අලුත් අවුරුද්දේ මනුස්සයෙක් වෙමු

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,982
    10,148
    113
    අවුරුද්දකුත් ආවා නේද. අපි හැමෝම මොනවා හරි දෙයක් කරලා සල්ලි හොයලා ජීවත් වෙනවා. ඒක බිස්නස් එකක් වෙන්න පුළුවන් ජොබ් එකක් වෙන්න පුළුවන්.

    අපි උපරිම අපේ දවසෙන් පැය 10 ක් වෙන් කරමු රැකියාව හෝ බිස්නස් ඒක වෙනුවෙන්. 👈 උදාහරණයක් විදියට.
    දැන් පැය14 ඉතුරුයි. නිදාගන්න අඩුම පැය 6ක් වෙන් කරමු ♥️ ඒ ගාන ඇති මනුස්සයෙක් ට.
    දැන් පැය 8ක් ඉතුරුයි.

    😶‍🌫️ඒ පැය 8 කොහොමද ඔයාලා ගත කරන්නේ?
    😶මොනවා වෙනුවෙන් ද?
    👎ඒ කාලයෙන් ඔයා තනියම සතුටු වෙනවද?
    👍ඒ කාලයෙන් ඔයාගේ පවුලේ අය එක්ක සතුටින් ඉන්නවද?
    🥺ඒ කාලය දුක් විඳල පවුලේ අය ගේ සතුට වෙනුවෙන් කැප කරනවා ද?
    🍆ගෙදර අයට හුකාගන්න කියලා එළකිරි, tiktok, fb, yt ගිහින් කාලේ ගත කරනවද?
    🥵ඒ කාලය තවත් මුදල් හොයන්න මහන්සි වෙනවද?

    😎ඒ හැමදේම අන්තවාදී නොවී මධ්‍යම ප්‍රතිපදාවෙන් කරනවද?

    උඩ ප්‍රශ්න වලට දාන උත්තරෙකින් කාට හරි ජීවිතේට දෙයක් ගන්න පුළුවන් දෙයක් තියේවි බෙදාගන්න ♥️💞 මේ අලුත් අවුරුද්දේ

    හොඳ දෙයක් ගත්තත් පුරුදු කියන දේ මේ හැම දේටම ලොකු බලපෑමක් කරනවා. ඉතින් අපේ willpower එකට බෑ 90% පුරුදු නැති කරගන්න.

    හැම පැත්තෙන්ම ඔයාගේ body mind දෙකම එකග කරගන්න ඕන.

    තැලෙන්න තැළෙන්න ශක්තිමත් වෙනවා කියනවා ඒත් තැලි තැලි ශක්තිමත් වෙන්න අපි අවුරුදු 1000ක් ජීවත් වෙන්නේ නෑ. අපි අපිව තේරුම් අරන් මේ අලුත් අවුරුද්දේ අපි හැදෙමු. හැදිලා නම් ඉන්නෙ හැදෙන්න උපදෙසක් දෙමු.

    අඩෝ ආතල් එකට ගන්න එපා. බොක්කෙන් ලිව්වේ 🥺
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    Gota ව ගෙනකං නලියල නලියල රටටම හැමනියවල දැන් කොහෙන් ආපු හයියකින්ද තව මනුස්සයෙක් වෙන්ඩ කියන්නෙ :angry:

    Gotawa උඹ ගෙන්නලා මනුස්සයො ඔක්කොටම කෙලෙව්වා කියල මතක නැද්ද? ඒ කෙරෙත් ඔය උකන බොක්කෙන්ම නේද :rofl:

    තව ඉතුරු වෙලා ඉන්න උන්ට උඹ බිස්නස් කරන්න කතා කරන්නෙ කොයි කටින් ද
    :P
    උඹ ව joke එකක් වෙන්ඩ හේතුව වත් තාම තේරිලා නැද්ද :P
    ඔය කියන Willpower එකෙන් අමාරුවෙන් හොයපු සල්ලි ටික තමයි උඹ බොක්කෙන්ම ගෙනාපු gota හොරකං කරං පැන්නේ

    How about get your Willpower and Kill yourself? :D
     
    Last edited:
    • Haha
    Reactions: amilapradeep100

    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,901
    1,945
    113
    අනන්තයේ
    Gota ව ගෙනකං නලියල නලියල රටටම හැමනියවල දැන් කොහෙන් ආපු හයියකින්ද තව මනුස්සයෙක් වෙන්ඩ කියන්නෙ :angry:

    Gotawa උඹ ගෙන්නලා මනුස්සයො ඔක්කොටම කෙලෙව්වා කියල මතක නැද්ද? ඒ කෙරෙත් ඔය උකන බොක්කෙන්ම නේද :rofl:

    තව ඉතුරු වෙලා ඉන්න උන්ට උඹ බිස්නස් කරන්න කතා කරන්නෙ කොයි කටින් ද
    :P
    උඹ ව joke එකක් වෙන්ඩ හේතුව වත් තාම තේරිලා නැද්ද :P
    ඔය කියන Willpower එකෙන් අමාරුවෙන් හොයපු සල්ලි ටික තමයි උඹ බොක්කෙන්ම ගෙනාපු gota හොරකං කරං පැන්නේ

    How about get your Willpower and Kill yourself? :D
    හරිනේ අමාරුව
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,982
    10,148
    113
    සුභ අලුත් අවුරුද්දක් වේවා :)
    එසේම වේවා බොක්ක 😎🎉
    ගුඩ් වන් තවේ
    සුබ අලුත් අවුරුද්දක් සහෝ 💞
    Gota ව ගෙනකං නලියල නලියල රටටම හැමනියවල දැන් කොහෙන් ආපු හයියකින්ද තව මනුස්සයෙක් වෙන්ඩ කියන්නෙ.

    Gotawa උඹ ගෙන්නලා මනුස්සයො ඔක්කොටම කෙලෙව්වා කියල මතක නැද්ද? ඒ කෙරෙත් ඔය උකන බොක්කෙන්ම නේද :rofl:

    තව ඉතුරු වෙලා ඉන්න උන්ට උඹ බිස්නස් කරන්න කතා කරන්නෙ කොයි කටින් ද
    :P
    උඹ ව joke එකක් වෙන්ඩ හේතුව වත් තාම තේරිලා නැද්ද :P
    ගෝඨා ගැම්මක් කාලේකට කලින්. කාලය හැමදේම වෙනස් කරා. අපි වෙනසට සූදානම්. අපි වෙනස් වෙන මිනිස්සු. 😎 Akd ගේන්නත් ට්‍රයි එකක් දෙනවා. උබල කොච්චර කිව්වත් හදවතින්ම පිළිගන්නවා රටේ නායකයා තීරණය කරන්නේ මන් කියලා. ඒක ගැන සතුටුයි.
     
    • Love
    Reactions: AnuradhaRa

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    එසේම වේවා බොක්ක 😎🎉

    සුබ අලුත් අවුරුද්දක් සහෝ 💞

    ගෝඨා ගැම්මක් කාලේකට කලින්. කාලය හැමදේම වෙනස් කරා. අපි වෙනසට සූදානම්. අපි වෙනස් වෙන මිනිස්සු. 😎 Akd ගේන්නත් ට්‍රයි එකක් දෙනවා. උබල කොච්චර කිව්වත් හදවතින්ම පිළිගන්නවා රටේ නායකයා තීරණය කරන්නේ මන් කියලා. ඒක ගැන සතුටුයි.
    උඹ ව Joke එකක් වෙන්ඩ හේතුව වත් තාම තේරිලා නැද්ද
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,316
    26,846
    113
    Kandy
    එසේම වේවා බොක්ක 😎🎉

    සුබ අලුත් අවුරුද්දක් සහෝ 💞

    ගෝඨා ගැම්මක් කාලේකට කලින්. කාලය හැමදේම වෙනස් කරා. අපි වෙනසට සූදානම්. අපි වෙනස් වෙන මිනිස්සු. 😎 Akd ගේන්නත් ට්‍රයි එකක් දෙනවා. උබල කොච්චර කිව්වත් හදවතින්ම පිළිගන්නවා රටේ නායකයා තීරණය කරන්නේ මන් කියලා. ඒක ගැන සතුටුයි.
    සුභ අලුත් අවුරුද්දක් වේවා මචන්
     
    • Love
    Reactions: AnuradhaRa