අලුත් ඇමති මණ්ඩලයේ හොරු නෑ

GrandJury

Member
Jan 24, 2015
1,137
131
0
අලුත් ඇමති මණ්ඩලයේ හොරු නෑ

චෝදනා තියෙන්න පුළුවන් - අලුත් ඇමති මණ්ඩලයේ හොරු නෑ

අලුතින් පත්වූ ඇමති මණ්ඩලය අතර හොරු නැති බව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය ඇමති, කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලෙසය.

රෙජිනෝල්ඩ් කුරේ මහතාට චෝදනා නැතිදැයි ඇසූවිට ඇමතිවරයා කියා සිටියේ යම් යම් අයට චෝදනා තිබිය හැකි නමුත් එම චෝදනා ඔප්පු විය යුතු බවයි.

ශ්‍රීලනිප මන්ත්‍රීන්ට ඇමති තනතුරු ලබාදීම ගැන අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ මෛත්‍රිපාල සිරිසේන මහතාගේ මැතිවරණ පොරොන්දු ප්‍රකාශයේ සර්ව පාක්ෂික කැබිනට් එකක් හැදීම ගැන සඳහන් කර තිබූ බවය.

ඊට පැමිණෙන්නැයි මුලින් ආරාධනා කළත් ඔවුන් ආවේ නැති බවත්, මෛත්‍රිපාල සිරිසේන මහතාට සභාපති ධූරය දුන්නාට පසු ඔවුන් පෙර සිටි ස්ථාවරය වෙනස් වූ බවත්, ඒ මහතා පැවසීය.

මහ මැතිවරණය පමාවේදැයි මාධ්‍යවේදීන් ප්‍රශ්න කළ විට ඇමතිවරයා කියා සිටියේ අනිත් ඒවා ප්‍රමාද වූ ආකාරයට ඒවාද පොඩ්ඩ පොඩ්ඩ පරක්කු වීමට ඉඩ ඇති බවයි.

නව ව්‍යවස්ථාවේ ඇමතිවරුන් 30 දෙනෙකු පමණක් පත් කිරීම ගැන සඳහන් කර තිබීම ගැන මාධ්‍යවේදීන් ප්‍රශ්න කළ විට අමාත්‍යවරයා කියා සිටියේ ජාතික විධායක සභාව විසින් ජාතික ආණ්ඩුවක් සඳහා කැබිනට් ඇමතිවරුන් 45ටත්, රාජ්‍ය හා නියෝජ්‍ය ඇමතිවරුන් 55ක් වශයෙන් සම්පූර්ණ ගණන 100 දක්වා පත්කර ගැනීමට එකඟතාවය පළ කර ඇති බවයි.

පාර්ලිමේන්තුවේ විපක්ෂනායක ධූරය ගැන විමසූ විට නිමල් සිරිපාල මහතා විපක්ෂනායක බවත්, ඔහුගෙන් එය අසන ලෙසත්, ඇමතිවරයා පිළිතුරු ‍දුන්නේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති ලෙස ඒ ගැන පිළිතුරක් දිය නොහැකි මන්දැයි ඇසූ විට ඇමතිවරයා කියා සිටියේ බැලූ බැල්මට ශ්‍රීලනිපයත්, විපක්ෂනායකත් ආණ්ඩුවේ යනුවෙනි.

ඉදිරි මැතිවරණයකදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා එජාපයට එරෙහි මැතිවරණ ව්‍යාපාරයක යෙදීමට අකමැත්ත පළ කිරීම ගැන විමසූ විට ඇමතිවරයා කියා සිටියේ එජාපය පැරදුණද, අපි සමග එකතුවී ඉදිරියේදී ආණ්ඩුව ගොඩනඟන බවයි.


දැන් කවුද මුන්ට කලින් ආන්ඩුවේදි හොරු කියපු උන්? එහෙම කියපු උන් එලකිරියෙ ඉන්නවද? ඔන්න දැනට කලින් ආන්ඩුවේ 26ක් ක්ලීන්. තව ක්ලීන් සෙට් එකක් ලගදිම එනවා. තව 24වගේ එන්න ඉන්නවා.:lol::lol:
 

Dulhaniya

Banned
Mar 23, 2015
260
39
0
images

ඔතන වෙන්නෙ ජනතාව ගැන හිතන වැඩපිලිවෙලක් නෙවෙයි ශිෂ්ණය හංගගෙන වෘශන වලින් සංසර්ගයේ යෙදෙන ක්‍රියාවලියක් ඒක ඕඅන පොඩි එකෙකුට තේරෙනව
 
Last edited:

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    විදේශ රැකියා අක්‍රමිකතා පිළිබඳ චෝදනා එල්ල වී ඇත්තේ විදේශ රැකියා නියුක්ති කාර්යංශයට මිස ඇමැති ඩිලාන් පෙරේරාට නොවන බව තලතා අතුකෝරාල විදේශ රැකියා ඇමැතිනී කියන්නීය.
    ‘මේ අක්‍රමිකතා සම්බන්ධයෙන් වගකීම බාර ගන්නැයි හිටපු විදේශ රැකියා ඇමැතිට කියන්න මට බැහැ. ‘ යි තලතා අතුකෝරාල මහත්මිය කියන්නීය.
    ජනාධිපතිවරණයට පෙර ඩිලාන් පෙරේරා මහතාට චෝදනා එල්ල කරමින් කියා සිටියේ පුහුණු මධ්‍යස්ථානයක මුල් ගල් තැබීමේ උත්සවයකට රුපියල් එක්කෝටි විසි ලක්ෂයක්, බැතිගීයක් ගායනයට රුපියල් ලක්ෂ 56ක් ද, දානයකට රුපියල් ලක්ෂ 25ක් ද, නත්තල් පාටියකට රුපියල් ලක්ෂ 11ක් ද, ප්‍රචාරක කටයුතු සඳහා රුපියල් තුන් කෝටි හැට දෙලක්ෂයක් ද වැය කළ බවයි.

    http://www.lankadeepa.lk/index.php/articles/304988





    දැනට කලින් ආන්ඩුවේ 26ක් ක්ලීන්
     

    bbbbm

    Member
    Mar 25, 2015
    31
    1
    0
    unp,sri lanka un degolloma thamanta hithawath horu protect karana eka thamai karanne dan pena widiyata.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,551
    22,244
    113
    Gotland
    හොරු නෑ අනේ හුකේ










    මොනවා උනත් මහින්ද රාජපරයා නම් ගේන්න බෑ
     

    bbbbm

    Member
    Mar 25, 2015
    31
    1
    0
    mama nan kiyanne jepponta deela balanna thiyenne anduwa.inda karapan kiyala hamadama kiyawa kiyawa inne nathuwa.