අලුත් එළකිරියේ අලුත් error එක

koj500

Well-known member
  • Nov 1, 2014
    867
    816
    113
    ම්ම්ම්ම් මටත් උනානෙ ඕව නැති කරන්ඩ ඕන වහාම , හරි යන්නෙ නැ අපි කොහොමද තෙර්ඩ් එකක් අදින්නෙ බම්ප් නොදා..
    මම වගේ වැදගත් තෙර්ඩ් දාන පොරකට හෙන අවාසි ඔප්ශන්
    :lol:
     
    • Like
    Reactions: Heshan Daminda

    ayanthamaxi

    Well-known member
  • Apr 2, 2010
    6,651
    953
    113
    Mawanella Town
    අඩේ මේ මොකක්ද බන් මේ error එක? එක දිගට එකම ත්‍රෙඩ් එකක රිප්ලයි කරන්න බැරිද? තව එකෙක් රිප්ලයි එකක් දැම්මට පස්සේ තමයි මගේ මේ රිප්ලයි එක දාන්න දුන්නේ. :confused:

    NbUHb6w.png
    ow math oka awa
     
    • Like
    Reactions: Heshan Daminda

    BLJboss

    Well-known member
  • Aug 15, 2015
    1,352
    1,609
    113
    On Earth
    Thaniyama bump dagena adagena yanna be, eka hodai. Ara wedima post thibba kena dannawane thaniyama bump kara kara football score da da hitiye kauruth balan nethi assawal wala.
     
    • Like
    Reactions: Heshan Daminda