අලුත් කොල්ලෙක්

sanka_w

Member
Jan 6, 2013
3
6
0
අලුත් කොල්ලෙක්

මචංලා මම එලකිරි එකට අලුත් කොල්ලෙක්. නම සංඛ. මම ඉන්ටනෙට් එකේ අරව මේව වැඩිය දන්න පොශ් කොල්ලෙක් නම් නෙවෙයි.ජීවිතේ සෑහෙනම කට්ටක් කන කොල්ලෙක්. පොඩි ප්‍රශ්න වගයක් තියෙනවා කියාගන්න යාලුවෙක් නැතුව ඉන්නකොට ඔෆිස් එකේ කොල්ලෙක් තමයි මේක ගැන කිව්වෙ. මේකෙ ඉන්න එලකිරි කොල්ලො ටික මට යාලුවො වගේ ඉඳී කියල හිතනවා. මාත් දන්න දෙයක් ශෙයා කරන්නම්.
 

sanoka

Well-known member
  • Dec 6, 2007
    5,149
    1,236
    113
    Internet pavichchi karanna posh wenna ona ne.. ban... ona deyak kiyapan methana..
     

    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    internet එකේ posh එවුන් නැහැ බන්.........facebook එකේ friends ල 5000 පැන්න කියල හිතන කට්ටිය නම් එහෙම හිතාගෙන ඉන්නවා......විශේෂයෙන්ම එළකිරි එකේ සෙට් එක නියම සෙට් එකක්...ඕන දෙයක් අහල දැනගෙන ආතල් එකේ ඉන්න පුළුවන්.........:D
     
    • Like
    Reactions: kavindus

    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    සාදරෙන් පිළිගන්නවා
    මේකෙන් දෙයක් අරන් මේකටත් දෙයක් දීලා රැදෙන්න පුළුවන්. සහහරඋන් ඉන්නවා මෙලෝ රහක් නෑ
    ඇවටර් එකක් එහෙම දාලා තියෙන්..... ේක් එකක්ද? දීලා තියෙන විස්තර වලට හරිද මන්දා....
    Any way welcome
     
    Last edited:

    sanka_w

    Member
    Jan 6, 2013
    3
    6
    0
    Thank you sanoka and sanoj. උඹලා දෙන්න තමයි එහෙනම් මගේ මුල්ම එලකිරි යාලුවො දෙන්නා. :)
     

    sanka_w

    Member
    Jan 6, 2013
    3
    6
    0
    අම්මට සිරි. මම රිප්ලයි එක දාන ඩින්ගට තව කට්ටිය මෙතන ලියලනේ. ඔක්කොටම Thank you :D
     

    og loc

    Active member
  • Jul 13, 2008
    838
    214
    43
    meka awilla pattama pot ekak.Meke inne pattama athal set ekak.Wali oninam wali.love nam love.ekee mekee nokee thawa evva mevva godariyak tiyanawa.:yes::yes::cool::)
    Aluth kollata onna repakuth dunna.

    Aluth unwa itin morale korala ganna onine!:yes::yes::yes:
     
  • Jul 6, 2012
    10,690
    2,911
    113
    එළ මචං......
    එළකිරියට වෙල්කම් කිව්වා
    එළකිරියෙ ඉන්න ඔක්කොම පට්ට හිත හොඳ එවුං සෙට් එකක්..
    උඹට රෙපකුත් දුන්නා ඔන්න :)
     

    33000W

    Member
    මේකෙ හැම ජාතියකම උන් ඉන්නව බං.ඕන තැනක එහෙමනෙ.ආපු මුල් ටිකේ උබව සමහරු කපන්න හදයි.ගනං ගන්න එපා.මේකෙ ඉන්න ගොඩක් උන් හොදයි.