12. බිමල් රත්නායක - ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය
නියෝජ්‍ය මට දෙනවද......?
12. බිමල් රත්නායක - ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය
Key ministries okkoma JVP carder memberslage. Wena danna kenekuth naha e criteria eka baluwama.Foreign eka wena kenekuta denna tibba. mekata hariyata katha karannawath bane. sinhala katha karannet kota kota
SME wala hambunoth hondai
Niyojya amathikam
------ Post added on Nov 18, 2024 at 11:20 AM
උපරිම සංඛ්‍යාව 25 කියලා කිව්වෙ. ඇමතිවරු එපමණයි. ඔක්කොම 21යි.23 or 24 innawa kiwa neda.. anith aya ada diwrum denne nadda
විජිතටවත් ඔය කැබිනට් මන්ඩලයේ ඉංග්‍රීසි පුලුවන්ද?විදේශ කටයුතු හරිනිට දෙන්න තිබුනා.. නැත්තං ඒ වගේ Diplomatic Vibe එකක් තියන එකෙක් ඒකට එන්නම ඕන..
මොනවා වුනත් Ali Sabry සුපිරිම විදේශ ඇමති කෙනෙක්.. ඌ Lawyer නිසා Born Negotiator කෙනෙක්.. අපරාදෙ විජිතව දැම්මෙ.
උබට හරියන්නේ වැසිකිළි සහ කැසිකිළි කටයුතු අමාත්‍යාංශයmatat ekka illa diyan
ඇයි රෙදි ඇමතිඋපරිම සංඛ්‍යාව 25 කියලා කිව්වෙ. ඇමතිවරු එපමණයි. ඔක්කොම 21යි.
මැටි ඇමති, කාරිය නියමයක් නැති ඇමති වගේ කලින් ආණ්ඩුවල තිබ්බ ඒවා ඉවත් කරලා වගේ
man nam mekei , mahinda appachi ge cabinet ekei wenasak dakinne nah.. balamuku wurthiya samthi ayya la karana amathi kan..![]()
chamara sampath ta karanna puluwan una nam. munta bari wenna bah ne.. habai ithin english translators lata nam wada thiyei..
![]()
![]()
pothey danumai, practical danumai athara loku wenasak thiyanawa bro... gota lokka wate hitiyeth oya wage set ekak thama. pohora case ekata mul unuth ey set eka.. pothen bala la compost thama honda kiyala chemical nawaththuwa.. eka hinda gutith kala gedara giye.. onna professors la doctors la ge wada.![]()
![]()
කැබිනට් ඇමතිවරුන්වියත් මග පාර්ට් දෙක
thawath gobbayek..man nam mekei , mahinda appachi ge cabinet ekei wenasak dakinne nah.. balamuku wurthiya samthi ayya la karana amathi kan..![]()
chamara sampath ta karanna puluwan una nam. munta bari wenna bah ne.. habai ithin english translators lata nam wada thiyei..
![]()
![]()
umbata wada wenas mathayak daran ewunta umba gobbaya kiyalada ban kiyanne. umba hena gonek ne huththo..thawath gobbayek..
ඌට බුද්ධශාශන නියෝජ්‍ය ඇමති කමක් වගේ දෙයිchathurangaya ehema loweth na wage![]()

ඒව ලොක්කටනෙ.. නියෝජ්‍ය සෙට් එක සෑට වගේ බලන්න වෙන්නෙආරක්ශාව සහ මුදල් ඇමති කවුද?
Niyojya amathila set eka ko?01. අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය - අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය
02. විජිත හේරත් - විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය
03. මහාචාර්ය චන්දන අබේරත්න - රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය
04. නීතිඥ හර්ෂණ නානායක්කාර - අධිකර හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය
05. සරෝජා සාවිත්‍රි පෝල්රාජ් - කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය
06. කේ.ඩී. ලාල්කාන්ත - කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය
07. අනුර කරුණාතිලක - නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍ය
08. රාමලිංගම් චන්ද්‍රසේකරන් - ධීවර, ඡලජ සහ සාගර සම්පත් අමාත්‍ය
09. මහාචාර්ය උපාලි පන්නිලගේ - ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජාව සවිබලගැන්වීමේ අමාත්‍ය
10. සුනිල් හඳුන්නෙත්ති - කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය
11. ආනන්ද විජේපාල - මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය
12. බිමල් රත්නායක - ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය
13. මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි - බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය
14. වෛද්‍ය නලින්ද ජයතිස්ස - සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය
15. සමන්ත විද්‍යාරත්න - වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය
16. සුනිල් කුමාර ගමගේ - තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය
17. වසන්ත සමරසිංහ - වෙළෙ ඳ, වානිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය
19. මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු - කම්කරු අමාත්‍ය
20. ඉංජිනේරු කුමාර ජයකොඩි - බලශක්ති අමාත්‍ය
21. වෛද්‍ය ධම්මික පටබැඳි - පරිසර අමාත්‍ය
Eka president gawadigital ministry eka ehm na neda? passe thawa deka thunak dei