කිරි පුතා;23898993 said:
ඒ අස්සෙ අතවරත් වෙනවද...?
ලයිව් බලන්න විදිහක් නෑ. බලන උන් කියපල්ලා වලිය පටන් ගත්තද.
කොහොමද විස්තරේ
පබයා හිටං එන්න ඇති කුබුරේ මඩවන්නේ කවුද බලන්න
charter bnmethana munwa control karanna balayak tiyenne katada bn ? president awoth mun silent wenne nedda ?charter bn
මුන් ටික නුක් කරලා.ඇමති මන්ත්රී වරප්රසාද නැති තනතුරක් කරානම් ඔය පාදඩ මදාවියෝ පාර්ලිමේන්තු යන එක නැවතී.එක්කෝ විබාගයක් ටියලා සුදුස්සෝ විතරක් තෙරුවානම් හරි.හරියට පරිපාලන සේවා විබාග තියෙනවා වගේ.අනේ මන්දා බන් මේ පිස්සු හටන් එක්ක රට එන්න එන්න වලපල්ලට යනවා
මේක හරියන්නේ නෑ... අර කොකේශියන් චෝක් සර්කල් සීන් එක යන්නෙ
රටට (ළමයට) ආදරේ තියෙන එකෙක් ඉන්නවා නම් අත අතහරීවි




