අලුත් ඇමති මණ්ඩලය...

luxmen

Member
Jul 17, 2012
15,961
540
0
Methana RANIL MOLAYA navathatath work karanava. RANIL ta vena mola avasya naha. RANIL GE BRAIN eka thama idiriyedi work karanne. RANIL ONE MAN SHOW ekak denna hadanne. Attha vasayen Ranil ge Buddhimath moley ta puluwan LANKAVA WORLD FIRST KARANNA.
 

maheshmat

Well-known member
  • Jan 2, 2009
    1,549
    292
    83
    එතින් බන් උවට සතුටු වෙන්න පුලුවන් නෙ. මහින්ද්ගෙ මිනිස්සුන්ටත් ඇමතිකම් දිලා. මහින්දට දෙයි මහින්ද ගන්නෙ නැතුව මිසක්. අනික මහින්දගෙ කාලෙ උසස් අද්යාපන් එස් බිට දෙනකොට, රිශාඩ් කැලෙ කපනකොට මහින්දගෙ ඇමතිකමෙන්, සුසිලා කෙලවනකොට දැනුනෙ නැති දෙ දැන්ද දැනෙන්නෙ.

    අපිට නම් අයිතියක් තියනව අපි එදත් ඔවට විරුද්ද් උනා අදත් විරුද්ද්යි. ඔය ඇමති කට්ටියම ඉදලා මහින්ද ජනාදිපති උනා නම්. උබට මෙක ගානක් වෙත් නැහැනෙ.

    උබට සතුටුවෙන්න් පුලුවනෙ මහින්ද කරපුවාම මුත් කරනකොට

    යකෝ අපි ඒවාට විරුද්ද නිසා තමය ජනවාරියේ මෛත්‍රීට දුන්නේ.එත් ඊට පස්සේ යහපාලන නඩේ දින සීයට රට කරපු හැටි දැකල එක එපාවෙලා තමය් අයෙත් මහින්දට දුන්නේ.
    අනුර කුමාර කියපු බොරු වලට අපිත් අහු වුනා.මෛත්‍රී ටත් කලින් ජේ.වී.පී.එක තමය් පර දුන උන්ව පාලිමන්ට් එකට දාල වැරදි ආදර්ශයක් දුන්නේ.
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    යකෝ අපි ඒවාට විරුද්ද නිසා තමය ජනවාරියේ මෛත්‍රීට දුන්නේ.එත් ඊට පස්සේ යහපාලන නඩේ දින සීයට රට කරපු හැටි දැකල එක එපාවෙලා තමය් අයෙත් මහින්දට දුන්නේ.
    අනුර කුමාර කියපු බොරු වලට අපිත් අහු වුනා.මෛත්‍රී ටත් කලින් ජේ.වී.පී.එක තමය් පර දුන උන්ව පාලිමන්ට් එකට දාල වැරදි ආදර්ශයක් දුන්නේ.

    පව්:(:(
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හඳුන්නෙත්ති පැරදිච්ච කෙනෙක් කියන එක සාදාරන නෑ බං. මුලින්ම පක්ෂය දිස්ත්රික්කෙන් ආසන ගානක් ගන්ඩ ඕනේ අපේක්ෂකයෝ පත්වෙන්ඩ. JVP එකට එක ආසනයක් වත් ලැබුනේ නෑ මාතරින්. එක JVP එකට පක්ෂයක් විදිහට ලැබුණු පරාජයක් මිසක් හඳුන්නෙත්ති ගේ පරාජයක් නෙවෙයි. ආසනයක් නොලැබුණු දිස්ත්‍රික්ක වලින් වැඩිම චන්ද ප්‍රතිශතයක් තිබ්බේ මාතරින්. මාතර ලිස්ට් එකේ පළවෙනියට අවස්ථාවක් දුන්න එක ඒ අතින් සාදාරනයි. සන්දානේ ලිස්ට් වල වැලේ වැල් නැතුව පැරදිච්ච අය ගෙනාපු එක එකට සමාන කරන්ඩ බෑ.