අලුත් ඇබෑර්තුවක්..

Kaalidasa

Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    අලුත් ඇබෑර්තුවක්..

    මෙතන තප්පුලාගෙන මහින්දට මඩ ගහගෙන පොදු අපේක්ෂකයට කඩේ ගිය සෙට් එකට දැන් රස්සාවක් ඉතිරිවෙලා තියෙනවා.

    ඒ අලුත් ආණ්ඩුවේ රෙදි හෝදන එක.
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    අනේ ගොබිලෝ අපි නම් තොපි වගේ මහ එකා වැරැදි කලත් නොදැක්කා වගේ ඉන්නේ නෑ...හරි දේට හරි කියනවා වැරැදි දේට වැරැදි කියනවා...