උන් මුන්ට සල්ලි දෙනවා බලේට එන්න. මුන් බලේ ගත්තම අරුන්ට සල්ලි හොයාගන්න නීතිය නවල දෙනවා. ඕක තමා වෙන්නෙEka karapu unwa execute karala maruwa.
Lankawe palm oil wikunapu unta mukut na

උන් මුන්ට සල්ලි දෙනවා බලේට එන්න. මුන් බලේ ගත්තම අරුන්ට සල්ලි හොයාගන්න නීතිය නවල දෙනවා. ඕක තමා වෙන්නෙEka karapu unwa execute karala maruwa.
Lankawe palm oil wikunapu unta mukut na

තොට අවුලක් නෑ තෝ ලංකාවෙ නෙමෙයිනෙ.
උබලා කියන්නේ මට හැමදාම පැටව් ගස්සන්න කියලදගොන් කිරි වලට හොද මිලක්
උබ ඉතින් කිරි ටික ගෙදරම හදාගන්නවා නේ.
https://elakiri.com/threads/මම-කිරි-ෆැක්ටරි-දෙකකකින්-සයං-පෝෂිතයි.1950961/
------ Post added on Oct 8, 2021 at 12:01 PM

ආනයනික කිරි පිටි කිලෝ 1ක මිල රුපියල් 1300 දක්වා ඉහළ නැංවීමට කිරි පිටි ආනයනකරුවන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. ඒ අනුව ග්රෑම් 400 කිරි පිටි පැකට්ටුවක මිල රුපියල් 520 දක්වා ඉහළ නැංවීමට ඔවුන් තීරණය කර තිබෙනවා.
malibon ape deyak kiyalane kiyanna . ape nemedaමචන් දැන් ඕවා පිට රටින් ගේන ඒවනේ , ගාන වැඩි කරන එක සාදාරනයි කියමුකෝ.මචන් දැන් පැලවත්ත , හයිලන්ඩ් මෙහෙනේ හදන්නේ උනුත් වැඩි කරයි ද බන්? එහෙම උනොත් උන්ට පට්ට profit නේ බන්.. අනික උන්ට වැඩි කරන්න පුලුවන්ද

දැන් ඔය ලංකාවේ ඒවත් ඔහොම වැඩි වෙයිද දන්නේ නැ
පැලවත්ත හයිලන්ඩ් වගේ
මාත් මේ හිතුව විතරයි. අපි ඇත්තටම බොන්නෙ පිටරට කිරිද මෙහෙ කිරිද කියල මේකෙන් බලාගත හැකි.දැන් ඔය ලංකාවේ ඒවත් ඔහොම වැඩි වෙයිද දන්නේ නැ
පැලවත්ත හයිලන්ඩ් වගේ
ආනයනික කිරි පිටි කිලෝ 1ක මිල රුපියල් 1300 දක්වා ඉහළ නැංවීමට කිරි පිටි ආනයනකරුවන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. ඒ අනුව ග්රෑම් 400 කිරි පිටි පැකට්ටුවක මිල රුපියල් 520 දක්වා ඉහළ නැංවීමට ඔවුන් තීරණය කර තිබෙනවා.
මචන් දැන් ඕවා පිට රටින් ගේන ඒවනේ , ගාන වැඩි කරන එක සාදාරනයි කියමුකෝ.මචන් දැන් පැලවත්ත , හයිලන්ඩ් මෙහෙනේ හදන්නේ උනුත් වැඩි කරයි ද බන්? එහෙම උනොත් උන්ට පට්ට profit නේ බන්.. අනික උන්ට වැඩි කරන්න පුලුවන්ද

උබ හිතනවද මේ පෝලිම් තියෙනවා හැම තැනම , මිනිස්සුන්ගේ හැම තැනම විරෝදයක් වගේ පේනවා ඒත් බලපන්කෝ චන්දයක් ලන් වෙද්දී ගානට බඩු අඩු කරයි..අපේ උනුත් ආයේ චන්දෙ දෙනවා.මට ගමකට ගිය වෙලාවක සීයා කෙනෙක් කිව්වා බන් "මහත්තයෝ හොරකන් කරාට ඒ මිනිස්සු රටට සේවයක් කරා...." මට එපා උනා ඒක අහලා තාමත් හිනා මතක් වෙද්දී..මාත් ආහ් ඔව් සීයේ ඒක ඇත්ත කියලා ආවාehema karanna bari nam, politicco dethun denekta fund karala puluwan widiyata neethi hadagannawa
2/3k tiyeddi owata wirudda wenne nane. anika oya wage ewata sup karana ayawa paraddanna yaddi jathikathwaya market karanawa
උබ හිතනවද මේ පෝලිම් තියෙනවා හැම තැනම , මිනිස්සුන්ගේ හැම තැනම විරෝදයක් වගේ පේනවා ඒත් බලපන්කෝ චන්දයක් ලන් වෙද්දී ගානට බඩු අඩු කරයි..අපේ උනුත් ආයේ චන්දෙ දෙනවා.මට ගමකට ගිය වෙලාවක සීයා කෙනෙක් කිව්වා බන් "මහත්තයෝ හොරකන් කරාට ඒ මිනිස්සු රටට සේවයක් කරා...." මට එපා උනා ඒක අහලා තාමත් හිනා මතක් වෙද්දී..මාත් ආහ් ඔව් සීයේ ඒක ඇත්ත කියලා ආවාමොනවා කරන්නද ඕයිට වඩා එකක් කිව්වම.

මේ දවස් වල පුන්නක්කුත් ගනන්ලු නේද බං? කොහොමද උබ කන්නේ?පර සුද්දාගේ පිළිකාකාරක කුණු රොඩු ඔච්චර ගණන් දීල ගන්න පිස්සු නෑ අපිට නම්..ඊට වඩා හොඳයි දේශීය විදිහට කොළ කැඳ ඵකක් ගහනවා..
Yes, ewath wadi karawi bungමචන් දැන් ඕවා පිට රටින් ගේන ඒවනේ , ගාන වැඩි කරන එක සාදාරනයි කියමුකෝ.මචන් දැන් පැලවත්ත , හයිලන්ඩ් මෙහෙනේ හදන්නේ උනුත් වැඩි කරයි ද බන්? එහෙම උනොත් උන්ට පට්ට profit නේ බන්.. අනික උන්ට වැඩි කරන්න පුලුවන්ද