අලුත් ඇමති මණ්ඩලය මෙන්න

hirugalbandara

Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    රාජ්‍ය ඇමතිවරුන්


    1. චමල් රාජපක්ෂ – අභ්‍යන්තර ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණය
    2. ප්‍රියංකර ජයරත්න – විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළඳපොළ විවිධාංගීකරණය ය
    3. දුමින්ද දිසානයක – සූර්යබලය සුළං හා ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන
    4. දයාසිරි ජයසේකර – බතික් අත්යන්ත්‍ර රෙදි සහ දේශීය ඇඟළුම් නිෂ්පාදන
    5. ලසන්ත අලගියවන්න – සමූපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ
    6. සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ – බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්තාපන
    7. අරුන්දික ප්‍රනාන්දු – පොල් , කිතුල් තල් හා රබර් වගා ප්‍රවර්ධනය හා ආශ්‍රිත කාර්මික් භාණ්ඩ නිෂ්පාදන අපනයන විවිධාංගීකරණ
    8. නිමල් ලන්සා – ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම්
    9. ජයන්ත සමරවීර – ගුදම් පහසුකම්, බහාලුම් අංගන වරාය සැපයුම් පහසුකම් හා බෝට්ටු හා නැව් කර්මාන්ත සංවර්ධන
    10. රොෂාන් රණසිංහ – ඉඩම් කළමනාකරණ කටයුතු රාජ්‍ය ව්‍යාපාර ඉඩම් හා දේපළ සංවර්ධන
    11. කනක හේරත් – සමාගම් වතු ප්‍රතිසංස්කරණ තේ වතු ආශ්‍රිත භෝග වගා තේ කර්මාන්ත ශාලා නවීකරණය හා තේ අපනයන ප්‍රවර්ධන
    12. විදුර වික්‍රමනායක – ජාතික උරුම ප්‍රාසාංග කලා හා ග්‍රාමීය කලා ශීල්පී ප්‍රවර්ධන කටයුතු
    13. ජානක වක්කුඹුර – උක්, බඩ ඉරිඟු කජු ගම්මිරිස් කුරුඳු බරාබුනැටි, බුලත් අතුළු කුඩා වැවිලි භෝග වගා සංවර්ධනය ආශ්‍රිත කර්මාන්ත හා අපනයන ප්‍රවර්ධන
    14. විජිත බේරුගොඩ – දහම් පාසල් භික්ෂු අධ්‍යාපන පිරිවෙන් හා බෞද්ධ විශ්ව විද්‍යාල
    15. ශෙහාන් සේමසිංහ – සමෘද්ධි ගෘහ ආර්ථික, ක්ෂ්ද්‍ර මූල්‍ය, ස්වයං රැකියා, ව්‍යාපාර සංවර්ධන හා ඌණ උපයෝජන රාජ්‍ය සම්පත් සංවර්ධන
    16. මොහාන් ද සිල්වා – පොහොර නිෂ්පාදන හා සැපයුම්, රසායනික පොහොර හා කෘෂිනාශක භාවිත නියාමන
    17. ලොහාන් රත්වත්තේ – මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත
    18. රාජ්‍ය අමාත්‍ය – වාහන නියාමනය බස් රථ ප්‍රවාහන සේවා හා දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත
    19. විමලවීර දිසානායක – වනජීවි රැකවරණය, අලිවැට හා අගල් ඉදිකිරීම ඇතුළු ආරක්ෂිත වැඩපිළිවෙලවල් හා කැලෑ නැවත වගා කිරීම හා වන සම්පත් සංවර්ධන
    20. තාරක බාලසූරිය – කලාපීය සහයෝගීතා කටයුතු
    21. ඉන්දික අනුරුද්ධ – ග්‍රාමීය නිවාස හා ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන
    22. කංචන විජේසේකර – විසිතුරු මසුන්, මිරිදිය මත්ස්‍ය හා ඉස්සන් ඇති කිරීම, ධීවර වරාය සංවර්ධන බහුදින ධීවර කටයුතු හා මත්ස්‍ය අපනයන
    23. සනත් නිශාන්ත – ග්‍රාමීය හා ප්‍රාදේශීය පානීය ජල සම්පාදන ව්‍යාපෘති සංවර්ධන
    24. සිරිපාල ගම්ලත් – මහවැලි කලාප ආශ්‍රිත ඇලවේලි හා ජනාවාස පොදු යටිතල පහසුකම් සංවර්ධන
    25. සරත් වීරසේකර – පළාත් සභා හා පළාත් පාලන කටයුතු
    26. අනුරාධ ජයරත්න – ග්‍රාමිය කුඹුරු හා ආශ්‍රිත වැව් ජලාශ හා වාරිමාර්ග සංවර්ධන
    27. සදාසිවම් වියාලේන්ද්‍රන් – තැපැල් සේවා හා ජනමාධ්‍යවේදී වෘත්තිය සංවර්ධන
    28. තේනුක විදානගමගේ – ග්‍රාමීය හා පාසල් ක්‍රීඩා යටිතල පහසුකම් ප්‍රවර්ධන
    29. සිසිර ජයකොඩි – දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය
    30. පියල් නිශාන්ත ද සිල්වා – කාන්තා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා
    31. ප්‍රසන්න රණවීර – වේවැල්, පිත්තල , මැටි , ලී බඩු, ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන
    32. ඩී.වී. චානක – ගුවන් සේවා හා අපනයන කලාප සංවර්ධන
    33. ඩී.බී. හේරත් – පශු සම්පත් ගොවිපළ ප්‍රවර්ධන හා කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත
    34. ශෂීන්ද්‍ර රාජපක්ෂ – වී හා ධාන්‍ය, කාබනික ආහාර එළවළු පලතුරු මිරිස් ළූණු ආර්තාපල් වගා ප්‍රවර්ධන බීජ නිෂ්පාදන හා උසස් තාක්ෂණික කෘෂිකර්ම
    35. නාලක ගොඩහේවා – නාගරික සංවර්ධන, වෙරළසංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු
    36. ජීවන් තොණ්ඩමන් – වතු නිවාස හා ප්‍රජා යටිතල පහසුකම්
    37. අජිත් නිවාඩ් කබ්රාල් - මුදල් හා ප‍්‍රාග්ධන වෙළඳපළ සහ රාජ්‍ය ව්‍යවසාය ප‍්‍රතිසංස්කරණ


      සීතා අරඹේපොළ - නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම්


      චන්න ජයසුමන - ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන



    කැබිනට් ඇමතිවරුන්



    1. මහින්ද රාජපක්ෂ – මුදල් අමාත්‍ය
    2. නිමල් සිරිපාල ද සිල්වා – කම්කරු අමාත්‍ය
    3. ජී.එල්. පීරිස් – අධ්‍යාපන අමාත්‍ය
    4. පවිත්‍රා වන්නිආරච්චි – සෞඛ්‍ය අමාත්‍ය
    5. දිනේෂ් ගුණවර්ධන – විදේශ අමාත්‍ය
    6. ඩග්ලස් දේවානන්ද – ධීවර අමාත්‍ය
    7. ගාමිණි ලොකුගේ – ප්‍රවාහන අමාත්‍ය
    8. බන්දුල ගුණවර්ධන – වෙළෙඳ අමාත්‍ය
    9. ආර්.එම්.සී.බී. රත්නායක – වනජීවි හා වන සංරක්ෂණ අමාත්‍ය
    10. ජනක බණ්ඩාර තෙන්නකෝන් – රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය
    11. කෙහෙළිය රඹුක්වැල්ල – ජනමාධ්‍ය අමාත්‍ය
    12. චමල් රාජපක්ෂ – වාරිමාර්ග අමාත්‍ය
    13. ඩලස් අලහප්පෙරුම – විදුලිබල අමාත්‍ය
    14. ජොන්ස්ටන් ප්‍රනාන්දු – මහාමාර්ග අමාත්‍ය
    15. විමල් වීරවංශ – කර්මාන්ත අමාත්‍ය
    16. මහින්ද අමරවීර – පරිසර අමාත්‍ය
    17. එස්.එම්. චන්ද්‍රසේන – ඉඩම් අමාත්‍ය
    18. මහින්දානන්ද අලුත්ගමගේ – කෘෂිකර්ම අමාත්‍ය
    19. වාසුදේව නානායක්කාර – ජල සම්පාදන අමාත්‍ය
    20. උදය ගම්මන්පිල – බලශක්ති අමාත්‍ය
    21. රමේෂ් පතිරණ – වැවිලි අමාත්‍ය
    22. ප්‍රසන්න රණතුංග – සංචාරක අමාත්‍ය
    23. රෝහිත අබේගුණවර්ධන – වරාය හා නාවික අමාත්‍ය
    24. නාමල් රාජපක්ෂ – තරුණ හා ක්‍රීඩා අමාත්‍ය
    25. අලි සබ්රි – අධිකරණ අමාත්‍ය
     
    Last edited:

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    අලි සබ්රි – අධිකරණ අමාත්‍ය. 🤣🤣🤣
     

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    මෙලෝ වැඩක් නෑ..රටම ඉවරයි.මේකද ඉල්ලපු වෙනස?අද JVP බලයේ හිටියනම් අැමතිවරු 10න්15න් ගේම ගහන්නෙ..කොහෙද ලංකාවෙ හරක් ඒ තරම් පිං කරල නෑ..කරුමේ තමා..
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    b9Nq23g.gif
     
    • Haha
    Reactions: topkollek

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,564
    72,770
    113
    මාලඹේ
    මෙලෝ වැඩක් නෑ..රටම ඉවරයි.මේකද ඉල්ලපු වෙනස?අද JVP බලයේ හිටියනම් අැමතිවරු 10න්15න් ගේම ගහන්නෙ..කොහෙද ලංකාවෙ හරක් ඒ තරම් පිං කරල නෑ..කරුමේ තමා..
    අන්න 25 වෙලා🤣
     

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte
    අන්න 25 වෙලා🤣
    මේපාර මැටි ඇමති කෙනෙකුත් නෑ
    ඩොලර් බිලියන ගානක් වටින කර්මාන්තය ජෙප්පො වට්ටන්න හදන්නෙ
     
    • Haha
    Reactions: parallax

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,564
    72,770
    113
    මාලඹේ
    මේපාර මැටි ඇමති කෙනෙකුත් නෑ
    ඩොලර් බිලියන ගානක් වටින කර්මාන්තය ජෙප්පො වට්ටන්න හදන්නෙ
    අමුතුවෙන් මැටි ඇමතිලා ඕනේ නැහැ ඔය සුනිල් හදුන්නෙත්ති ලාල් කාන්ත එහෙම ඉන්න කොට🥰🥰