අලුත් කැම් එකේ Photos - part 2

diazkolla

Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    දන්න එකෙක් කියපන්කෝ lightroom mobile එක වගේ වෙන free app එකක්. හැම මාසෙම £5 දෙන එක තේරුමක් නෑ. අනික ඒකෙන් edit කරද්දී බලන් ඉද්දි බැටරිය බහින්නේ ipad එකේ..

    DSC00499.jpeg
    DSC00506.jpeg

    DSC00487.jpeg
    DSC00484 2.jpeg
    DSC00471.jpeg
    DSC00462.jpeg
    IMG_0956.jpeg
    DSC00443.jpeg
    DSC00441.jpeg
    IMG_0955.jpeg
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,776
    5,750
    113
    Nx studio බලපන්. Macos version එකක් ඇති. නිකොන්ලගේ free editor එක. Sony support නැති වෙයිද දන්නෑ නැහැ හැබයි.
     
    • Like
    Reactions: diazkolla