අලුත් අවුරුද්දට targets
2019 ට තොපේ බලාපොරොත්තු සහ ටගට්ස් මොනවද?
මගේ නම්
Chess ඉගෙන ගැනීම
DELF A1 කිරීම
මගේ youtube චැනල් එක විධිමත් කිරීම
අවුරුදු ගානක් හිත හිත හිටපු circuit එකක් හැදීම
අමතර අදායම් මාර්ගයක් සොයා ගැනීම
Cardio workout ටිකක ගොඩ දැමීම
වෙන රටක රවුමක් ගැසීම
දුප්පත් ඉස්කෝලෙකට හෝ ළමයෙක්ට උදව් කිරීම
තොපේ ඒවත් දාගෙන පලයවූ
2019 ට තොපේ බලාපොරොත්තු සහ ටගට්ස් මොනවද?
මගේ නම්
Chess ඉගෙන ගැනීම
DELF A1 කිරීම
මගේ youtube චැනල් එක විධිමත් කිරීම
අවුරුදු ගානක් හිත හිත හිටපු circuit එකක් හැදීම
අමතර අදායම් මාර්ගයක් සොයා ගැනීම
Cardio workout ටිකක ගොඩ දැමීම
වෙන රටක රවුමක් ගැසීම
දුප්පත් ඉස්කෝලෙකට හෝ ළමයෙක්ට උදව් කිරීම
තොපේ ඒවත් දාගෙන පලයවූ




