Sony A7IV Mirrorless Camera

jusi

Well-known member
  • Sep 2, 2012
    959
    828
    93
    sony_ilce_7m4_b_alpha_a7_iv_mirrorless_1634812545_1667800.jpg

    යාලුවනේ මෙ තියෙන්නෙ මන් ආස කරන කැමරා මදිලිය..Sony Alpha A7 Mark IV මෙක තමා මගෙ හීනේ.. හැබයි ඔක තියා,, නිකන් කැමරා එකක් ගන්නවත් සල්ලි නෑ..:lol::lol:

    යාලුවෙක් දුන්න Nikon D3200 එකක් තියනව එකෙ ලෙන්ස් එකේ Fungus/ AF motor වැඩ නෑ..කමෙරා එක හොදයි..:confused:
    91JTbCw3R-L.jpg

    එකය ලෙන්ස් ගන්න බැලුවම....අස්ප ගනන් පවිච්චි කරපුවත්.. :baffled::oo::sorry:
    මේ නූල දාන්නෙ හිතේ දුකට.. දවස් ගානක් මෙහෙ දිහා බලනව හැමදාම .. රෑට හිනෙන් පෙන්නෙත් මේ කැමෙරා එක.. :(:(
    මේක මට වෙන කියන්න කෙනෙක් නෑ.. ඒකයි මෙතන කිව්වෙ..:dull:

    ගන්න බැරි උනත් ආසයි තියන කෙනෙක්ගෙන් පොඩ්ඩක් ඉල්ලගෙන විනඩි 5කට හරි අතෙ තියගෙන ඉන්න.. :rolleyes:
     
    jusi

    Well-known member
  • Sep 2, 2012
    959
    828
    93
    Stabilization is crap pons
    Thank you for pointing out.

    well that depend on the person handheld capability, also there's a limit IBIS can reduce the shakes, plus Canon R5 and R3 has better IBIS compared to Sony A1, but they are quite expensive and there are no third party lenses, for me personally i like Sony colors. and their quality.
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,691
    5,622
    113
    sony_ilce_7m4_b_alpha_a7_iv_mirrorless_1634812545_1667800.jpg

    යාලුවනේ මෙ තියෙන්නෙ මන් ආස කරන කැමරා මදිලිය..Sony Alpha A7 Mark IV මෙක තමා මගෙ හීනේ.. හැබයි ඔක තියා,, නිකන් කැමරා එකක් ගන්නවත් සල්ලි නෑ..:lol::lol:

    යාලුවෙක් දුන්න Nikon D3200 එකක් තියනව එකෙ ලෙන්ස් එකේ Fungus/ AF motor වැඩ නෑ..කමෙරා එක හොදයි..:confused:
    91JTbCw3R-L.jpg

    එකය ලෙන්ස් ගන්න බැලුවම....අස්ප ගනන් පවිච්චි කරපුවත්.. :baffled::oo::sorry:
    මේ නූල දාන්නෙ හිතේ දුකට.. දවස් ගානක් මෙහෙ දිහා බලනව හැමදාම .. රෑට හිනෙන් පෙන්නෙත් මේ කැමෙරා එක.. :(:(
    මේක මට වෙන කියන්න කෙනෙක් නෑ.. ඒකයි මෙතන කිව්වෙ..:dull:

    ගන්න බැරි උනත් ආසයි තියන කෙනෙක්ගෙන් පොඩ්ඩක් ඉල්ලගෙන විනඩි 5කට හරි අතෙ තියගෙන ඉන්න.. :rolleyes:
    Phototechina එකට දීලා ලෙන්ස් එක රෙපයාර් කර ගනින්. කොහොමත් දහපහලොස් දාහක් වෙයි. නැත්නම් ඕකට third party lenses එකක් ගනින්. සෝනි වල කලර්ස් මෙළෝ රහක් නැහැ. අනික d3200 යෙන් පොටෝ නොගහ a7iv ,අරන් කොහේ ගහන්නද?
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,628
    11,623
    113
    don't worry kollo.. hamoma eka eka level walata mona hari deyak ganna dream/try karanawa..

    • Like
    Reactions: jusi

    jusi

    Well-known member
  • Sep 2, 2012
    959
    828
    93
    Phototechina එකට දීලා ලෙන්ස් එක රෙපයාර් කර ගනින්. කොහොමත් දහපහලොස් දාහක් වෙයි. නැත්නම් ඕකට third party lenses එකක් ගනින්. සෝනි වල කලර්ස් මෙළෝ රහක් නැහැ. අනික d3200 යෙන් පොටෝ නොගහ a7iv ,අරන් කොහේ ගහන්නද?
    Phototechinka ekata dila thama service kale.. lens eka clean kale 6500kata eth eyala qwa goda kalayak fungus eka thibila thiyana nisa aye enawa kiyala.. dry box eke tibilath awa, mulma gen eke AF-s lens eke AF motor da ganna na qwa eyalama, eyalaam qwa 16k wage yai moto eka labnath aparade kiyala, lankawe minihek lens ekak wikunanne pawichchi karana bari tharam kela unama.. man danne na ai kiyala.. 18-55 lens blanna giya, kit ekata apu ekalu use kale nalu.. thada fungus eke.. adu gane dry box ekewath thiyala na...oya Sony wlata asa nathuwa ati,, kenagen kenta wenas ne color preferance eka, , man kohoamth shoot karanne RAW ita passe mata ona ganata edit karane, D3200 eka mata madi, meka mage yaluwek nikan dunne paththakata dala thiyenakota.. danata man 20000kata wadiya ekata wiyadam kala, mata age yaluwange wada enawa, ewa meken karanna ba , wade nodana heena dkinawa nemei, meka man methan damme kagenwath nikn illanna nemei .. anyway thanx for sharing your opinion :):):)
     
    Last edited:

    Sony colours thama thiyana awulma kiyala kiyanne. Flexible gathiya adui. Sony wala auto focus thama hodama. Anith pethiwalin awul. Fungus ayeth ena 1ka meme case 1ka fungus walin oya courting thika diranawa. D 3200 kiyanne entry level camera 1kak. Oken lokudeyak karanna behe.. hebai oya ganata thiyana watinam cam 1ka. 18-55 කියන්නේ තියන ජරාම ලෙන්ස් එක නිකොන්ලගේ. හොඳ ලොවේ එකක් ගන්න පට්ටම අමාරුයි. එහෙම නම් ලෙන්ස් වලට වියදම් කරන්න ඕනේ. මම DSLR එක ගනිද්දි මගේ බජට් රේන්ජ් ඒකේ තිබ්බ d5400 අත් ඇරියා ලෙන්ස් එක හින්දා. D7200 එන්නේ 18- 140 . රේන්ජ් එක වැඩියි කොලිටි එක ටිකක් හොදයි. පනස්දාහක් වැඩ ගැප් එකක් තිබිලා ඒකට ගියා රෝලක් ගහන්. වැඩක් කරන්න නම් හොඳ ලෙන්ස් එකක් ඕනේ. 24-70 f2.8 වත්. ලෙන්ස් එකම ලක්ෂ ගානක්. 18-55 නැතුව 50 f1.8 එකකට ට්‍රයි කරන්න. පට්ට ලෙන්ස් එක ගානේ හැටියට. මම කැමරාව ගත්තේ 1.80යි ඊට අමතරව පනහක් විතර වියදම් කරා ලෙන්ස් ෆෑලෑෂ් වගේ ගන්න. මග් පුද්ගලික පාවිච්චියට. යළුවන්ගේ ඉවෙන්ට් අශෝක් කරලා දෙනවා. හැබයි raw පාවිච්චි කරන්නේ අත්‍යවශ්‍ය වැඩකට විතරයි. 64gb card එකෙත් පුටුවක් photo 800 ගානයි. බැකප් 16gb යේ දෙසිය ගානයි.
    Sony ගත්තත් ලෙන්ස වලට වියදම් නොකර වැඩක් නැහෑ. අනික පොඩි වියදමක් නෙමේ full frame යනකොට.
     
    sony AF ekata wada Canon lage dual pixel autofocus issarahen innawa.. me lagadi canon lage R6 mark ii ekath awa.. 24mp (canon patta ganan), sony eka man baluwe 33MP sensor eka nisa... 18-55 cora thma.. nikan labuna cam ekan nisa mkh kiwwe na man,, wena ekek ohomawath dene nane ban .. miniha witharai man asanpa wela job eka nathi unama man gana duka sapa unath hoyala balane office eke wada karapu ayagen, 18-140 hodai thama. wife ge mamage putha gawa thiyenawa nikkon D7500 ekak.. eken me lagadi potrait tikak gauwa, supiriyta awa. nikon 50mm 1.8 D eka 36k wage une dan eka goyaganna na. 50mm 1.8G (aperture ring eka ena model eka) eka thama thiyenne eka 90k wenawa.. used ewa wikunanne 65-70n uda, lankawe nikon lens hoyaganna maara adui.. samahara lens thiyeawa AF wada na kiyala 30kata wage denne..sony ganna baluwe Sigma lens Sony gmaster walata ada ganan adu nisa.. e ha samaana wage quality ekak gnna puluwan (100% ba) mage yaluwek innawa miniha cake hadna ekek .. minihta thiyenn canon 77D ekak.. class eke final assignment ka kale eyagen illagena.. mata ugen illanna mokakda wage.. miniha edath mata cam eka dunne hadapu cake wageka 4to phone eken gahagena.. life eke prashn godai bn.. baadaka asse nagitinna thama try eka..