අලුත් ජනමතය

Domainnasa

Well-known member
  • Nov 30, 2009
    420
    760
    93
    දැන් ජනමතය වෙනස්. රනිල්ට බැහැ කියන උන්ට පලු යන්න බනිනවා. තොපිට රටට මොනා උනත් නමක් නෑ කියලා. රනිල්ට අවුරුද්දකට විතර දීලා බලපන් කියලා.
    තව සමහරු අහනවා රනිලුත් ඇවිත් තාමත් පෝලිං කියලා
     
    • Haha
    Reactions: luk3r and lilman

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    1. රනිලුත් ඇවිත් තාමත් පෝලිං <- JVP
    2. දැන් ජනමතය වෙනස්. <- Wes wala gaththa Byyo
    3. රනිල්ට අවුරුද්දකට විතර දීලා බලපන් <- wes wala gatta Toyyo
    4. රනිල්ට බැහැ කියන උන්ට පලු යන්න බනිනවා <- diehard Toyyo

    meanwhile diehard byyos are missing.