අලුත් කැමරාවක්

Jagzy

Well-known member
  • Jul 13, 2021
    284
    364
    63
    ලක්ෂ 4කට වගෙ ගන්න පුලුවන් හොද කැමරා එකක් මොකක්ද? Sony A7iii එක බැලුවේ. ලෙන්ස් එකත් එක්ක ගද්දි 5ක් වගේ වෙනවා.
     
    • Like
    Reactions: Cenon

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,047
    1
    28,498
    113
    ලක්ෂ 4කට වගෙ ගන්න පුලුවන් හොද කැමරා එකක් මොකක්ද? Sony A7iii එක බැලුවේ. ලෙන්ස් එකත් එක්ක ගද්දි 5ක් වගේ වෙනවා.
    A7iii නම් දැන් brand new ගන්න නෑ නේද? Used හොද A7iv එකක් බලන්න
     
    • Like
    Reactions: kinkon

    Jagzy

    Well-known member
  • Jul 13, 2021
    284
    364
    63
    A7iii නම් දැන් brand new ගන්න නෑ නේද? Used හොද A7iv එකක් බලන්න
    Body only 379/=k wenwa bro
    1756923806185.png
     
    • Wow
    Reactions: War Fighter

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    ඉවෙන්ට් කරනවා නම් තව ටිකක් හොඳ එකකට යන්න කියන එකයි මගේ නම් මතය. A 7iii එක සුපිරි භාන්ඩේ. මන් ගාවත් තියෙන්නේ ඒකක්. හැබැයි අලුත් ඒවත් එක්ක බැලුවාම Focusing Speed වගේ ඒවා එහෙම ටිකක් Slow වගේ. කේයක් ගියත් එකතු කරලා අලුත් එකකට යන එක තමයි හොඳ. :yes:
     
    • Like
    Reactions: War Fighter