





මේකත් තවත් අවුරුද්දක් විතරයි කරපු කිසි දෙයක් හරි ගියෙ නෑ. Degree කලා ජොබ් එකෙන් බැහැලා බිස්නස් එකට ගියා වැඩට කෙනෙක්වත් නෑ ඉන්නෙත් නෑ. කඩේ හරිගස්සාගෙනත් නෑ මම උබලාට කියන්නෙ තාත්තලා එක්ක වැඩ කරන්න නම් යන්න එපා කරන මගුලක් තනියෙන් කරපල්ලා මම ජීවිතේ කරපු ලොකුම මෝඩකමතව ජොබක් සෙට් කරගන් නැතුව එකපාරටම බිස්නස් එකට ගිය එක![]()

දණගාන්න ඉගෙන ගන්න ඕනෙ
ඇවිදින්න ඉගෙන ගන්න ඕනෙ
කෝප්පෙන් කිරි බොන්න ඉගෙන ගන්න ඕනෙ. හැමදාම සූප්පුවෙන් බීල හරියන්නෑනෙ
කතා කරන්න ඉගෙන ගන්න ඕනෙ
අකුරු ලියන්න ඉගෙන ගන්න ඕනෙ
රෝද තුනේ බයිසිකලෙයක් පදින්න ඉගෙන ගන්න ඕනෙ
![]()

Aruna aaiyage chanel 1 balala Electronic igena ganna eka
Aruna aiyage akkage duwage pinky bear wage bear ekek ganima..
එතකොට අහන්න තියෙන්නෙ කෝ උඩ දදා කිව්ව targets ටිකට ගියද උබ.අපි වැටෙනකන් බලගෙන ඉන්න උන් ඉන්නවනේ ඕන තරම්. ඒ වගේම ඒවට වල කපන. තමන්ගේ සෙල්ලම සද්ද නැතුව කරන එකා තමා හැමදාම ගොඩ.එතකොට ඌ පැරදුනත් ඌම විතරනේ දන්නේ.එතකොට හිතේ බරකුත් නෑ"ආ මම අරුට කිව්වනේ මෙක කොහොම හරි කරනවා කියලා. නොන්ඩි වෙන්න බෑ කරලා ඉවරයක් කරන්න ඔනේ". මේ වගේ. එක අතකින් හොදයි, ලැජ්ජවට හරි ඉලක්කයට යනවනේ.




Mama electronics ugannanawa banමෙහෙමයි.උබ අපි අදුරන්නැති හින්දා මෙහෙම ප්‍රසිද්දියේ targets කිව්වට කමක් නෑ.එත් අහල පහල එව්න්ටයි යලුවන්ටයි ඔහොම කියන්නෑ මන්.මගේ කුහක කම නෙමෙ, මොකද ඕව අපිට කරන්නත් පුලුවන් වෙයි බැරිත් වෙයි.එතකොට අහන්න තියෙන්නෙ කෝ උඩ දදා කිව්ව targets ටිකට ගියද උබ.අපි වැටෙනකන් බලගෙන ඉන්න උන් ඉන්නවනේ ඕන තරම්. ඒ වගේම ඒවට වල කපන. තමන්ගේ සෙල්ලම සද්ද නැතුව කරන එකා තමා හැමදාම ගොඩ.එතකොට ඌ පැරදුනත් ඌම විතරනේ දන්නේ.එතකොට හිතේ බරකුත් නෑ"ආ මම අරුට කිව්වනේ මෙක කොහොම හරි කරනවා කියලා. නොන්ඩි වෙන්න බෑ කරලා ඉවරයක් කරන්න ඔනේ". මේ වගේ. එක අතකින් හොදයි, ලැජ්ජවට හරි ඉලක්කයට යනවනේ.
සුබපතනවා උබට අනිවා ඉලක්ක ටිකසම්පුර්ණ කරගන්න පුලුවන්වෙන්න කියලා.
මොකද්ද youtube channel එක.මාත් අසයි අවිදින්න.කොහෙද ඉතින් තාම පොඩිනේ.![]()