අලුත් අවුරුද්දට targets

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,031
    34,511
    113
    මගේ නම් ටාගට් එක මගේ මී පැටියාව 2019දි වත් ගුලකට රිංගවන එක
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    කොහොම හරි 6 වසරට මේපාරවත් පාස් වෙන්න ඔනේ නැත්නම් එක දිගට අවුරුදු 3ක් 5 හේ ඉදලා හැට්රික් එකක් වැටෙනවා:baffled::no::no::(
     
    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    මේකත් තවත් අවුරුද්දක් විතරයි කරපු කිසි දෙයක් හරි ගියෙ නෑ. Degree කලා ජොබ් එකෙන් බැහැලා බිස්නස් එකට ගියා වැඩට කෙනෙක්වත් නෑ ඉන්නෙත් නෑ. කඩේ හරිගස්සාගෙනත් නෑ මම උබලාට කියන්නෙ තාත්තලා එක්ක වැඩ කරන්න නම් යන්න එපා කරන මගුලක් තනියෙන් කරපල්ලා මම ජීවිතේ කරපු ලොකුම මෝඩකමතව ජොබක් සෙට් කරගන් නැතුව එකපාරටම බිස්නස් එකට ගිය එක :(:(:(
     
    Last edited:
    • Like
    Reactions: tharindu455

    tharindu455

    Well-known member
  • Feb 9, 2016
    4,608
    878
    113
    ගෙදර
    මේකත් තවත් අවුරුද්දක් විතරයි කරපු කිසි දෙයක් හරි ගියෙ නෑ. Degree කලා ජොබ් එකෙන් බැහැලා බිස්නස් එකට ගියා වැඩට කෙනෙක්වත් නෑ ඉන්නෙත් නෑ. කඩේ හරිගස්සාගෙනත් නෑ මම උබලාට කියන්නෙ තාත්තලා එක්ක වැඩ කරන්න නම් යන්න එපා කරන මගුලක් තනියෙන් කරපල්ලා මම ජීවිතේ කරපු ලොකුම මෝඩකමතව ජොබක් සෙට් කරගන් නැතුව එකපාරටම බිස්නස් එකට ගිය එක :(:(:(

    thanks for the advice.
    8+
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    දණගාන්න ඉගෙන ගන්න ඕනෙ
    ඇවිදින්න ඉගෙන ගන්න ඕනෙ
    කෝප්පෙන් කිරි බොන්න ඉගෙන ගන්න ඕනෙ. හැමදාම සූප්පුවෙන් බීල හරියන්නෑනෙ
    කතා කරන්න ඉගෙන ගන්න ඕනෙ
    අකුරු ලියන්න ඉගෙන ගන්න ඕනෙ
    රෝද තුනේ බයිසිකලෙයක් පදින්න ඉගෙන ගන්න ඕනෙ
    :yes:
     
    • Like
    Reactions: saja

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,204
    2
    10,802
    113
    Home Sweet Home
    :lol:
    දණගාන්න ඉගෙන ගන්න ඕනෙ
    ඇවිදින්න ඉගෙන ගන්න ඕනෙ
    කෝප්පෙන් කිරි බොන්න ඉගෙන ගන්න ඕනෙ. හැමදාම සූප්පුවෙන් බීල හරියන්නෑනෙ
    කතා කරන්න ඉගෙන ගන්න ඕනෙ
    අකුරු ලියන්න ඉගෙන ගන්න ඕනෙ
    රෝද තුනේ බයිසිකලෙයක් පදින්න ඉගෙන ගන්න ඕනෙ
    :yes:
     
    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    :love::love::love::love::love:බබෙක් හදන්න බලාපොරොත්තු වෙනවා ඉතින්: ඩිෂ්ටි දිටිං:D:love::love::love::love::yes::yes::rofl::P;):love::love::love::love: වයිෆ්ව pregnant කරන්න ඕනේ :D:yes::love::love::love::love::love::D:love:
     
    Last edited:

    sinibatta

    Active member
  • Nov 25, 2018
    370
    100
    43
    කෝපිකඩේ
    මෙහෙමයි.උබ අපි අදුරන්නැති හින්දා මෙහෙම ප්‍රසිද්දියේ targets කිව්වට කමක් නෑ.එත් අහල පහල එව්න්ටයි යලුවන්ටයි ඔහොම කියන්නෑ මන්.මගේ කුහක කම නෙමෙ, මොකද ඕව අපිට කරන්නත් පුලුවන් වෙයි බැරිත් වෙයි.:sorry: එතකොට අහන්න තියෙන්නෙ කෝ උඩ දදා කිව්ව targets ටිකට ගියද උබ.අපි වැටෙනකන් බලගෙන ඉන්න උන් ඉන්නවනේ ඕන තරම්. ඒ වගේම ඒවට වල කපන. තමන්ගේ සෙල්ලම සද්ද නැතුව කරන එකා තමා හැමදාම ගොඩ.එතකොට ඌ පැරදුනත් ඌම විතරනේ දන්නේ.එතකොට හිතේ බරකුත් නෑ"ආ මම අරුට කිව්වනේ මෙක කොහොම හරි කරනවා කියලා. නොන්ඩි වෙන්න බෑ කරලා ඉවරයක් කරන්න ඔනේ". මේ වගේ. එක අතකින් හොදයි, ලැජ්ජවට හරි ඉලක්කයට යනවනේ.:P:rofl:
    සුබපතනවා උබට අනිවා ඉලක්ක ටිකසම්පුර්ණ කරගන්න පුලුවන්වෙන්න කියලා.:yes:
    මොකද්ද youtube channel එක.මාත් අසයි අවිදින්න.කොහෙද ඉතින් තාම පොඩිනේ.:rofl::P
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle

    Mama electronics ugannanawa ban

    www.youtube.com/c/eislk