අලුත් ටීවී එකක් ගත්තා

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,918
    2
    115,977
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    images
     
    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    Unge achivement ekak kiyala mama baluwa. Salli deela thiyenne lankawen aapu amma. 😆 😆 😆
    වීඩියෝ එක බැලුවේ නම් නෑ! මෙහෙම එකක් තියනවා ඇත්තටම තඩි TV එකක් ගන්න එක උන්ගේ තිබ්බ Life Goals වලින් එකක් ද දන්නෙත් නෑනේ, එහෙම නම් ඒක උන්ගේ achievement එකක් වෙනව නෙ ;) හැබයි ලංකාවෙන් ආපු අම්මගෙ සල්ලි වලින් අරගෙන නම් ඔකුන් තියන්න වටින්නෙ නෑ :lol:

    උඩින් කිරියෙ member කෙනෙක් කියල තිබ්බ රට ඉන්න උන් YouTube video දාන ප්‍රධාන අරමුණ, එක ඇත්ත සමහර වෙලාවල් තියනව $50ක් $100ක් කියන්නෙත් ලොකු ගානක් වෙන, ඒ ඒ situation එක අනුව තමයි! (මටත් එහෙම දැනුන situation තිබ්බ රට හිටපු දවස්වල)
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,946

    thadi TV ekak life goal ekak kiyanne 1990's wage ne ban. dan kale godak ewun TV balanneth phone eken hari tab eken harine. issra thamai minissu gedarata ganipu fridge, TV gana ehema lokuwta kiyewwe.
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,607
    21,140
    113
    යකෝ විනාඩි 21ක් කියවනවා TV එක ගැන. car එකක් ගෙයක් එහෙම ගත්තොත් 4k ෆිල්ම් එකක් ගහයි
    සිරාවට මාත් කල්පනා කලේ මේ ගෑනි පුදුම කියවිල්ලක්නේ කියවන්නේ....වීඩ්යෝ එකක්ම ඇද්ද ටීවි එක ගන්න එකට...අර මිනිහනම් පොන්ස් වගේ පැත්තකට වෙලා ඉන්නවා.... ඔහොම ගෑනියෙක් ප්‍රොජෙක්ට් එකකට් වැටුනොත් එහෙම විනාසයක් වෙන්නේ ...
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,291
    30,023
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    සිරාවට මාත් කල්පනා කලේ මේ ගෑනි පුදුම කියවිල්ලක්නේ කියවන්නේ....වීඩ්යෝ එකක්ම ඇද්ද ටීවි එක ගන්න එකට...අර මිනිහනම් පොන්ස් වගේ පැත්තකට වෙලා ඉන්නවා.... ඔහොම ගෑනියෙක් ප්‍රොජෙක්ට් එකකට් වැටුනොත් එහෙම විනාසයක් වෙන්නේ ...
    බැක් පයිඩේ අහුවෙලා නේත? උං හරිගානටම අරං වගේ🤣 මිනිහ නං පකිස්තාන් ඇෆ්ගනිස්තාන් හින්දුස්තාන් මිටටෙක් වගේ🤣 අරකිගේ කරච්චලේටම ට්‍රැක් අවුට් ගිහිං වගේ
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,607
    21,140
    113
    බැක් පයිඩේ අහුවෙලා නේත? උං හරිගානටම අරං වගේ🤣 මිනිහ නං පකිස්තාන් ඇෆ්ගනිස්තාන් හින්දුස්තාන් මිටටෙක් වගේ🤣 අරකිගේ කරච්චලේටම ට්‍රැක් අවුට් ගිහිං වගේ
    ටීවී කොහොමත් බන් ගනන් අඩු වෙනවනේ ඊලඟ අවුරුද්දේ මොඩ්ල් එක එද්දි...බ්ලැක් ෆ්‍රයිඩේ කිව්වට නෝමල් සේල් ප්‍රයිස් එකම තමයි....

    ඒ ඔක්කොමත් හරි කියමුකො...මේ කියවිල්ලට පොඩි ඔලුවේ කැක්කුමක් අල්ලලා දැන් පැනඩෝල් 2 ගැහුවා....

    අර යකා ඇත්තට කොහොම අල්ලන් ඉන්නවද මන්දා දවසම ඔය කන් කරච්චලේ....ඌනම් කිසි පිලිවෙලක් නෑ හපුට්ටා වගේ ඉන්නවා..ඌටම එපා වෙලා වගේ ජීවිතේ....

    ඇහට කනට පේන බඩ්ඩක් නම් ඉවසන් හරි ඉන්න තිබ්බා... :sorry:
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    උන් දෙන්නගෙ හොඳ වීඩියෝ එකක් තිබ්බ ගෙවල් ගන්න සීන් ගැන එහෙම කියල, මේක නං next level ආතල් එකක් :rofl:

    මාත් vlog එකක් පටන් ගන්නව ගෙදර හට්ටි මුට්ටි වලන් පිඟන් වල ඉඳන් ඔක්කොම දාල රෙද්ද...
     
    fairleen

    Well-known member
  • Aug 6, 2012
    1,190
    375
    83
    සිරාවට මාත් කල්පනා කලේ මේ ගෑනි පුදුම කියවිල්ලක්නේ කියවන්නේ....වීඩ්යෝ එකක්ම ඇද්ද ටීවි එක ගන්න එකට...අර මිනිහනම් පොන්ස් වගේ පැත්තකට වෙලා ඉන්නවා.... ඔහොම ගෑනියෙක් ප්‍රොජෙක්ට් එකකට් වැටුනොත් එහෙම විනාසයක් වෙන්නේ ...
    ඊයා ඒ ගෑනිගෙ කියවිල්ල නම් එපා වෙනවා.වට්ටි අම්මා ටයිප් එකක්.... ඉතින් ඉතින් ඉතින් ඔය ටික විතරයි තියෙන්නෙ. අපේ කාර් එකෙන්,,, ආයෙ නෑ මගෙ cඅර් එකෙන්. පුදුම හීනමාන ගැඑනියෙක්....
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,946
    113
    ඊයා ඒ ගෑනිගෙ කියවිල්ල නම් එපා වෙනවා.වට්ටි අම්මා ටයිප් එකක්.... ඉතින් ඉතින් ඉතින් ඔය ටික විතරයි තියෙන්නෙ. අපේ කාර් එකෙන්,,, ආයෙ නෑ මගෙ cඅර් එකෙන්. පුදුම හීනමාන ගැඑනියෙක්....
    patta show-off ban. typical sri lankan. wena ratakata giyata minissu wenas wenne na kiyanne oka thamai.
     
    • Like
    Reactions: Any.key and NaOH

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    ඉස්සරහට බෙට්ටත් පෙන්නයි රට ගිහින් දාපු පලවෙනි බෙට්ට කියල...මේක මහ කරදරයක් උනානෙ....මේව මෙකට උස්සන් එන උන්ට තමා මඩුවල්ගෙන් තලන්න් ඕන

    kohenda, warrnty case awoth, tax eka keeyak wadee da

    tax keeyak wei da kiyala awama bala ganna wenne

    issue ekak awot no warranty, mama ma fix kara gannawa
     
    • Like
    Reactions: SDCR

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    සිරාවට මාත් කල්පනා කලේ මේ ගෑනි පුදුම කියවිල්ලක්නේ කියවන්නේ....වීඩ්යෝ එකක්ම ඇද්ද ටීවි එක ගන්න එකට...අර මිනිහනම් පොන්ස් වගේ පැත්තකට වෙලා ඉන්නවා.... ඔහොම ගෑනියෙක් ප්‍රොජෙක්ට් එකකට් වැටුනොත් එහෙම විනාසයක් වෙන්නේ ...
    සහෝ ඔයාලට ටීවී බලන්න සල්ලි නෑ කියලා අනික් මිනිස්සුන්ට ඉරිසියා කරන්න එපා.
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    ජීවිතේ විදින්නට පාඩම් බොහෝමයයි
    දෙන්නගේ සිනාවෙන් ඒ වග ඉගැන්වුවයි
    යූ ටියුබය දෙවියන් දුන් ත්‍යාගයයි
    නුබ වැනි අය එහි ඉන්නා මිණි පොකුරුයි