අලුත් අවුරුද්දට targets

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    අලුත් අවුරුද්දට targets

    good-year-3168067_960_720.png


    2019 ට තොපේ බලාපොරොත්තු සහ ටගට්ස් මොනවද?

    මගේ නම්

    Chess ඉගෙන ගැනීම
    DELF A1 කිරීම
    මගේ youtube චැනල් එක විධිමත් කිරීම
    අවුරුදු ගානක් හිත හිත හිටපු circuit එකක් හැදීම
    අමතර අදායම් මාර්ගයක් සොයා ගැනීම
    Cardio workout ටිකක ගොඩ දැමීම
    වෙන රටක රවුමක් ගැසීම
    දුප්පත් ඉස්කෝලෙකට හෝ ළමයෙක්ට උදව් කිරීම



    තොපේ ඒවත් දාගෙන පලයවූ :D
     
    • Like
    Reactions: saja and ManjuT

    TitanXT

    Member
    Dec 16, 2018
    271
    12
    0
    ආහ් කූරු දෙකෙන් ලොකු දැල්ලෙක් කන්න ඕනෙ
    සුශී එකක් කන්න ඕනෙ :lol:
     

    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    New Zealand යන වැඩේ කොහොමහරි ගොඩදාගන්න ඕනේ.
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,204
    2
    10,802
    113
    Home Sweet Home
    target තියා ගන්න ඕනේ/ලියන්න ඕනේ 1st Jan විතරක් නමයි , හැම මාසෙම මුල , ඔය ලියන (1st Jan ලියා ගන්න ඒවා ) target කවදාවත් වෙන්නේ නැ, නැත්නම් කරන්නේ පොඩ්ඩ නිසා ,මේ මගේ මතය සහ අත්දැකීම එක්ක කිව්වේ :yes:
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,204
    2
    10,802
    113
    Home Sweet Home
    හරි නේ ද මන් කිව්වා :D

    target තියා ගන්න ඕනේ/ලියන්න ඕනේ 1st Jan විතරක් නමයි , හැම මාසෙම මුල , ඔය ලියන (1st Jan ලියා ගන්න ඒවා ) target කවදාවත් වෙන්නේ නැ, නැත්නම් කරන්නේ පොඩ්ඩ නිසා

     
    • Like
    Reactions: tharindu455

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,196
    31,927
    113
    onna apita tiyenna issues , owa goda daganna one :yes:

    Mewa goda danna baha ashik land eke jeewath wewee...
    Long lasting plan karanna minissunta mulika pahasukam rataka labenna ona. Awasanawata meke ehema naha. Nagitala udebaladdi iye thibba gana neemei heta. Ithin koheda plan gahanne?
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,204
    2
    10,802
    113
    Home Sweet Home
    api try ekak demu issues goda da ganna , giya awrude targets okkoma nathath , important ewa
    first 2 months wath iwara karanna balamu ne :yes:

    Mewa goda danna baha ashik land eke jeewath wewee...
    Long lasting plan karanna minissunta mulika pahasukam rataka labenna ona. Awasanawata meke ehema naha. Nagitala udebaladdi iye thibba gana neemei heta. Ithin koheda plan gahanne?
     
    • Like
    Reactions: jhnnwp

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,944
    11,678
    113
    gedara eka thattuwak hadala iwara karana eka
    wife ekka wahalak yatat wena eka
    babek hadana eka
    platinum credit card ekak ganna eka
     

    Depression

    Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63
    කිකිලියෙක් අල්ලගෙන කොටන්න තමා ඉතින් :P