අලුත් කතානායක කෙනෙක් බලෙන් පත්වෙයි

0Dinesh0

Banned
Jul 28, 2018
1,296
70
0
කිරි පුතා;23898993 said:

ඒ අස්සෙ අතවරත් වෙනවද...?

රටට හෙන ගහපු වෙලාවේ මල්ලි ඇහැරිලා රට හදන උන්ගේ
 
reddit

Well-known member
  • Aug 18, 2016
    9,046
    8,303
    113
    Chilaw
    පබයා හිටං එන්න ඇති කුබුරේ මඩවන්නේ කවුද බලන්න

    methana munwa control karanna balayak tiyenne katada bn ? president awoth mun silent wenne nedda ? :sorry: charter bn
     
    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    මුන් ටික නුක් කරලා.ඇමති මන්ත්‍රී වරප්‍රසාද නැති තනතුරක් කරානම් ඔය පාදඩ මදාවියෝ පාර්ලිමේන්තු යන එක නැවතී.එක්කෝ විබාගයක් ටියලා සුදුස්සෝ විතරක් තෙරුවානම් හරි.හරියට පරිපාලන සේවා විබාග තියෙනවා වගේ.අනේ මන්දා බන් මේ පිස්සු හටන් එක්ක රට එන්න එන්න වලපල්ලට යනවා
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    methana munwa control karanna balayak tiyenne katada bn ? president awoth mun silent wenne nedda ? :sorry: charter bn

    5OEYkPbiGtK1v6TF

    අනේ මන්දා බන් .. ඌ ඇවිත් මොන කරන්නද?
     
    Last edited:

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,950
    4,625
    113
    මුන් ටික නුක් කරලා.ඇමති මන්ත්‍රී වරප්‍රසාද නැති තනතුරක් කරානම් ඔය පාදඩ මදාවියෝ පාර්ලිමේන්තු යන එක නැවතී.එක්කෝ විබාගයක් ටියලා සුදුස්සෝ විතරක් තෙරුවානම් හරි.හරියට පරිපාලන සේවා විබාග තියෙනවා වගේ.අනේ මන්දා බන් මේ පිස්සු හටන් එක්ක රට එන්න එන්න වලපල්ලට යනවා

    hama job ekakatama sudusukam balanawa munta vithrak mokuth neha.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,799
    113
    මේක හරියන්නේ නෑ... අර කොකේශියන් චෝක් සර්කල් සීන් එක යන්නෙ

    රටට (ළමයට) ආදරේ තියෙන එකෙක් ඉන්නවා නම් අත අතහරීවි
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    මේක හරියන්නේ නෑ... අර කොකේශියන් චෝක් සර්කල් සීන් එක යන්නෙ

    රටට (ළමයට) ආදරේ තියෙන එකෙක් ඉන්නවා නම් අත අතහරීවි

    DsHH7nBU8AQdgTD