වීඩියෝ එක බැලුවේ නම් නෑ! මෙහෙම එකක් තියනවා ඇත්තටම තඩි TV එකක් ගන්න එක උන්ගේ තිබ්බ Life Goals වලින් එකක් ද දන්නෙත් නෑනේ, එහෙම නම් ඒක උන්ගේ achievement එකක් වෙනව නෙUnge achivement ekak kiyala mama baluwa. Salli deela thiyenne lankawen aapu amma.![]()
![]()
![]()
හැබයි ලංකාවෙන් ආපු අම්මගෙ සල්ලි වලින් අරගෙන නම් ඔකුන් තියන්න වටින්නෙ නෑ 
thadi TV ekak life goal ekak kiyanne 1990's wage ne ban. dan kale godak ewun TV balanneth phone eken hari tab eken harine. issra thamai minissu gedarata ganipu fridge, TV gana ehema lokuwta kiyewwe.වීඩියෝ එක බැලුවේ නම් නෑ! මෙහෙම එකක් තියනවා ඇත්තටම තඩි TV එකක් ගන්න එක උන්ගේ තිබ්බ Life Goals වලින් එකක් ද දන්නෙත් නෑනේ, එහෙම නම් ඒක උන්ගේ achievement එකක් වෙනව නෙහැබයි ලංකාවෙන් ආපු අම්මගෙ සල්ලි වලින් අරගෙන නම් ඔකුන් තියන්න වටින්නෙ නෑ
උඩින් කිරියෙ member කෙනෙක් කියල තිබ්බ රට ඉන්න උන් YouTube video දාන ප්‍රධාන අරමුණ, එක ඇත්ත සමහර වෙලාවල් තියනව $50ක් $100ක් කියන්නෙත් ලොකු ගානක් වෙන, ඒ ඒ situation එක අනුව තමයි! (මටත් එහෙම දැනුන situation තිබ්බ රට හිටපු දවස්වල)
සිරාවට මාත් කල්පනා කලේ මේ ගෑනි පුදුම කියවිල්ලක්නේ කියවන්නේ....වීඩ්යෝ එකක්ම ඇද්ද ටීවි එක ගන්න එකට...අර මිනිහනම් පොන්ස් වගේ පැත්තකට වෙලා ඉන්නවා.... ඔහොම ගෑනියෙක් ප්‍රොජෙක්ට් එකකට් වැටුනොත් එහෙම විනාසයක් වෙන්නේ ...යකෝ විනාඩි 21ක් කියවනවා TV එක ගැන. car එකක් ගෙයක් එහෙම ගත්තොත් 4k ෆිල්ම් එකක් ගහයි
බැක් පයිඩේ අහුවෙලා නේත? උං හරිගානටම අරං වගේසිරාවට මාත් කල්පනා කලේ මේ ගෑනි පුදුම කියවිල්ලක්නේ කියවන්නේ....වීඩ්යෝ එකක්ම ඇද්ද ටීවි එක ගන්න එකට...අර මිනිහනම් පොන්ස් වගේ පැත්තකට වෙලා ඉන්නවා.... ඔහොම ගෑනියෙක් ප්‍රොජෙක්ට් එකකට් වැටුනොත් එහෙම විනාසයක් වෙන්නේ ...
ටීවී කොහොමත් බන් ගනන් අඩු වෙනවනේ ඊලඟ අවුරුද්දේ මොඩ්ල් එක එද්දි...බ්ලැක් ෆ්‍රයිඩේ කිව්වට නෝමල් සේල් ප්‍රයිස් එකම තමයි....බැක් පයිඩේ අහුවෙලා නේත? උං හරිගානටම අරං වගේමිනිහ නං පකිස්තාන් ඇෆ්ගනිස්තාන් හින්දුස්තාන් මිටටෙක් වගේ
අරකිගේ කරච්චලේටම ට්‍රැක් අවුට් ගිහිං වගේ


ඊයා ඒ ගෑනිගෙ කියවිල්ල නම් එපා වෙනවා.වට්ටි අම්මා ටයිප් එකක්.... ඉතින් ඉතින් ඉතින් ඔය ටික විතරයි තියෙන්නෙ. අපේ කාර් එකෙන්,,, ආයෙ නෑ මගෙ cඅර් එකෙන්. පුදුම හීනමාන ගැඑනියෙක්....සිරාවට මාත් කල්පනා කලේ මේ ගෑනි පුදුම කියවිල්ලක්නේ කියවන්නේ....වීඩ්යෝ එකක්ම ඇද්ද ටීවි එක ගන්න එකට...අර මිනිහනම් පොන්ස් වගේ පැත්තකට වෙලා ඉන්නවා.... ඔහොම ගෑනියෙක් ප්‍රොජෙක්ට් එකකට් වැටුනොත් එහෙම විනාසයක් වෙන්නේ ...
patta show-off ban. typical sri lankan. wena ratakata giyata minissu wenas wenne na kiyanne oka thamai.ඊයා ඒ ගෑනිගෙ කියවිල්ල නම් එපා වෙනවා.වට්ටි අම්මා ටයිප් එකක්.... ඉතින් ඉතින් ඉතින් ඔය ටික විතරයි තියෙන්නෙ. අපේ කාර් එකෙන්,,, ආයෙ නෑ මගෙ cඅර් එකෙන්. පුදුම හීනමාන ගැඑනියෙක්....
siraawatama machanpatta show-off ban. typical sri lankan. wena ratakata giyata minissu wenas wenne na kiyanne oka thamai.
ඉස්සරහට බෙට්ටත් පෙන්නයි රට ගිහින් දාපු පලවෙනි බෙට්ට කියල...මේක මහ කරදරයක් උනානෙ....මේව මෙකට උස්සන් එන උන්ට තමා මඩුවල්ගෙන් තලන්න් ඕන
kohenda, warrnty case awoth, tax eka keeyak wadee da
සහෝ ඔයාලට ටීවී බලන්න සල්ලි නෑ කියලා අනික් මිනිස්සුන්ට ඉරිසියා කරන්න එපා.සිරාවට මාත් කල්පනා කලේ මේ ගෑනි පුදුම කියවිල්ලක්නේ කියවන්නේ....වීඩ්යෝ එකක්ම ඇද්ද ටීවි එක ගන්න එකට...අර මිනිහනම් පොන්ස් වගේ පැත්තකට වෙලා ඉන්නවා.... ඔහොම ගෑනියෙක් ප්‍රොජෙක්ට් එකකට් වැටුනොත් එහෙම විනාසයක් වෙන්නේ ...
මේව මෙකට උස්සන් එන උන්ට තමා මඩුවල්ගෙන් තලන්න් ඕන