අලුත් කැමරා එකක්...
ඔයගොල්ලොත් සැම්සුන් ගැලැක්සි S3 එක ගැන දන්නවා ඇති නේ....

ඉතින් සැම්සුන් එකේ අයියල සම්සුන්ග් ගැලැක්සි S3 එක පදනම් කරගෙන 16MP කැමරා එකක් ගහන්නයි සුදානම...

ඒගොල්ලෝ මේ කැමරා එක ගහන්නේ අගල් 4.8 ක ස්ක්‍රීන් එකකුත් එක්ක....

මේ කැමරා එක run වෙනවා කියන්නෙත් Android 4.0 Ice Cream Sandwitch Platform එකේ ලු...

මේක ඒගොල්ලෝ හදුන්වන්නේ ගැලැක්සි S කැමරා කියලයි...

මේ කැමරා එකට ඒගොල්ලෝ WI-FI / 3G පහසුකම් ද ඒගොල්ලෝ ඇතුලත් කරලා තියෙනවා....

ඕගොල්ලොන්ටත් මේ ගැන අදහසක් තියෙනවනම් දාලා ගියාට කමක් නැහැ...

ඔන්න පින්තුර වගයක් දැම්ම බලාගන්නකෝ කොහොමද කියල....
මේ කැමරා එක run වෙනවා කියන්නෙත් Android 4.0 Ice Cream Sandwitch Platform එකේ ලු...

මේක ඒගොල්ලෝ හදුන්වන්නේ ගැලැක්සි S කැමරා කියලයි...

මේ කැමරා එකට ඒගොල්ලෝ WI-FI / 3G පහසුකම් ද ඒගොල්ලෝ ඇතුලත් කරලා තියෙනවා....

ඕගොල්ලොන්ටත් මේ ගැන අදහසක් තියෙනවනම් දාලා ගියාට කමක් නැහැ...

Source - GSMArenaBlog