දැන් ජනමතය වෙනස්. රනිල්ට බැහැ කියන උන්ට පලු යන්න බනිනවා. තොපිට රටට මොනා උනත් නමක් නෑ කියලා. රනිල්ට අවුරුද්දකට විතර දීලා බලපන් කියලා. තව සමහරු අහනවා රනිලුත් ඇවිත් තාමත් පෝලිං කියලා