අලුත් අවුරුද්දට computer එකෙන් කොකිස් බදිමු

dd nalin

Well-known member
  • Dec 18, 2012
    2,778
    1,136
    113
    wadi pura maha pare
    අලුත් අවුරුද්දට computer එකෙන් කොකිස් බදිමු

    ඔන්න එළකිරි යාළුවන්ට අවුරුද්ද වෙනුවෙන් කැවිලි හදන්න අලුත් ක්‍රමයක්, try කරලා බලන්න





    32a246c8dd72348c59b98356d230602a.jpg


    බලපල්ලා මේකේ කොච්චර රත් වෙනවද





    ක්‍රමය හොඳනම් සලකල යන්න
    ඔක්කොටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා dd nalin ගෙන්
     
    • Like
    Reactions: DemonAkalanka

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    එළ එළ අම්ම කෑගගහ හිටියේ ගෑස් ඉවරවෙන්න ලගායි කියල
     

    ASR

    Active member
  • Feb 21, 2007
    744
    246
    43
    තෙල් වල සර්කිට් ෂෝට් වෙන්නෙ නැද්ද?

    ෂෝට් වෙන්නේ නෑ. ඒකනේ ගෙවල්වලට කරන්ට් දෙන ට්‍රාන්ස්ෆෝමර් , වැල්ඩින් කරන ප්ලාන්ට් එක එහෙම තෙල් වල ගිල්ලවලා තියෙන්නේ. ලගපාත ට්‍රාන්ස්ෆෝමරයක් තියෙනවනම් ගලවල බලන්න. කොම්පියුටරේත් ඔය විදියට තියන්න පුළුවන්නම් හොදයි. හැබැයි සමහර ප්ලාස්ටික්, රබර් කෑලි වගේ ඒවට හොද නැති වෙයි.
     

    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    තෙල් වල සර්කිට් ෂෝට් වෙන්නෙ නැද්ද?

    ඒකට නිදහස් ඉලෙට්‍රෝන තියෙන්න ඕනේ. ඉලෙට්‍රෝන එක් අග්‍රයක ඉදලා තවත් අග්‍රයකට යන එකටයි විදුලිය ගමන් කරනවා කියන්නේ (සාමාන්‍යයෙන් අපි සලකන්නේ එකේ අනෙක් පැත්ත holes move වෙන එකටයි) තෙල් වල නිදහස් ඉලෙට්‍රෝන නෑ ඉතින් විදුලිය ගමන් කරන්නේ නෑ.
     
    • Like
    Reactions: r.pathirana