අලුත් අවුරුදු ලග්න පලාපල
මේෂ
මේෂ ලග්න හිමි ඔබට මෙම අලුත් අවුරුද්ද තුලදී දැඩි කැපවීමෙන් ස්ථීර අධිෂ්ඨානායෙන් යුතුව කරන කටයුතු වලින් ප්‍රයෝජන අත්වේ. වෙනදාට වඩා වෙහෙස වීමට කැප වීමට සිදුවන කාලයකි. විශේෂයෙන් උසස් අධ්‍යාපන කටයුතුවල නිරත වන්නන්ට, පර්යේෂණ වල නිරත වන්නන්ට වෙහෙසවී කටයුතු කිරීමට සිදුවන අතර එතුළින් අපේක්ෂිත ඉලක්ක කරා ළඟාවීමට හැකිවේ. උදාවූ මෙම අලුත් අවුරුද්ද තුළදී වැඩකටයුතු අධික බව මානසික ආතතිය වැනි තත්ත්වයන්ට මුහුණ දීමට සිදුවෙයි. රැකියා කටයුතු කෙරෙහි දුශ්කරතා ඇතිවන කාලයකි. අනපේක්ෂිත අවස්ථාවලදී අනපේක්ෂිත කරුණු ආදියට මුහුණ දීමට සිදුවේ.පවතින ශනිගේ ලග්න අෂ්ඨම ඒරාෂ්ඨක අපල තත්වය 2017 ජනවාරි 26 දිනෙන් නිමාවේ. එතෙක් කාලය ගැටළුකාරී විය හැක. සන්දි ආශ්රිත අසනීප අස්ථි සම්බන්ධ අසනීප තත්වයන් මතුවිය හැක 2017 ජනවාරි 26න් පසු තත්වය යහපත් වේ.