අලුත් ජොබක්

සුබ සන්දයාවක් මචන්ලා.

මම Developing කරෙ. කාලයක් ERP System එකක් maintain + developing කරගන හිටියා company එකක. (අවුරුදු 6+)

.Net තමා Language එක.

දැන් මට එතනින් අයින් වෙන්න හිතිලා තියෙන්නේ. ඒත් අවුරුදු 6ක් අප්ඩේට් නොවුන නිසා ජොබක් හොයාගන්න අමාරුයි.

ෆීල්ඩ් එක මාරු කරනවද?

තාමත් .net windows application කරන තැන් තියනවද?

පොඩි උපදෙසක් දෙන්න.

ස්තූතියි.
 
IbbaMalli

Active member
  • Sep 23, 2014
    434
    63
    28
    .Net adu but tyenawa web side eka wage nam tyenawa ...
    ISMA PAC orian city wla tyene eke .net tyenawa
    thawa companies athi podak hoyala balana machan
     
    Nelza

    Well-known member
  • Mar 31, 2017
    1,022
    1,297
    113
    Colombo, Sri Lanka
    සුබ සන්දයාවක් මචන්ලා.

    මම Developing කරෙ. කාලයක් ERP System එකක් maintain + developing කරගන හිටියා company එකක. (අවුරුදු 6+)

    .Net තමා Language එක.

    දැන් මට එතනින් අයින් වෙන්න හිතිලා තියෙන්නේ. ඒත් අවුරුදු 6ක් අප්ඩේට් නොවුන නිසා ජොබක් හොයාගන්න අමාරුයි.

    ෆීල්ඩ් එක මාරු කරනවද?

    තාමත් .net windows application කරන තැන් තියනවද?

    පොඩි උපදෙසක් දෙන්න.

    ස්තූතියි.

    Having less latest technology update does not matter machan.

    Aluth tech monawada kiyala balagena interview yaman.

    6+ exp ekka wedak karaganna puluwan dial ekak kiyala pennuwoth jobak hoya ganna amaru nea.

    ALL the best !!!