එල පෝස්ට් එකක්. සල්ලි තියෙන කාලෙක ටෙස්ලා එකකටම තමා යන්න හිතන් ඉන්නේ ( ලීෆ් එක විකුණ ගන්න පුළුවන් උනොත්
). ඉලෙක්ට්‍රික් පැද්දට පස්සේ පෙට්‍ර්ල් වලට යන්න හිතෙන්නෑ ආයෙත්. කන්ටේනර් එකක් උනත් ඕවටේක් කරන්න පුළුවන් තත්පර දෙකකින්. එලවන්න එලවන්න ආස වාහන මේවා.
බලමු ටෙස්ලා ( හෝ ඒ වගේ හයි පර්ෆෝමන්ස් ඉලෙක්ට්‍රික් ) කවදා ගන්න පුළුවන් වෙයිද කියලා.
230V, 15A ( single phase ) වලින් ෆුල් චාජ් කරන්න යනවා පැය 40ට වඩා. බැටරි එක ලොකු වෙනකොට චාජ් කරන්න යන වෙලාවත් වැඩි වෙනවා බං
). ඉලෙක්ට්‍රික් පැද්දට පස්සේ පෙට්‍ර්ල් වලට යන්න හිතෙන්නෑ ආයෙත්. කන්ටේනර් එකක් උනත් ඕවටේක් කරන්න පුළුවන් තත්පර දෙකකින්. එලවන්න එලවන්න ආස වාහන මේවා. බලමු ටෙස්ලා ( හෝ ඒ වගේ හයි පර්ෆෝමන්ස් ඉලෙක්ට්‍රික් ) කවදා ගන්න පුළුවන් වෙයිද කියලා.
ත්‍රී පේස් නැති ගෙදරක මේක චාර්ජ් කරන්න පැය කීයක් යනවලුද?
230V, 15A ( single phase ) වලින් ෆුල් චාජ් කරන්න යනවා පැය 40ට වඩා. බැටරි එක ලොකු වෙනකොට චාජ් කරන්න යන වෙලාවත් වැඩි වෙනවා බං


වයිෆ්ට ඩ්‍රයිවින් පුලුවන් වගේ.....
රත්තරන් මාමි කන පාත් වෙන්න දාපු දාට නැන්දි වාහනේ අරන් එනවා ඈති......!! 


කොහොමද ඒක? 