අලුත් ජනපති වැඩ පෙන්නයි. සඳුදාට රන්ජන් නිදහස්.

2osama

Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ

    ඔව් පේනවනේ දැන් ඉන්න ජනාධිපති තමා ඒකාලේ අගමැති. උන් එහෙම හරි දෙතුන් දෙනෙක් හිරේ ට යැවුවා. :lol: :lol: අනිත් එක ඔය කෝල් එකෙන් වෙනස් කරපු නඩුව මොකක්ද කියලා කියපන් බලන්න. :lol::lol: recording වැඩක් නෑ නඩුව දාපන් හදපු.​

    උබ මෝඩයා කියලා නම් හොඳටම දන්නවා . උබ වගේ වහලෙක් ට නම් කොහොමත් රටේ නීතියක් වැඩක් නැහැ 🤣
    රටේ නීතියක් තියෙනවා Judge කෙනෙක් ට කෝල් කරලා නඩු ගැන කථා කරන්න බැහැ කියලා 🤩🤩
     
    • Like
    Reactions: VASSA

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    මන් නම් හිතන්නේ නැහැ බන්..ඕකා හිරෙන් ආවත් සතියක් දෙකක් යනකන් බඩු ගහ ගහ පරණ ඇරියස් අල්ලලා තමයි වෙන දෙයක් ගැන හිතන්නේ
     
    • Haha
    Reactions: kasun090354t

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,310
    36,417
    113
    කෑගල්ල
    උබ මෝඩයා කියලා නම් හොඳටම දන්නවා . උබ වගේ වහලෙක් ට නම් කොහොමත් රටේ නීතියක් වැඩක් නැහැ 🤣
    රටේ නීතියක් තියෙනවා Judge කෙනෙක් ට කෝල් කරලා නඩු ගැන කථා කරන්න බැහැ කියලා 🤩🤩

    කෝ ඉතින් එහෙම කතකරපු නඩුව. :lol: :lol:

     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ

    කෝ ඉතින් එහෙම කතකරපු නඩුව. :lol: :lol:

    Voice එක මෙතැන දාපං නඩුව මම පෙන්වන්න .
    නඩු තියා Judge කෙනෙක් ට කථා කරලා උපදෙස් දෙන්න බැහැ මන්ත්‍රී කෙනෙක් ට .
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,310
    36,417
    113
    කෑගල්ල
    Voice එක මෙතැන දාපං නඩුව මම පෙන්වන්න .
    නඩු තියා Judge කෙනෙක් ට කථා කරලා උපදෙස් දෙන්න බැහැ මන්ත්‍රී කෙනෙක් ට .

    වොයිස් වලින් වැඩක් නෑ. රන්ජන්ට ඔය කියන නඩුව මොක් ද කියපන්.​

     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ

    වොයිස් වලින් වැඩක් නෑ. රන්ජන්ට ඔය කියන නඩුව මොක් ද කියපන්.​

    උබ නම් අමු ගොණෙක් . කොමෙන්ට් ඒක කියවලා තේරුම් ගන්න IQ එක නෑ🤣
    කොහෙද පොන්ස් මම රන්ජන් ගේ නඩුවක් ගැන කිව්වේ🤣
    රන්ජන්ට පිස්සුද Judge කෝල් කරලා කියන්න ඌට නඩු දාන්න කියලා🤣🤣
    ඌ කියන්නේ රාජපක්ෂලා කවුරු හරි ඇතුලත ට දාන්න කියලා.

     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,310
    36,417
    113
    කෑගල්ල
    උබ නම් අමු ගොණෙක් . කොමෙන්ට් ඒක කියවලා තේරුම් ගන්න IQ එක නෑ🤣
    කොහෙද පොන්ස් මම රන්ජන් ගේ නඩුවක් ගැන කිව්වේ🤣
    රන්ජන්ට පිස්සුද Judge කෝල් කරලා කියන්න ඌට නඩු දාන්න කියලා🤣🤣
    ඌ කියන්නේ රාජපක්ෂලා කවුරු හරි ඇතුලත ට දාන්න කියලා.

    ඉතින් පොන්නයෝ තෝනේ කිවේ අදී කරණයට බල පැම් කර කියලා නඩවක් තියනවා කියලා. කෝල් කරලා බලපෑම් කරා කියලා. ඉතින් කෝ ඒ නඩුව.​

    පච කියවන්න එපා පොන්ස් තවත් ලැජ්ජා නෑ.​

     

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,710
    1
    14,275
    113
    ඔන්න මේ පාර නම් confirmed. 2022 ජූලි 18 වැනි සඳුදා රන්ජන් රාමනායකට ජනාධිපති සමාව හම්බෙනවා. 🙏
    මුගේ වචනයක් අල්ලන් හිරේ දැම්ම නම්, ඔය අනිත් මැති ඇමතිලා කරපු හොරකම් වලට පුක පලන්න ඕනේ :baffled:
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,049
    8,307
    113
    Chilaw
    " රන්ජන්ට දවස් දෙකක් තියෙනවලු රනිල්ට බදාද තියෙන චන්දෙට කම්පේන් කරන්න. හැම ටීවි නාලිකා එකකම බදාද චන්දෙට කලින් රන්ජන් ගැන පෙන්නන්න සෙට් කරලලු. රන්ජන් පේන පේන හැම වෙලාවෙම මිනිස්සුන්ට රනිල්ගෙ හොද ඉමේජ් එකක් ඔටෝ ඇතිවෙන්නලු යන්නෙ".. Fb
    vote karanne diyawannawe harak misak rate anith minissu neweine bn :rolleyes2:
     
    • Like
    Reactions: IMMuhandiram

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    vote karanne diyawannawe harak misak rate anith minissu neweine bn :rolleyes2:
    Ow. Eth minissu kalabala nokara Ranil election eken 20 win karahama piliganna thathweta mindset hadanna epai. Ranil poth kiyawala owa study karala inne. 20 wenakota Petrol Diesel shed pirenna denawalu. Gas kelinma Dealer ta heta danwa lu
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඇයි Judge ලාට කියලා නඩු වෙනස් කරන්න හදපු එක.
    අධිකරණයට අපහාස කරපු ඒක
    තව නඩු 70 ගානක් තියෙනවා .
    ඔවු ඉතින් එහෙම බෑලුවොත් මහින්දයා හිරේම ඉන්න ඕනේ
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,501
    22,171
    113
    හප්ප ඒකත් හරිගියා නේද..උඹනම් පට්ටම පොරක්..දේවාලයක් දාගනින්
     

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,733
    2,139
    113
    maharagama
    තොගෙ තෙල් අවෙත් නෑ, ජපානෙන් යෙන් ආවෙත් නෑ, මූ නිදහස් උනෙත් නෑ. තොගෙ කටවහ
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    Spongebob Squarepants Rainbow GIF
     

    Similar threads