අලුත් අවුරුද්දෙ Lanka Bell බලු වැඩ

N.H Shadow

Well-known member
  • Sep 30, 2015
    1,658
    649
    113
    ගාල්ලේ
    අලුත් අවුරුද්දෙ Lanka Bell බලු වැඩ

    අලුත් අවුරුද්දෙ පලවෙනි ත්‍රෙඩ් එක මෙහෙම දාන්න වෙනවා.:(:(

    මමLanka bell bill එක pay කරනවා හරියටම 6.38pm පහල තියෙන්නෙ transaction එකෙ SMS එක
    BxlDzcC.png

    ඊට පස්සෙ 7.30pm මට මැසෙජ් එකක් එනවා Lanka Bell එකෙන් Bill එක Credit Limit පැනලා බිල් එක Pay කරන්න කියල. පහල තියෙන්නෙ Screen Shot එක.
    6UZ7u3h.png

    මම Bill එක Pay කරපු නිසා ගනන් ගත්තෙ නෑ. පස්සෙ පැය බාගෙකින් විතර පස්සෙ බලද්දි Router එකට Signal නෑ. මම ටික වෙලාවක් බලල ගත්ත Customer Care එකට. අරන් විස්තරෙ කිව්වා Signal නෑ කියල. ඌ Account No එක අහල චෙක් කරල කිව්ව Account එකෙ අවුලක් නෑ Router එකෙ අවුලක් ඇත්තෙ හෙට උදේට Team එකක් එවන්නම් කියල. කොහොම හරි උදෙ 10 ට විතර එකෙක් ඇවිත් Router එක බැලුවා. මිනිහ ඊට පස්සෙ Galle Branch එකෙන් කතා කරාම කිව්ව Bill එක ගෙවල නෑ කියල. මන් කිව්ව බිල් එක ගෙව්ව ඊයෙ කියල. ඊට පස්සෙ මිනිහ කිව්ව ටික වෙලාවකින් හරියාවි පැයක් දෙකක් බලල හරිගියෙ නැතිඋනොත් ආයෙත් එයාට කියන්න කියල. 12.30 වෙනකන් බලල මන් අයෙත් මිනිහට ගත්තා. ඉට පස්සෙ මිනිහ Galle branch No එකක් දුන්න එතෙන්ට Call කරන්න කියල. එ No එකට ගත්ත ගත්ත උන් Answer කරන්නෙ නෑ. ආයෙත් 1.15 ට ගත්ත Customer Care එකට මට හොදටම මල. කෙල්ලෙක් ගත්තෙ මන් ඇහුවා මන් ඊයෙ Complain එකක් දැම්ම මගේ Router එක වැඩ කරන්නෙ නෑ කියල තාම හරිගියේ නෑ කියල.එකි කියාපි Line එක Disconnect කියල මන් ඇහුවා එහෙම කොහොමද වෙන්නෙ මන් Bill එක ගෙවල තියෙද්දි කියල. එකි කියනව System එකෙන් Disconnect කරනවලු. ( අම්මගෙ උත්තර තමයි.) මට තවත් මල මම ඇහුව බිල් ගෙවලත් Line Disconnect කරන්න මොන ලෝකෙ System එකක්ද කියල. (මොනා කරන්නද උන්ට බැනලත් වැඩක් නෑ.) එකි කියාපි Accounts එකෙන් Line එක Connect කරල තියෙන්නෙ IT එකෙනුත් Connect කරන්න ඔනලු. මම දැන් Complain එක දලලු තියෙන්නෙ. මම කිව්ව මට එව අදාල නෑ මම බිල් එක ගෙවල තියෙන්නෙ Line එක Connect කරන්න කියල. බැනල බැනල තිබ්බ.

    අන්තිමට 2.30pm තමයි Line එක connect කලෙ. Bill එක ගෙවලත් දවසක්ම line එක Disconnect. :(:(
    ILpQ7Uf.png

    මෙ ටික කියන්නම ඕන මම වැඩ කරන්නෙ Online ගොඩක් වෙලාවට රෑට. ඊයෙ රෑ සම්පුර්නෙන් මම Lost. අද වරුවක්ම Lost Online Log වෙන්න බැරි නිසා Client කෙනෙක් Visit කරන්නත් උනා. එතනත් වියදම්. ගිය මාසෙකත් මම Bill එක නොගෙවා වරුවක් විතර ගියා Line එක connect කරන්න බිල ගෙව්වට පස්සෙ. ඒක නිසා මේ මාසෙ කලින් ගෙව්වා ඒත් මුන් කැපුවා. ගන්න ඉන්න එවුන්ට වැදල කියන්නෙ මෙන්න මෙහෙමයි මුන්ගෙ Service.
     
    Last edited:

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    wada nh bn koi wesa balloth okai adata mage 3g signal nathiwa wela masa 1i dawas 2k wenawa dialog kiwwata wadak nah site eke awulak lu call karana ekek ahannam eka eka hethu kiyanne onna lankawe provicder lage hati
     
    • Like
    Reactions: N.H Shadow

    N.H Shadow

    Well-known member
  • Sep 30, 2015
    1,658
    649
    113
    ගාල්ලේ
    wada nh bn koi wesa balloth okai adata mage 3g signal nathiwa wela masa 1i dawas 2k wenawa dialog kiwwata wadak nah site eke awulak lu call karana ekek ahannam eka eka hethu kiyanne onna lankawe provicder lage hati
    මුන් අන්තිමයි බන් වෙලාවට Disconnect කරන්න නම් දන්නවා
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    කවුරුත් ඔහොම තමයි මචන්. accounts වලින් disconnect කරන්න කියල යැව්වම ඒ අතරේ අපි බිල ගෙව්වත් වැඩක් නෑ අර මුලින් යවපු විදියට disconnect වෙනවා . ඊට පස්සේ ඔය වගේ තමයි කොහොමත් අන්තිම වෙලාව වෙනකන් ඉන්න එපා
     
    හදයා

    Well-known member
  • Oct 14, 2011
    2,652
    378
    83
    ඔච්චර ඔන්ලයින් වැඩ කරන එක වැදගත් නම් මාසේ අන්තිම දවසේ අන්තිම විනාඩිය වෙනකන් ඉන්නේ නැතුව කලින් බිල ගෙවපන්කෝ..
    කලින් බිල ගෙව්වොත් free data හම්බෙනවා කියල මං දන්න එකෙක් කිව්වා...
     
    Last edited:

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    umbe demai

    mageth line eka disconnect karalaa Credit Limit පැනලා nisaa kalin nam ehema disconnect karanne na, salli dammath active une na, call karalaa kiuwahama tika welawakin active karaa ada
     
    N.H Shadow

    Well-known member
  • Sep 30, 2015
    1,658
    649
    113
    ගාල්ලේ
    කවුරුත් ඔහොම තමයි මචන්. accounts වලින් disconnect කරන්න කියල යැව්වම ඒ අතරේ අපි බිල ගෙව්වත් වැඩක් නෑ අර මුලින් යවපු විදියට disconnect වෙනවා . ඊට පස්සේ ඔය වගේ තමයි කොහොමත් අන්තිම වෙලාව වෙනකන් ඉන්න එපා

    හදයා;21097331 said:
    ඔච්චර ඔන්ලයින් වැඩ කරන එක වැදගත් නම් මාසේ අන්තිම දවසේ අන්තිම විනාඩිය වෙනකන් ඉන්නේ නැතුව කලින් බිල ගෙවපන්කෝ..
    කලින් බිල ගෙව්වොත් free data හම්බෙනවා කියල මං දන්න එකෙක් කිව්වා...
    ඒක තමයි බන් මතක් උන වෙලාවෙම ගෙව්වෙ.
    :shocked::shocked:
     
    Neranjan1st

    Well-known member
  • May 17, 2007
    1,497
    192
    63
    Galle
    machan NTB Ebanking walinda gewwe? eken gewwamanam dawas 2k wage yanawa 4G and Fixed line walata update wenna matath oka una call karala kiyala thanai update karagatte. anyway galle wala lankabell 4g hodai da?
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,678
    113
    38
    wada nh bn koi wesa balloth okai adata mage 3g signal nathiwa wela masa 1i dawas 2k wenawa dialog kiwwata wadak nah site eke awulak lu call karana ekek ahannam eka eka hethu kiyanne onna lankawe provicder lage hati

    උබෙත් Dialog Siganl නැද්ද ? මගෙත් නැහැ යකෝ එක කණුවයි තියෙන්නේ මම උන්ට කිව්වාම උන් කිව්වා මගේ සිම් එකේ තමයි අවුල තියෙන්නේ. ඒක නිසා ඒ අංකයටම වෙන සිම් එකක් ගන්න කියලා. මම ඌට කිව්වා මගේ වෙන Dialog සිම් දැම්මාත් ඔහොම තමයි Signal එන්නේ කියලා ඌ ගානකට ගත්තේ නැහැ එපා වෙලා ඉන්නේ Speed එකත් දැන් Kbps 500 අඩුයි.

    Lanka Bell ගැනනම් කතා කරලා වැඩක් නැහැ. මම උන්ගෙන් Internet ගියේ Dial up වලින් ඉස්සර ඒ දවස් වල මට සලකපු හැටියට 4G ගන්න හිතෙනෙත් නැහැ.
     
    Last edited:

    Gayan lakmal senaka

    Junior member
  • Aug 16, 2016
    101
    17
    18
    ප්‍රාථමික තාක්ශණය

    lankabell කියන්නෙ තාම ප්‍රාථමික තාක්ශණයක් තියෙන company එකක්. මමත් online payment කලාම call එකක් දීලා තමයි bill settlement කරගන්නෙ, ලැජ්ජයි කියන්නත්
     
    hiro_nakamura

    Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara
    අලුත් අවුරුද්දෙ පලවෙනි ත්‍රෙඩ් එක මෙහෙම දාන්න වෙනවා.:(:(

    මමLanka bell bill එක pay කරනවා හරියටම 6.38pm පහල තියෙන්නෙ transaction එකෙ SMS එක
    BxlDzcC.png

    ඊට පස්සෙ 7.30pm මට මැසෙජ් එකක් එනවා Lanka Bell එකෙන් Bill එක Credit Limit පැනලා බිල් එක Pay කරන්න කියල. පහල තියෙන්නෙ Screen Shot එක.
    6UZ7u3h.png

    මම Bill එක Pay කරපු නිසා ගනන් ගත්තෙ නෑ. පස්සෙ පැය බාගෙකින් විතර පස්සෙ බලද්දි Router එකට Signal නෑ. මම ටික වෙලාවක් බලල ගත්ත Customer Care එකට. අරන් විස්තරෙ කිව්වා Signal නෑ කියල. ඌ Account No එක අහල චෙක් කරල කිව්ව Account එකෙ අවුලක් නෑ Router එකෙ අවුලක් ඇත්තෙ හෙට උදේට Team එකක් එවන්නම් කියල. කොහොම හරි උදෙ 10 ට විතර එකෙක් ඇවිත් Router එක බැලුවා. මිනිහ ඊට පස්සෙ Galle Branch එකෙන් කතා කරාම කිව්ව Bill එක ගෙවල නෑ කියල. මන් කිව්ව බිල් එක ගෙව්ව ඊයෙ කියල. ඊට පස්සෙ මිනිහ කිව්ව ටික වෙලාවකින් හරියාවි පැයක් දෙකක් බලල හරිගියෙ නැතිඋනොත් ආයෙත් එයාට කියන්න කියල. 12.30 වෙනකන් බලල මන් අයෙත් මිනිහට ගත්තා. ඉට පස්සෙ මිනිහ Galle branch No එකක් දුන්න එතෙන්ට Call කරන්න කියල. එ No එකට ගත්ත ගත්ත උන් Answer කරන්නෙ නෑ. ආයෙත් 1.15 ට ගත්ත Customer Care එකට මට හොදටම මල. කෙල්ලෙක් ගත්තෙ මන් ඇහුවා මන් ඊයෙ Complain එකක් දැම්ම මගේ Router එක වැඩ කරන්නෙ නෑ කියල තාම හරිගියේ නෑ කියල.එකි කියාපි Line එක Disconnect කියල මන් ඇහුවා එහෙම කොහොමද වෙන්නෙ මන් Bill එක ගෙවල තියෙද්දි කියල. එකි කියනව System එකෙන් Disconnect කරනවලු. ( අම්මගෙ උත්තර තමයි.) මට තවත් මල මම ඇහුව බිල් ගෙවලත් Line Disconnect කරන්න මොන ලෝකෙ System එකක්ද කියල. (මොනා කරන්නද උන්ට බැනලත් වැඩක් නෑ.) එකි කියාපි Accounts එකෙන් Line එක Connect කරල තියෙන්නෙ IT එකෙනුත් Connect කරන්න ඔනලු. මම දැන් Complain එක දලලු තියෙන්නෙ. මම කිව්ව මට එව අදාල නෑ මම බිල් එක ගෙවල තියෙන්නෙ Line එක Connect කරන්න කියල. බැනල බැනල තිබ්බ.

    අන්තිමට 2.30pm තමයි Line එක connect කලෙ. Bill එක ගෙවලත් දවසක්ම line එක Disconnect. :(:(
    ILpQ7Uf.png

    මෙ ටික කියන්නම ඕන මම වැඩ කරන්නෙ Online ගොඩක් වෙලාවට රෑට. ඊයෙ රෑ සම්පුර්නෙන් මම Lost. අද වරුවක්ම Lost Online Log වෙන්න බැරි නිසා Client කෙනෙක් Visit කරන්නත් උනා. එතනත් වියදම්. ගිය මාසෙකත් මම Bill එක නොගෙවා වරුවක් විතර ගියා Line එක connect කරන්න බිල ගෙව්වට පස්සෙ. ඒක නිසා මේ මාසෙ කලින් ගෙව්වා ඒත් මුන් කැපුවා. ගන්න ඉන්න එවුන්ට වැදල කියන්නෙ මෙන්න මෙහෙමයි මුන්ගෙ Service.

    feel sad ayyo salli bn
     
    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    EVEN IF U PAY AND GOT THE SMS FROM BANK IT TAKES TIME TO UPDATE LANKABEL. EVEN ONLINE OR OFFLINE METHOD SMTIMES IT TAKES TIME.SINCE ITS 31 DUE TO MASIVE NO OF REQUESTS IT MAKES DELAY.
     
    willpower

    Well-known member
  • Oct 21, 2011
    8,666
    5,781
    113
    Upcountry 👑
    කවුරුත් ඔහොම තමයි මචන්. accounts වලින් disconnect කරන්න කියල යැව්වම ඒ අතරේ අපි බිල ගෙව්වත් වැඩක් නෑ අර මුලින් යවපු විදියට disconnect වෙනවා . ඊට පස්සේ ඔය වගේ තමයි කොහොමත් අන්තිම වෙලාව වෙනකන් ඉන්න එපා
    :yes:
     
    N.H Shadow

    Well-known member
  • Sep 30, 2015
    1,658
    649
    113
    ගාල්ලේ
    machan NTB Ebanking walinda gewwe? eken gewwamanam dawas 2k wage yanawa 4G and Fixed line walata update wenna matath oka una call karala kiyala thanai update karagatte. anyway galle wala lankabell 4g hodai da?
    signal nam eka katuwayi speed eka shape machan mata. Galle town idan 3.5 km area eke witharay signal man hithanne