අලුත් ටීවී එකක් ගත්තා

fairleen

Well-known member
  • Aug 6, 2012
    1,190
    375
    83
    සුද්දොන්ගෙන් කොන් වෙලා එහෙ ඉන්න ගොන්නුන්ට මොකක් හරි පෙන්නන්න දෙකුත් ඕනනෙ ගිහිල්ලත් මුන්ගෙන් බේරුමක් නෑ නොදෝකින්...
     

    jiwithe prashna

    Well-known member
  • Sep 5, 2021
    1,280
    1,073
    113
    මම දැක්ක කියල තියනව මේ චැනල් එකේ යූටුබ් ඉන්කම් එක විතරක් මන්ත්ලි $800 වගේ කියල.
     
    • Like
    Reactions: Mr Bones