ලක්ෂ 4කට වගෙ ගන්න පුලුවන් හොද කැමරා එකක් මොකක්ද? Sony A7iii එක බැලුවේ. ලෙන්ස් එකත් එක්ක ගද්දි 5ක් වගේ වෙනවා.