටා, කොලබට දෙන්න ගහපු ප්ලෑන...

    මේ එච්චර ප්‍රසිද්ධ නොවුණු video දෙකේ තියෙනවා, මහින්ද ජනවාරි 8 වැනිදා දිනුවා නම් ගෝටා කරන්න බලාගෙන හිටපු දේ... කොලබ නගරයේ වැදගත් මර්මස්තාන ඉලක්ක කරගෙන ගෝටා දෙන්න හදපු ගේම මොකක්ද කියල මේ video දෙකේ හොදට පෙන්නලා දෙනවා...





    අමෝ අමෝ පනික්කියා 😂
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,768
    9,126
    113
    ධර්මපාල ගෙ ජාතිවාදය අතඇරල බලද්දි එයා සිත්ගන්නාසුලු සමාජ ප්‍රතිසංස්කරකයෙක් (අරකත් එක්ක ගූ හැත්තෑවයි එහෙම හදන සමාජයක දුක වැඩිවෙනව මිසක්කා නැති වෙන්නෙ නම් නෑ). සෝම කියන්නෙ එයාගෙ ජාතිවාදී ෆන්ක්ෂන් එක අතැරල බලපුවම නිකන්ම නිකන් හනස්සක්. උන්දැගෙ බන අමතක වෙලා ගියපු දවසට තමයි සතුටු වෙන්න පුලුවන්.
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    බුදුදහම රකින්න බුදුදහම වෙනුවෙන් මරාගෙන මැරෙන්න ඕන තරම් උන් ඉන්නවා ඒත් පන්සිල් පද පහ රකින්න ලෑස්ති කීයෙන් කීදෙනාද?
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    කිසිම ගැළපීමක් නැති මෝඩ කතාවක්.

    කිරිබත්ගොඩ ඥාණානන්ද ස්වාමීන් වහන්සේ නිසා මම රැස් කරගෙන තියෙන පින ගැන ඔයාට හිතාගන්නවත් බෑ සහෝ.
    මිනිස්සු ලක්ෂ ගාණක් ධර්මයට යොමු කරපු ඒ ස්වාමීන් වහන්සේ එක්ක බලන කොට ඔයා දූවිල්ලක් තරම් වත් නෑ.
    පිං කරගන්න බැරි නම් පව් පුරවගන්නැතුව ඉන්නවත් උත්සාහ කරන්න.

    ප.ලි. - ඒ ස්වාමීන් වහන්සේ නිසා සිල්වත් ස්වාමීන් වහන්සේලාට බෞද්ධයො ගරහනවා කියන එක ඔයා හිතින් මවාගත්ත දෙයක්.
    සමාවෙන්න.. කිරිබත්ගොඩ ඥාණානන්ද ස්වාමීන් වහන්සේ, අනිත් දෙන්න එක්ක තිබ්බම අහසට පොලව වගේ තමයි.. මං උන්වහන්සේ එක්ක එකග නොවෙන්නේ සිංහලෙන් පිරිත් කීම ගැන විතරයි...වෙන විදිහකට මං දන්න තරමින් උන්වහන්සේ ධර්මය විකෘති කරන්නේ නෑ...
     

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    තව දෙයක්.. එක ස්වාමීන් වහන්සේ කෙනෙකුට bias වෙන්නේ නැතුව හැම තැනකින්ම හොද දේ අරන් බුදුන් වහන්සේ වගේ සත්‍ය ගවේෂකයෙක් වෙන්න. එකකට ලැදි උනාම වෙන්නේ අපි නිකන්ම එයාට වහලෙක් වෙලා එයා හදන cult එකටයි, එයාගේ මතයටයි විතරක් ගරු කරන එක. ඊට පස්සේ එයාගේ මතේ ප්‍රශ්න කරන්න කෙනෙක් ආවගමන් එයාට පෙරලා Tipper park කරන එක තමයි කරන්නේ.

    ඉතින් මටනම් ආයේ ආයේ කියන්න තියෙන්නේ Cult Member කෙනෙක් නොවී සත්‍ය සොයන්න. එතකොට ලංකාවත් දියුණු වෙයි.
     

    chameeracool

    Well-known member
  • Nov 1, 2014
    787
    452
    63
    Homagama
    මෙතන වැලෙලන්න හදන හුජ්ජ කොල්ලෝ සහ සමරිසියන්ට කියන්නේ..:LOL:
    ගෝටා මේ plan එක දීල තිබුනේ, මහින්ද රාජපක්ෂ 2015 චන්දෙන් දිනුව නම්, නාගරික සංවර්ධනය අයිති වෙලා හිටපු ලේකම් විදිහට කරන්න සැලසුම් කරපුවා... නැතුව 2020 ජනාධ්පතිවරණ චන්ද පොරොන්දු නෙමෙයි.. ත්‍රෙඩ් එක දාපු අවුරුද්ද වත් මුලින් බලල කමෙන්ට් දාපල්ලා, හුජ්ජෝ කොල්ලෝ ටික..
    දැන් ඊලගට වැලලෙන්න එයි, 2015 දී සැලසුම් කළා නම්, දැන් බැරිද කියල.. 2015 දී තොපේ පොන්සිරා ඇවිත් රට හූරගෙන කාල, බෝම්බත් පුපුරවල 2020 දී දාල ගියේ, 2015 තිබුන තැනට වඩා දහස් ගුණයකින් රටේ ආර්ථිකයයි ආරක්ෂාවයි පහලට දාල..ඒ ටික හදාගෙන රට ගොඩ ගන්න තැනට එන්න කලින් කොරෝනා නිසා ආයිත් රට වැහුවා... ආර්ථිකය කෙල ම වෙලා ගියා..

    තොපි 2015 දී මහින්දව පත් කරලා, ඊට පස්සේ ඔය දේවල් කලේ නැත්නම්, අන්න එතකොට මෙතන කමෙන්ට් කරන්න තිබුනා.. දැන් නිකන් ගලේ පහරපු හිවල්ලු වගේ දගලන්නේ නැතුව..
    :LOL::LOL:

    අනික තොපි 2015 දී මහින්ද ජනාධිපති කලා නම් අද ගෝටා ජනාධිපති වෙන්නෙත් නෑ.. මිනිස්සු ගෝටා වටේ පෙළ ගැහුනේ, තොපේ සිරා රටේ ආරක්ෂාව බල්ලාගේ අම්මට දාපු නිසා.. නැත්නම් ගෝටා කියන්නේ කොහෙවත් හිටියේ නැති චරිතයක්.. එහෙම බැලුවම තොපේ මෝඩ කම නිසා ම තමයි ගෝටා ජනාධිපති උනෙත්.. උබලගේ ටිකිරි මොළ වලට ඔය ටික analyse කරන්න අමාරු වැඩි ඇති..ඒකනේ මෙතන ත්‍රෙඩ් එකේ දවස වත් බලන්නේ නැතුව වැලලෙන්න එන්නේ..
    🤣🤣🤣

    රාජපක්ෂගේ පො@#$ පැටියා අනිත් දවසේ ප්‍රොෆ්යල් එකේ පෝස්ට් හිඩ්න් කරලා වරෙන් බුදු දහම විකුණන් කන බැසිල්ගේ කපුටු පැටියා....
    නාමල් ජනපති කරන්න අලුත් නාඩගමක් වගේ.....
    @funkyguy89
     
    • Haha
    Reactions: hkiz and siri_ayya

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ඒ ස්වාමීන් වහන්සේ නිසා සිල්වත් ස්වාමීන් වහන්සේලාට බෞද්ධයො ගරහනවා කියන එක ඔයා හිතින් මවාගත්ත දෙයක්.
    :yes: :yes:
    මං උන්වහන්සේ එක්ක එකග නොවෙන්නේ සිංහලෙන් පිරිත් කීම ගැන විතරයි...වෙන විදිහකට මං දන්න තරමින් උන්වහන්සේ ධර්මය විකෘති කරන්නේ නෑ.
    paliyen thiyena piritha sinhalen therum karanwata kiyanne dharmaya wikurthi kranwa kiyalada :lol: ?
    uba dharmaya therum ganne pali version eka kiyawalada :lol: ?
     
    • Like
    Reactions: S_M_S

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    :yes: :yes:

    paliyen thiyena piritha sinhalen therum karanwata kiyanne dharmaya wikurthi kranwa kiyalada :lol: ?
    uba dharmaya therum ganne pali version eka kiyawalada :lol: ?
    පිරිත් කියද්දී සජ්ජායනා කල යුතු ස්වර, මාත්‍රා ගණනක් තියෙන්නේ සිංහලෙනුත් ඒ විදිහට කියන්නද?
     
    • Haha
    Reactions: dilann

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    පිරිත් කියද්දී සජ්ජායනා කල යුතු ස්වර, මාත්‍රා ගණනක් තියෙන්නේ සිංහලෙනුත් ඒ විදිහට කියන්නද?
    ස්වර මාත්‍රා ගණන් හැදුවෙ බුදුහාමුදුරුවෝ ද :rofl: