අලුත් එකක ලින්ක් එක දීපන්කො

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    චන්දෙත් ළඟ ළඟ එනවනේ :P
    :P:P:P නෑ බන් අපේ ස්කූල් සෙට් එක එකතු වෙලා පැල සිටවීමක් කරනව අවුරුද්දෙ නැකතට . ඒකට පෝස්ටර් ටිකක් මමම හදන්න කියල බැලුවෙ . උබල වගේ රටට මෙලෝ වැඩක් නැතුව මේකටම නාකි වෙන්නත් බෑනෙ බන් :lol::lol::lol::lol::P:P:P