අලුත් කිරිපිටි මිල මෙන්න..

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    Eka karapu unwa execute karala maruwa.

    Lankawe palm oil wikunapu unta mukut na
    උන් මුන්ට සල්ලි දෙනවා බලේට එන්න. මුන් බලේ ගත්තම අරුන්ට සල්ලි හොයාගන්න නීතිය නවල දෙනවා. ඕක තමා වෙන්නෙ :(
     
    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    තොට අවුලක් නෑ තෝ ලංකාවෙ නෙමෙයිනෙ.

    ගොන් කිරි වලට හොද මිලක්

    උබ ඉතින් කිරි ටික ගෙදරම හදාගන්නවා නේ. 🤭

    https://elakiri.com/threads/මම-කිරි-ෆැක්ටරි-දෙකකකින්-සයං-පෝෂිතයි.1950961/
    ------ Post added on Oct 8, 2021 at 12:01 PM
    උබලා කියන්නේ මට හැමදාම පැටව් ගස්සන්න කියලද :love2: :D
     
    • Haha
    Reactions: Heshan Daminda

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    ආනයනික කිරි පිටි කිලෝ 1ක මිල රුපියල් 1300 දක්වා ඉහළ නැංවීමට කිරි පිටි ආනයනකරුවන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. ඒ අනුව ග්‍රෑම් 400 කිරි පිටි පැකට්ටුවක මිල රුපියල් 520 දක්වා ඉහළ නැංවීමට ඔවුන් තීරණය කර තිබෙනවා.
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,670
    5,791
    113
    KALUTHARA
    මචන් දැන් ඕවා පිට රටින් ගේන ඒවනේ , ගාන වැඩි කරන එක සාදාරනයි කියමුකෝ.මචන් දැන් පැලවත්ත , හයිලන්ඩ් මෙහෙනේ හදන්නේ උනුත් වැඩි කරයි ද බන්? එහෙම උනොත් උන්ට පට්ට profit නේ බන්.. අනික උන්ට වැඩි කරන්න පුලුවන්ද
    malibon ape deyak kiyalane kiyanna . ape nemeda :(
     
    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,395
    6,275
    113
    දැන් ඔය ලංකාවේ ඒවත් ඔහොම වැඩි වෙයිද දන්නේ නැ
    පැලවත්ත හයිලන්ඩ් වගේ

    බයියෝ අහන ප්‍රස්න
    ලෝකල් ඒවත් වැඩිවෙනවා තමයි
    අඩුවට දුන්නත් ඉල්ලුමට සැපයුම දී ගන්න බැරිවෙන නිසා ඒවත් අනිවා වැඩිවෙනවා
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,385
    100,276
    113
    දැන් ඔය ලංකාවේ ඒවත් ඔහොම වැඩි වෙයිද දන්නේ නැ
    පැලවත්ත හයිලන්ඩ් වගේ
    මාත් මේ හිතුව විතරයි. අපි ඇත්තටම බොන්නෙ පිටරට කිරිද මෙහෙ කිරිද කියල මේකෙන් බලාගත හැකි.
     
    • Like
    Reactions: Any.key

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,301
    32,019
    113
    ආනයනික කිරි පිටි කිලෝ 1ක මිල රුපියල් 1300 දක්වා ඉහළ නැංවීමට කිරි පිටි ආනයනකරුවන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. ඒ අනුව ග්‍රෑම් 400 කිරි පිටි පැකට්ටුවක මිල රුපියල් 520 දක්වා ඉහළ නැංවීමට ඔවුන් තීරණය කර තිබෙනවා.
    fonterra-story-dairy-export-presidential-task-force.jpg
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    මචන් දැන් ඕවා පිට රටින් ගේන ඒවනේ , ගාන වැඩි කරන එක සාදාරනයි කියමුකෝ.මචන් දැන් පැලවත්ත , හයිලන්ඩ් මෙහෙනේ හදන්නේ උනුත් වැඩි කරයි ද බන්? එහෙම උනොත් උන්ට පට්ට profit නේ බන්.. අනික උන්ට වැඩි කරන්න පුලුවන්ද

    ehema karanna bari nam, politicco dethun denekta fund karala puluwan widiyata neethi hadagannawa :yes:
    2/3k tiyeddi owata wirudda wenne nane. anika oya wage ewata sup karana ayawa paraddanna yaddi jathikathwaya market karanawa
     
    Mr.Frank

    Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    ehema karanna bari nam, politicco dethun denekta fund karala puluwan widiyata neethi hadagannawa :yes:
    2/3k tiyeddi owata wirudda wenne nane. anika oya wage ewata sup karana ayawa paraddanna yaddi jathikathwaya market karanawa
    උබ හිතනවද මේ පෝලිම් තියෙනවා හැම තැනම , මිනිස්සුන්ගේ හැම තැනම විරෝදයක් වගේ පේනවා ඒත් බලපන්කෝ චන්දයක් ලන් වෙද්දී ගානට බඩු අඩු කරයි..අපේ උනුත් ආයේ චන්දෙ දෙනවා.මට ගමකට ගිය වෙලාවක සීයා කෙනෙක් කිව්වා බන් "මහත්තයෝ හොරකන් කරාට ඒ මිනිස්සු රටට සේවයක් කරා...." මට එපා උනා ඒක අහලා තාමත් හිනා මතක් වෙද්දී..මාත් ආහ් ඔව් සීයේ ඒක ඇත්ත කියලා ආවා😂 මොනවා කරන්නද ඕයිට වඩා එකක් කිව්වම.
     
    • Like
    Reactions: Jack_Sparrow

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    උබ හිතනවද මේ පෝලිම් තියෙනවා හැම තැනම , මිනිස්සුන්ගේ හැම තැනම විරෝදයක් වගේ පේනවා ඒත් බලපන්කෝ චන්දයක් ලන් වෙද්දී ගානට බඩු අඩු කරයි..අපේ උනුත් ආයේ චන්දෙ දෙනවා.මට ගමකට ගිය වෙලාවක සීයා කෙනෙක් කිව්වා බන් "මහත්තයෝ හොරකන් කරාට ඒ මිනිස්සු රටට සේවයක් කරා...." මට එපා උනා ඒක අහලා තාමත් හිනා මතක් වෙද්දී..මාත් ආහ් ඔව් සීයේ ඒක ඇත්ත කියලා ආවා😂 මොනවා කරන්නද ඕයිට වඩා එකක් කිව්වම.

    ekath oni nam deal eke kotasak karagannawa
    chande lan wenakan wedi karanna denawa business karayanta, passe chandedi adu karagannawa
    ohoma wedi karanna bari nam wedi karanna puluwan widiyata okkoma parlimenthuwen hadala denawa
    anika uba kiwwa wage minissunta amataka wenawane ;)

    Wahana import karaddi 200% tax gahala ena ganatama tamai mehe hadana wahana wala price yannet ;)
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    පර සුද්දාගේ පිළිකාකාරක කුණු රොඩු ඔච්චර ගණන් දීල ගන්න පිස්සු නෑ අපිට නම්..ඊට වඩා හොඳයි දේශීය විදිහට කොළ කැඳ ඵකක් ගහනවා..
    මේ දවස් වල පුන්නක්කුත් ගනන්ලු නේද බං? කොහොමද උබ කන්නේ?
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,688
    9,347
    113
    මචන් දැන් ඕවා පිට රටින් ගේන ඒවනේ , ගාන වැඩි කරන එක සාදාරනයි කියමුකෝ.මචන් දැන් පැලවත්ත , හයිලන්ඩ් මෙහෙනේ හදන්නේ උනුත් වැඩි කරයි ද බන්? එහෙම උනොත් උන්ට පට්ට profit නේ බන්.. අනික උන්ට වැඩි කරන්න පුලුවන්ද
    Yes, ewath wadi karawi bung