අලුත් අවුරුද්දේ කඩ්ඩ පොලිස් කරගමු..

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,974
    1,639
    113
    මම ඇතුළු අපේ කස්ටිය ඉංග්‍රීසි වලට ගොඩ දක්ෂයි කියල මම දන්නවා සරලව කියනවනම් අපේ මවු භාෂාවට වඩා අපිට ඉංග්‍රීසි පුළුවන් :P :lol:

    ඒක නිසා අලුත් අවුරුද්දේ ඉංග්‍රීසි ඉගෙන ගන්න කැමති කට්ටියට පොඩි තෑග්ගක් දෙන්නයි කියලා හිතුන, ඉංග්‍රීසි භාෂාවේ ව්‍යාකරණ, භාෂාව හසුරවන හැටි, භාෂාව සම්බන්ද ගොඩක් දේවල් අඩංගු E-BOOK එකක් සරලව තේරෙන සිංහලන් විස්තර කරලා තියනවා..

    Old+English.jpg



    Learning-English.jpg





    සුභ නව වසරක් වේවා...!!


    වැදගත් වුනානම් කමෙන්ට් එකක් දාල යන්න නැත්තනම් තව කෙනෙකුට ත්‍රෙඩ් බලන්න බම්ප් එකක්වත් දන්න.....
    KO dan E book eka?:confused::confused::confused::confused::confused::confused: