කොහොමද මගේ අලුත් sig එක.ඔක හෑදුවෙ මම.මට Photo shop ගෑන ගොඩක් දන්නේ නෑහෑ.පොඩි උත්සහයක් තමයි.මම Photo shop ගෑන Study කරේ you tube එකේ videos බලලා.හොඳ,නරක කියන එක ඔය ගොල්ලන්ගෙ අතේ.මොකද කියන්නෙ.