අලුත් ටෙස්ලා නංගි

A. සිරියා

Awrudu Games 2017 - Winners
  • කොහොමද එලෙක්ට්‍රික් පවර් එංගින්1කින් ෆෙරාරි වගේ සුපිරි කාර්1කට ඇටෑක් කරන්නෙ ? :eek:
    පට්ට මචං :yes::yes:
    රෙප්+++ :yes:

    පන්නිපිටියෙ ශෙඩ්1 හැමදාම නවත්තලා තියනවා අලුපාට ටෙස්ලා1ක් බං. ඇඩෙනවා..:P


    You must spread some Reputation around before giving it to රත්තරං again.

    electricity board eka langa ekeda?
     

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    ත්‍රී පේස් නැති ගෙදරක මේක චාර්ජ් කරන්න පැය කීයක් යනවලුද?
     

    shiranyasassi

    Active member
  • Jun 25, 2011
    229
    58
    28
    මුනුත් එවයි ඉතින් මාසෙන් මාසෙට හරි අලුත් අලුත් කිය කියා. කොහොම උනත් Tesla Motors ල electric car වලින් නම් ඉස්සරහින්ම ඉදී වගේ කාලයක්.
    ස්තුති මචෝ විස්තරේට.

    You must $&#*($(!$#^!&*#$(*($ :growl::growl::growl:
     
    Last edited:

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    රත්තරං;19212151 said:
    කම්පියුටරේටවත් තේරුම් ගන්න බැරි වෙයි මෙහෙ උන්ගේ වාහන එලවීම / හැසිරීම

    ඒ මදිවට වැස්ස කාලෙට උඩ බලන් යන්නත් එපැයි ගස්වල අතු කඩන් වැටෙනවනේ

    :lol::lol::lol::lol::lol: කැතම කතාව...