අලුත් ටෙස්ලා නංගි

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඕකෙ ඔටෝ පයිලට් සීන් එකනම් මුලදිම යූ බටෙන් බැලුවා... :P
    හැබැයි ඔච්චර විස්තර හොයල බැලුවෙ නෑ අප්පා..
    :baffled:
    ස්තූතියි ඈ සිංහලෙන්ම විස්තර ටික දැම්මට
    +Rep
    මගේ වාහන සේරගෙම ඔටෝපයිලට් තියෙනවා:yes::yes:. වෙඩිමකට/ පාටියකට ගිහින් කුනු වෙන්න ගැහුවොත් විතරයි ඕක ඔන් කරන බටන් එක ඇක්ටිවේට් වෙලා උඩට එන්නේ. ඊට පස්සේ ඔබන්න ඕනේ.. වෙරි බැස්සට පස්සේ මම ඕක හොයන්න ට්‍රයි කලා තාම හම්බ උනේ නෑ :(:(:(
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    කොහොමද එලෙක්ට්‍රික් පවර් එංගින්1කින් ෆෙරාරි වගේ සුපිරි කාර්1කට ඇටෑක් කරන්නෙ ? :eek:
    පට්ට මචං :yes::yes:
    රෙප්+++ :yes:

    පන්නිපිටියෙ ශෙඩ්1 හැමදාම නවත්තලා තියනවා අලුපාට ටෙස්ලා1ක් බං. ඇඩෙනවා..:P

    You must spread some Reputation around before giving it to රත්තරං again.
     
    Last edited:

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    රත්තරං;19211390 said:
    මගේ වාහන සේරගෙම ඔටෝපයිලට් තියෙනවා:yes::yes:. වෙඩිමකට/ පාටියකට ගිහින් කුනු වෙන්න ගැහුවොත් විතරයි ඕක ඔන් කරන බටන් එක ඇක්ටිවේට් වෙලා උඩට එන්නේ. ඊට පස්සේ ඔබන්න ඕනේ.. වෙරි බැස්සට පස්සේ මම ඕක හොයන්න ට්‍රයි කලා තාම හම්බ උනේ නෑ :(:(:(

    :rofl::rofl:
    ඔටෝ පයිලට් තියෙනව නෙමෙයි ඌ ඉන්නවා...
    අපේ මාම කෙනෙකුත් ඉන්නවා.. පොර නම් හැමදාම ඔටෝපයිලට් දාගෙන බයික් එකේ ගෙදර එන්නේ...:P
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    කොහොමද එලෙක්ට්‍රික් පවර් එංගින්1කින් ෆෙරාරි වගේ සුපිරි කාර්1කට ඇටෑක් කරන්නෙ ? :eek:
    පට්ට මචං :yes::yes:
    රෙප්+++ :yes:

    පන්නිපිටියෙ ශෙඩ්1 හැමදාම නවත්තලා තියනවා අලුපාට ටෙස්ලා1ක් බං. ඇඩෙනවා..:P

    You must spread some Reputation around before giving it to රත්තරං again.

    ඉලෙක්ට්‍රික් මෝටරේකට ආරම්භයේදිම ඉහල torque එකක් දෙන්න පුලුවන්නේ බන් පෙට්‍රල් ඇන්ජිමකට වඩා වේගයෙන් සහ ඉක්මනින්:cool:

    මොන සෙල්ලම දැම්මත් මුලින් විතරයි. පස්සේ අනික්වා ඇදල යනවා:yes::yes:
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    :rofl::rofl:
    ඔටෝ පයිලට් තියෙනව නෙමෙයි ඌ ඉන්නවා...
    අපේ මාම කෙනෙකුත් ඉන්නවා.. පොර නම් හැමදාම ඔටෝපයිලට් දාගෙන බයික් එකේ ගෙදර එන්නේ...:P
    මටනම් හොදටෝම ශුවර් ඒක වාහනේ තියෙන්නේ

    මොකෝ ගෙදර ආවහම වයිෆ් අහනවා අද මොකෝ වැන්නේ වැඩිද කියලා
    ඒත් පොලිස් මාමලා කවදාවත් අහල නෑ මොකෝ පාර පුරා යන්නේ වැඩිද කියලා. වාහනේ කෙලින් යනවා. :sorry:
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    කොහෙද බන් අපිට මෙහෙම පාරවල් ඔටෝ දාලා
    ගියොත් හොඳට තියෙයි තියන වලවල් වල හැටියට පස්සෙන් CT100 එහෙක එන්න වෙන්නේ කෑලි
    ඇහිඳින්න :cool:
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    රත්තරං;19211508 said:
    ඊද් මුබාරක් නානා.... මොකෝ හියන්නේ ක්‍රේන් එකක් පල්ලේ හැමනිලාම යන්න ඊලග පාර මක්කා යමුද?:cool:

    මක්කා යන්න එකතු කොරගත්තු ඔක්කොම රේප් ශිංහල මුනිය කපාල දානවා .!
    යෝක්කොම ඉවරයි ..!! අපරාදේ යෙක අල්ල මම වෙනුවෙන් වෙන් කරපු මුශ්ලීම් වැශියෝ හත් දෙනා :(:(
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,039
    1
    8,875
    113
    -~උලක් උඩ-~
    Rep ++:cool::cool::cool:
    11.gif
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    කොහෙද බන් අපිට මෙහෙම පාරවල් ඔටෝ දාලා
    ගියොත් හොඳට තියෙයි තියන වලවල් වල හැටියට පස්සෙන් CT100 එහෙක එන්න වෙන්නේ කෑලි
    ඇහිඳින්න :cool:
    කම්පියුටරේටවත් තේරුම් ගන්න බැරි වෙයි මෙහෙ උන්ගේ වාහන එලවීම / හැසිරීම

    ඒ මදිවට වැස්ස කාලෙට උඩ බලන් යන්නත් එපැයි ගස්වල අතු කඩන් වැටෙනවනේ
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    රත්තරං;19211311 said:
    රත්තරං නිසා අතවරේට ලක්වූ දැරියන්ගේ මාසික හමුව බන්

    මෙන්න රිප්ලයි එක

    http://www.elakiri.com/forum/showthread.php?t=1708348

    දැරිවියෝ ටික ලිඳ පතුලටම දාලනේ :sorry:
    මුන්ට පීනන්න පුළුවන් ඇතිනේද?දවසම ලිඳේ නේ ඉන්නේ :rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    රත්තරං;19211390 said:
    මගේ වාහන සේරගෙම ඔටෝපයිලට් තියෙනවා:yes::yes:. වෙඩිමකට/ පාටියකට ගිහින් කුනු වෙන්න ගැහුවොත් විතරයි ඕක ඔන් කරන බටන් එක ඇක්ටිවේට් වෙලා උඩට එන්නේ. ඊට පස්සේ ඔබන්න ඕනේ.. වෙරි බැස්සට පස්සේ මම ඕක හොයන්න ට්‍රයි කලා තාම හම්බ උනේ නෑ :(:(:(

    :rolleyes: වයිෆ්ට ඩ්‍රයිවින් පුලුවන් වගේ..... :D :P රත්තරන් මාමි කන පාත් වෙන්න දාපු දාට නැන්දි වාහනේ අරන් එනවා ඈති......!! :P
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    :rolleyes: වයිෆ්ට ඩ්‍රයිවින් පුලුවන් වගේ..... :D:P රත්තරන් මාමි කන පාත් වෙන්න දාපු දාට නැන්දි වාහනේ අරන් එනවා ඈති......!! :P

    හප්පට..:baffled:
    මම වැරදියටද තේරුම් ගත්තෙහ්..:confused:
    මම හිතුවේ කන් පාත් උනාට පස්සේ රියදුරු ඔටෝ "ඔටෝ පයිලට්" වෙනව කියලා...:rofl: