මගේ වාහන සේරගෙම ඔටෝපයිලට් තියෙනවාඕකෙ ඔටෝ පයිලට් සීන් එකනම් මුලදිම යූ බටෙන් බැලුවා...
හැබැයි ඔච්චර විස්තර හොයල බැලුවෙ නෑ අප්පා..
ස්තූතියි ඈ සිංහලෙන්ම විස්තර ටික දැම්මට
+Rep

. වෙඩිමකට/ පාටියකට ගිහින් කුනු වෙන්න ගැහුවොත් විතරයි ඕක ඔන් කරන බටන් එක ඇක්ටිවේට් වෙලා උඩට එන්නේ. ඊට පස්සේ ඔබන්න ඕනේ.. වෙරි බැස්සට පස්සේ මම ඕක හොයන්න ට්‍රයි කලා තාම හම්බ උනේ නෑ 







රත්තරං;19211390 said:මගේ වාහන සේරගෙම ඔටෝපයිලට් තියෙනවා. වෙඩිමකට/ පාටියකට ගිහින් කුනු වෙන්න ගැහුවොත් විතරයි ඕක ඔන් කරන බටන් එක ඇක්ටිවේට් වෙලා උඩට එන්නේ. ඊට පස්සේ ඔබන්න ඕනේ.. වෙරි බැස්සට පස්සේ මම ඕක හොයන්න ට්‍රයි කලා තාම හම්බ උනේ නෑ
![]()



කොහොමද එලෙක්ට්‍රික් පවර් එංගින්1කින් ෆෙරාරි වගේ සුපිරි කාර්1කට ඇටෑක් කරන්නෙ ?
පට්ට මචං
රෙප්+++
පන්නිපිටියෙ ශෙඩ්1 හැමදාම නවත්තලා තියනවා අලුපාට ටෙස්ලා1ක් බං. ඇඩෙනවා..
You must spread some Reputation around before giving it to රත්තරං again.



මටනම් හොදටෝම ශුවර් ඒක වාහනේ තියෙන්නේ
ඔටෝ පයිලට් තියෙනව නෙමෙයි ඌ ඉන්නවා...
අපේ මාම කෙනෙකුත් ඉන්නවා.. පොර නම් හැමදාම ඔටෝපයිලට් දාගෙන බයික් එකේ ගෙදර එන්නේ...

රත්තරං;19210931 said:රෙප් වලට තෑන්ක්ස්.. ඊද් වලට ඒ ටික දීලා හරකෙක් ගන්න ඉන්නේ![]()


ඊද් මුබාරක් නානා.... මොකෝ හියන්නේ ක්‍රේන් එකක් පල්ලේ හැමනිලාම යන්න ඊලග පාර මක්කා යමුද?මාෂා අල්ලාහ්
ඊද් මුබාරක්

රත්තරං;19211508 said:ඊද් මුබාරක් නානා.... මොකෝ හියන්නේ ක්‍රේන් එකක් පල්ලේ හැමනිලාම යන්න ඊලග පාර මක්කා යමුද?![]()

කම්පියුටරේටවත් තේරුම් ගන්න බැරි වෙයි මෙහෙ උන්ගේ වාහන එලවීම / හැසිරීමකොහෙද බන් අපිට මෙහෙම පාරවල් ඔටෝ දාලා
ගියොත් හොඳට තියෙයි තියන වලවල් වල හැටියට පස්සෙන් CT100 එහෙක එන්න වෙන්නේ කෑලි
ඇහිඳින්න
රත්තරං;19211311 said:රත්තරං නිසා අතවරේට ලක්වූ දැරියන්ගේ මාසික හමුව බන්
මෙන්න රිප්ලයි එක
http://www.elakiri.com/forum/showthread.php?t=1708348


රත්තරං;19211390 said:මගේ වාහන සේරගෙම ඔටෝපයිලට් තියෙනවා. වෙඩිමකට/ පාටියකට ගිහින් කුනු වෙන්න ගැහුවොත් විතරයි ඕක ඔන් කරන බටන් එක ඇක්ටිවේට් වෙලා උඩට එන්නේ. ඊට පස්සේ ඔබන්න ඕනේ.. වෙරි බැස්සට පස්සේ මම ඕක හොයන්න ට්‍රයි කලා තාම හම්බ උනේ නෑ
![]()
වයිෆ්ට ඩ්‍රයිවින් පුලුවන් වගේ.....
රත්තරන් මාමි කන පාත් වෙන්න දාපු දාට නැන්දි වාහනේ අරන් එනවා ඈති......!! 
වයිෆ්ට ඩ්‍රයිවින් පුලුවන් වගේ.....
රත්තරන් මාමි කන පාත් වෙන්න දාපු දාට නැන්දි වාහනේ අරන් එනවා ඈති......!!
![]()


