අලුත් කෑම 😍

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    අඩෝ @N A K A M U R A... අපිට චීන්නු කන බලුමස්, පූස් මස් හදන හැටි දාපන්කො. හැකරැල්ලො එහෙම කෑවොත් බීට් රූට් කාලා නෙක්ටො බිව්ව වගේ තියෙයි නේ
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    මං නම් මේ මස් කන ඒක අඩු කරන විදිහක් කල්පනා කරනවා.. මූ අළුත් මස් ජාති කන්න පුරුදු කරන හැටි කල්පනා කරනවා.. 🤣

    ලෝකේ දැන් මස් මාළු වලින් අයින් වෙන trend එකක් තියෙනවා.. Lab meat and plant based meat විදිහට.. එහෙම එකක් success වෙනවා නම් හොඳයි ගෝත්‍රික යුගයේ වගේ දස වද දිදී මරන් කන්නැතුව..
    ලෝකෙ මොන ට්‍රෙන්ඩ් ගියත් මොකද බන්.

    Red meat නැති ජීවිතයක් මොකටද මොනා තිබ්බත්.
    වීගන් ත්‍රස්තවාදියෙක් වෙලා තමන්ගෙම මිනිස් ජාතියට වෛර කර කර ඉන්නවට වඩා හොඳ නැද්ද කාල බීල ඉන්න එක.
     
    BLJboss

    Well-known member
  • Aug 15, 2015
    1,350
    1,604
    113
    On Earth
    wal ura, iththawa, meeminna, wali muwa, thith muwa, thalagoya, kalawedda, ibba, dadu lena, wali kukula, haawa, kabellawa thawa kaala athi bn. Gembo, huuno kannanam hitha hadaganna amarui.

    P.s: lagadi monara ma's set una. Patta rasak. Chicken masda kiyala hithenawa.
    Wawula කාල නැද්ද
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    ලෝකෙ මොන ට්‍රෙන්ඩ් ගියත් මොකද බන්.

    Red meat නැති ජීවිතයක් මොකටද මොනා තිබ්බත්.
    වීගන් ත්‍රස්තවාදියෙක් වෙලා තමන්ගෙම මිනිස් ජාතියට වෛර කර කර ඉන්නවට වඩා හොඳ නැද්ද කාල බීල ඉන්න එක.
    උඹ කියන දේ හරි. එළවළු කෑවත් මස් කෑවත් ලොකුම වෙනසක් නෑ. වර්ණය රසය සුවඳ සංයුතිය වගේ දේවල් වලින් තමයි වෙනස් වෙන්නේ
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ලෝකෙ මොන ට්‍රෙන්ඩ් ගියත් මොකද බන්
    මේ thread ඒක දාපු කෙනා දාල තිබ්බා මෙහෙ කෘමි සත්තු කන එක promote කරන්න ඕන කියල.. මං ඒකටයි කිව්වේ දැන් ලෝකේ යන්නේ සත්තු මරනවා trend එකක් නෙවෙයි කියල....සතෙක් නොමරා මස් ගන්න පුළුවන් එකයි, මස් වලට ඒ රස, ගුණම තියෙන ආදේශක ශාක ආහාරයි එන ඒකට මං කැමතියි..
    Red meat නැති ජීවිතයක් මොකටද මොනා තිබ්බත්
    ඒ උඹට පුරුදු වෙලා තියෙන විදිහනේ..උඹ මුස්ලිම් ද? අනිත් එක lab meat වලයි normal meat වලයි වෙනසක් නෑ.. උඹට red meat ඕනෑම නම් lab red meat කන්න පුලුවන්නෙ..
    වීගන් ත්‍රස්තවාදියෙක් වෙලා තමන්ගෙම මිනිස් ජාතියට වෛර කර කර ඉන්නවට වඩා හොඳ නැද්ද කාල බීල ඉන්න එක.
    එහෙම vegan බුරුවොත් ඉන්නවා තමයි, bt හොඳ vegan ලත් ඉන්නවා.. මන් නම් තාම vegan කෙනෙක් නෙවෙයි හැබැයි..

    එළවළු කෑවත් මස් කෑවත් ලොකුම වෙනසක් නෑ.
    කන පැත්තෙන් එහෙමයි..හැබැයි එළවලු කෑවම සත්තු මැරෙන්නේ නෑ මස් කෑවම සත්තු බර ගානක් මැරෙනවා..
    ------ Post added on May 18, 2022 at 9:35 PM
     
    • Like
    Reactions: Tz4400 and Lessar

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    කන පැත්තෙන් එහෙමයි..හැබැයි එළවලු කෑවම සත්තු මැරෙන්නේ නෑ මස් කෑවම සත්තු බර ගානක් මැරෙනවා..
    ------ Post added on May 18, 2022 at 9:35 PM
    එළවළු කෑවම ශාක විශාල ප්‍රමාණයක් මැරෙනවා නේද? ඒකට අවුලක් නැද්ද?
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    උඹ මුස්ලිම් ද?
    Hell no. Habai butcher eke nanage hoda yaluwa.:rofl:

    අනිත් එක lab meat වලයි normal meat වලයි වෙනසක් නෑ.. උඹට red meat ඕනෑම නම් lab red meat කන්න පුලුවන්නෙ..
    අයිස් නැති ෆ්‍රෙශ් බීෆ් ස්ටෙක් එකක් අතට ඇරන් සුවඳ, ටෙක්ස්චර් එක බලපන්. Rare වලින් හදල කාල ඇතිනෙ?
    ඒ අලුත් සුවඳ රස tender ගතිය juicy ගතිය ඕවගෙත් තියෙයිද? Real එක වගේම?
    එළවළු කෑවත් මස් කෑවත් ලොකුම වෙනසක් නෑ.
    මේකනම් ප්ලිිගන්න අමාරුයි.
    ඔව් එලවලු කාපු දවසට ඇඟ සැහැල්ලුයි තමයි. ඒත් මොකක්දෝ සාංකාවක් දැනෙන්නෙ නැද්ද ඇඟ පණ නෑ වගේ.
    Red meat keep you alive. Imo
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    ඔව් එලවලු කාපු දවසට ඇඟ සැහැල්ලුයි තමයි. ඒත් මොකක්දෝ සාංකාවක් දැනෙන්නෙ නැද්ද ඇඟ පණ නෑ වගේ.
    Red meat keep you alive. Imo
    ඒ උඹ ඒකට හැඩගැහිලා ඉන්න විදිහ. හැම එකාටම එහෙම නෑ. මම මස් වගේම එළවළුත් කනවා. එළවළු කෑවම සාංකාවක් නම් හැදිලා නෑ. මාසෙකින් විතර spa එකක් visit කරන්න බැරිවුනාම නම් සාංකාවක් දැනෙනවා හීනියට
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    එළවළු කෑවම ශාක විශාල ප්‍රමාණයක් මැරෙනවා නේද? ඒකට අවුලක් නැද්ද?
    අවුලක් නෑ..
    තක්කාලි, වට්ටක්කා, අඹ, ජම්බු, පේර, දිවුල්, නාරන්, අන්නාසි, කෙසෙල්, රඹුටන්, පිපිඤ්ඤා, මිරිස්, වම්බටු, තලනබටු, ගෝවා, කරපිංචා.. තව list එකක් දාන්න පුළුවන්..

    ඔය බෝගවල අස්වැන්න ගත්තම ශාක මැරෙනවද? බෝග ගොඩක අස්වැන්න ගත්තට ඒ බෝග මැරෙන්නේ නෑ..:)

    අනිත් එක ඒවා ස්වභාවික ව හැදෙන ඒවා..ගස් වල ඵල කියන්නෙ ප්‍රචාරණ මාධ්‍ය.. සොබාදහම හැදිලා තියෙන්නේ ඒව සත්තුන්ට කන්න වෙන විදිහට.. ඒකෙන් ගහටත් වාසි අපිටත් වාසි.:)

    also, ගහෙන් ගෙඩියක් කැඩුවම, ගහ කැපුවම ගහට රිදෙනවද? නෑ..:)

    ----------------

    දැන් බලමු මස් මාළු ගැන.. බලයා, කෙලවල්ල, දැල්ල, තෝරා, මෝරා, හාල්මැස්ස, හරකා, කුකුළා, ඌරා, එළුවා, තලගොයා..
    මුන්ගේ මස් අස්වන්න ගත්තම උන් පණපිටින් ඉන්නවද? නෑ..:(
    අපි මස් කන ඒකෙන් උන්ට වාසියක් තියෙනවද? නෑ..:(
    අපි මාංශ අස්වැන්න ගද්දි උන්ට රිදෙනවද? ඔව්:(
    අපි මාංශ අස්වැන්න ගන්නකන් උන් අනේ ගන්න කියලා බලන් ඉන්නවද? දන් දෙන්න එනවද? නෑ :(

    ඒ නිසා සතුන්ට දස වද දීලා මරල ගත්ත මස් කන එක අවුල් තමයි..

    සැ. යු : මං තාමත් non-vegi.. හැබැයි lab meat වගේ දෙයක් ආවොත් අනිවා ඒකට sup එක දෙනවා :D
     
    උඹ කියනදේ හරි :yes:
     
    • Like
    Reactions: Solo Rider

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    ලෝකෙ මොන ට්‍රෙන්ඩ් ගියත් මොකද බන්.

    Red meat නැති ජීවිතයක් මොකටද මොනා තිබ්බත්.
    වීගන් ත්‍රස්තවාදියෙක් වෙලා තමන්ගෙම මිනිස් ජාතියට වෛර කර කර ඉන්නවට වඩා හොඳ නැද්ද කාල බීල ඉන්න එක.

    Vegan eun godak welawata samajen kon una attention seeker la

    pennama bari ponna set ekak thama
     
    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    මං නම් මේ මස් කන ඒක අඩු කරන විදිහක් කල්පනා කරනවා.. මූ අළුත් මස් ජාති කන්න පුරුදු කරන හැටි කල්පනා කරනවා.. 🤣

    ලෝකේ දැන් මස් මාළු වලින් අයින් වෙන trend එකක් තියෙනවා.. Lab meat and plant based meat විදිහට.. එහෙම එකක් success වෙනවා නම් හොඳයි ගෝත්‍රික යුගයේ වගේ දස වද දිදී මරන් කන්නැතුව..
    Singa wala tynw neh ehema lab meat restaurent ekk. Yt eke dekka ek seryk.
     
    • Like
    Reactions: Solo Rider and NRTG

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,538
    17,551
    113
    Auckland
    raw-seafood-cocktail-close-up-picture-id586165510

    සෙවල කෑමකට කාල තියෙන්නෙ clams & mussels තමා. ඒ ඇති :lol:
     
    • Like
    Reactions: NRTG and TCB Rox

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,062
    19,585
    113
    Miami
    මං නම් මේ මස් කන ඒක අඩු කරන විදිහක් කල්පනා කරනවා.. මූ අළුත් මස් ජාති කන්න පුරුදු කරන හැටි කල්පනා කරනවා.. 🤣

    ලෝකේ දැන් මස් මාළු වලින් අයින් වෙන trend එකක් තියෙනවා.. Lab meat and plant based meat විදිහට.. එහෙම එකක් success වෙනවා නම් හොඳයි ගෝත්‍රික යුගයේ වගේ දස වද දිදී මරන් කන්නැතුව..
    ethically and morally ඒ පැත්තත් හරි, අනික් අතට හරිතාගාර වායු විමෝචනයටත් සත්ව ගොවිපලවල් ලොකු හේතුවක්. ලොකුම මීතේන් නිෂ්පාදනයක් වෙනව සත්ව ගොවිපලවල් වලින්. හරිතාගාර වායු.

    ----------------

    දැන් බලමු මස් මාළු ගැන.. බලයා, කෙලවල්ල, දැල්ල, තෝරා, මෝරා, හාල්මැස්ස, හරකා, කුකුළා, ඌරා, එළුවා, තලගොයා..
    මුන්ගේ මස් අස්වන්න ගත්තම උන් පණපිටින් ඉන්නවද? නෑ..:(
    අපි මස් කන ඒකෙන් උන්ට වාසියක් තියෙනවද? නෑ..:(
    අපි මාංශ අස්වැන්න ගද්දි උන්ට රිදෙනවද? ඔව්:(
    අපි මාංශ අස්වැන්න ගන්නකන් උන් අනේ ගන්න කියලා බලන් ඉන්නවද? දන් දෙන්න එනවද? නෑ :(

    ඒ නිසා සතුන්ට දස වද දීලා මරල ගත්ත මස් කන එක අවුල් තමයි..

    සැ. යු : මං තාමත් non-vegi.. හැබැයි lab meat වගේ දෙයක් ආවොත් අනිවා ඒකට sup එක දෙනවා :D
    මාළු මැරෙන්නෙ හුස්ම ගන්න බැරුව. මිනිහෙක් දියේ ගිළුනා වගේ තමයි. පවුකාරම වැඩක් තමා මාළු මරන එක. කුකුලා නම් අඩු තරමෙ එක මන්න පාරෙන් මරණව හරි කියන්න පුළුවන්.
    ------ Post added on May 19, 2022 at 5:20 AM