අලුත් ඇමති මන්ඩලය

ElaBaba

Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    12. බිමල් රත්නායක - ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය

    නියෝජ්‍ය මට දෙනවද......?
    465033138_2038449466626046_1320842615698702918_n.jpg
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,583
    113
    23 or 24 innawa kiwa neda.. anith aya ada diwrum denne nadda
    උපරිම සංඛ්‍යාව 25 කියලා කිව්වෙ. ඇමතිවරු එපමණයි. ඔක්කොම 21යි.
    මැටි ඇමති, කාරිය නියමයක් නැති ඇමති වගේ කලින් ආණ්ඩුවල තිබ්බ ඒවා ඉවත් කරලා වගේ
     

    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,955
    113
    Panadura
    විදේශ කටයුතු හරිනිට දෙන්න තිබුනා.. නැත්තං ඒ වගේ Diplomatic Vibe එකක් තියන එකෙක් ඒකට එන්නම ඕන..

    මොනවා වුනත් Ali Sabry සුපිරිම විදේශ ඇමති කෙනෙක්.. ඌ Lawyer නිසා Born Negotiator කෙනෙක්.. අපරාදෙ විජිතව දැම්මෙ.
    විජිතටවත් ඔය කැබිනට් මන්ඩලයේ ඉංග්‍රීසි පුලුවන්ද?
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    උපරිම සංඛ්‍යාව 25 කියලා කිව්වෙ. ඇමතිවරු එපමණයි. ඔක්කොම 21යි.
    මැටි ඇමති, කාරිය නියමයක් නැති ඇමති වගේ කලින් ආණ්ඩුවල තිබ්බ ඒවා ඉවත් කරලා වගේ
    ඇයි රෙදි ඇමති :lol: :lol: :lol:
     

    ErangaJaY

    Well-known member
  • Jun 14, 2015
    691
    1,051
    93
    වැටෙන් එහා
    man nam mekei , mahinda appachi ge cabinet ekei wenasak dakinne nah.. balamuku wurthiya samthi ayya la karana amathi kan.. :D :D chamara sampath ta karanna puluwan una nam. munta bari wenna bah ne.. habai ithin english translators lata nam wada thiyei.. :D :D

    pothey danumai, practical danumai athara loku wenasak thiyanawa bro... gota lokka wate hitiyeth oya wage set ekak thama. pohora case ekata mul unuth ey set eka.. pothen bala la compost thama honda kiyala chemical nawaththuwa.. eka hinda gutith kala gedara giye.. onna professors la doctors la ge wada. :D :D

    වියත් මග පාර්ට් දෙක
    කැබිනට් ඇමතිවරුන්



    1. මහින්ද රාජපක්ෂ – මුදල් අමාත්‍ය
    2. නිමල් සිරිපාල ද සිල්වා – කම්කරු අමාත්‍ය
    3. ජී.එල්. පීරිස් – අධ්‍යාපන අමාත්‍ය
    4. පවිත්‍රා වන්නිආරච්චි – සෞඛ්‍ය අමාත්‍ය
    5. දිනේෂ් ගුණවර්ධන – විදේශ අමාත්‍ය
    6. ඩග්ලස් දේවානන්ද – ධීවර අමාත්‍ය
    7. ගාමිණි ලොකුගේ – ප්‍රවාහන අමාත්‍ය
    8. බන්දුල ගුණවර්ධන – වෙළෙඳ අමාත්‍ය
    9. ආර්.එම්.සී.බී. රත්නායක – වනජීවි හා වන සංරක්ෂණ අමාත්‍ය
    10. ජනක බණ්ඩාර තෙන්නකෝන් – රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය
    11. කෙහෙළිය රඹුක්වැල්ල – ජනමාධ්‍ය අමාත්‍ය
    12. චමල් රාජපක්ෂ – වාරිමාර්ග අමාත්‍ය
    13. ඩලස් අලහප්පෙරුම – විදුලිබල අමාත්‍ය
    14. ජොන්ස්ටන් ප්‍රනාන්දු – මහාමාර්ග අමාත්‍ය
    15. විමල් වීරවංශ – කර්මාන්ත අමාත්‍ය
    16. මහින්ද අමරවීර – පරිසර අමාත්‍ය
    17. එස්.එම්. චන්ද්‍රසේන – ඉඩම් අමාත්‍ය
    18. මහින්දානන්ද අලුත්ගමගේ – කෘෂිකර්ම අමාත්‍ය
    19. වාසුදේව නානායක්කාර – ජල සම්පාදන අමාත්‍ය
    20. උදය ගම්මන්පිල – බලශක්ති අමාත්‍ය
    21. රමේෂ් පතිරණ – වැවිලි අමාත්‍ය
    22. ප්‍රසන්න රණතුංග – සංචාරක අමාත්‍ය
    23. රෝහිත අබේගුණවර්ධන – වරාය හා නාවික අමාත්‍ය
    24. නාමල් රාජපක්ෂ – තරුණ හා ක්‍රීඩා අමාත්‍ය
    25. අලි සබ්රි – අධිකරණ අමාත්‍ය




    කෝ මෙකෙ වියත්මගෙ අය නැහැ
     

    samirad

    Active member
  • Aug 6, 2006
    872
    141
    43
    man nam mekei , mahinda appachi ge cabinet ekei wenasak dakinne nah.. balamuku wurthiya samthi ayya la karana amathi kan.. :D :D chamara sampath ta karanna puluwan una nam. munta bari wenna bah ne.. habai ithin english translators lata nam wada thiyei.. :D :D
    thawath gobbayek..
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,508
    8,707
    113
    නිහාල් ගලපත්ති කතානායක කරන්නද හදන්නේ...
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,673
    16,888
    113
    01. අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය - අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය
    02. විජිත හේරත් - විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය
    03. මහාචාර්ය චන්දන අබේරත්න - රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය
    04. නීතිඥ හර්ෂණ නානායක්කාර - අධිකර හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය
    05. සරෝජා සාවිත්‍රි පෝල්රාජ් - කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය
    06. කේ.ඩී. ලාල්කාන්ත - කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය
    07. අනුර කරුණාතිලක - නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍ය
    08. රාමලිංගම් චන්ද්‍රසේකරන් - ධීවර, ඡලජ සහ සාගර සම්පත් අමාත්‍ය
    09. මහාචාර්ය උපාලි පන්නිලගේ - ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජාව සවිබලගැන්වීමේ අමාත්‍ය
    10. සුනිල් හඳුන්නෙත්ති - කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය
    11. ආනන්ද විජේපාල - මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය
    12. බිමල් රත්නායක - ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය
    13. මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි - බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය
    14. වෛද්‍ය නලින්ද ජයතිස්ස - සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය
    15. සමන්ත විද්‍යාරත්න - වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය
    16. සුනිල් කුමාර ගමගේ - තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය
    17. වසන්ත සමරසිංහ - වෙළෙ ඳ, වානිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය

    19. මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු - කම්කරු අමාත්‍ය
    20. ඉංජිනේරු කුමාර ජයකොඩි - බලශක්ති අමාත්‍ය
    21. වෛද්‍ය ධම්මික පටබැඳි - පරිසර අමාත්‍ය
    Niyojya amathila set eka ko?

    digital ministry eka ehm na neda? passe thawa deka thunak dei
    Eka president gawa
    ------ Post added on Nov 18, 2024 at 2:42 PM


    ------ Post added on Nov 18, 2024 at 2:43 PM