අවුරුද්දකුත් ආවා නේද. අපි හැමෝම මොනවා හරි දෙයක් කරලා සල්ලි හොයලා ජීවත් වෙනවා. ඒක බිස්නස් එකක් වෙන්න පුළුවන් ජොබ් එකක් වෙන්න පුළුවන්.
අපි උපරිම අපේ දවසෙන් පැය 10 ක් වෙන් කරමු රැකියාව හෝ බිස්නස් ඒක වෙනුවෙන්.
උදාහරණයක් විදියට.
දැන් පැය14 ඉතුරුයි. නිදාගන්න අඩුම පැය 6ක් වෙන් කරමු
ඒ ගාන ඇති මනුස්සයෙක් ට.
දැන් පැය 8ක් ඉතුරුයි.
ඒ පැය 8 කොහොමද ඔයාලා ගත කරන්නේ?
මොනවා වෙනුවෙන් ද?
ඒ කාලයෙන් ඔයා තනියම සතුටු වෙනවද?
ඒ කාලයෙන් ඔයාගේ පවුලේ අය එක්ක සතුටින් ඉන්නවද?
ඒ කාලය දුක් විඳල පවුලේ අය ගේ සතුට වෙනුවෙන් කැප කරනවා ද?
ගෙදර අයට හුකාගන්න කියලා එළකිරි, tiktok, fb, yt ගිහින් කාලේ ගත කරනවද?
ඒ කාලය තවත් මුදල් හොයන්න මහන්සි වෙනවද?
ඒ හැමදේම අන්තවාදී නොවී මධ්‍යම ප්‍රතිපදාවෙන් කරනවද?
උඩ ප්‍රශ්න වලට දාන උත්තරෙකින් කාට හරි ජීවිතේට දෙයක් ගන්න පුළුවන් දෙයක් තියේවි බෙදාගන්න
මේ අලුත් අවුරුද්දේ
හොඳ දෙයක් ගත්තත් පුරුදු කියන දේ මේ හැම දේටම ලොකු බලපෑමක් කරනවා. ඉතින් අපේ willpower එකට බෑ 90% පුරුදු නැති කරගන්න.
හැම පැත්තෙන්ම ඔයාගේ body mind දෙකම එකග කරගන්න ඕන.
තැලෙන්න තැළෙන්න ශක්තිමත් වෙනවා කියනවා ඒත් තැලි තැලි ශක්තිමත් වෙන්න අපි අවුරුදු 1000ක් ජීවත් වෙන්නේ නෑ. අපි අපිව තේරුම් අරන් මේ අලුත් අවුරුද්දේ අපි හැදෙමු. හැදිලා නම් ඉන්නෙ හැදෙන්න උපදෙසක් දෙමු.
අඩෝ ආතල් එකට ගන්න එපා. බොක්කෙන් ලිව්වේ