අලුත් ටෙස්ලා නංගි

vpsupun

Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    එල පෝස්ට් එකක්. සල්ලි තියෙන කාලෙක ටෙස්ලා එකකටම තමා යන්න හිතන් ඉන්නේ ( ලීෆ් එක විකුණ ගන්න පුළුවන් උනොත් :lol:). ඉලෙක්ට්‍රික් පැද්දට පස්සේ පෙට්‍ර්ල් වලට යන්න හිතෙන්නෑ ආයෙත්. කන්ටේනර් එකක් උනත් ඕවටේක් කරන්න පුළුවන් තත්පර දෙකකින්. එලවන්න එලවන්න ආස වාහන මේවා.
    බලමු ටෙස්ලා ( හෝ ඒ වගේ හයි පර්ෆෝමන්ස් ඉලෙක්ට්‍රික් ) කවදා ගන්න පුළුවන් වෙයිද කියලා. :sorry:

    ත්‍රී පේස් නැති ගෙදරක මේක චාර්ජ් කරන්න පැය කීයක් යනවලුද?

    230V, 15A ( single phase ) වලින් ෆුල් චාජ් කරන්න යනවා පැය 40ට වඩා. බැටරි එක ලොකු වෙනකොට චාජ් කරන්න යන වෙලාවත් වැඩි වෙනවා බං :baffled:
     
    knekanayake

    Active member
  • May 21, 2009
    324
    31
    28
    Galle
    :cool::cool:හැමදාම වගේ හොද පොස්ට් එකක්.රේප් දෙන්න නම් බැලු.මචන් toyota ප්‍රාඩෝ ගැන සම්පුර්ණ ත්‍රෙඩ් එකක් දාපන්කෝ උබේ දැනුමෙන්.අපිට කවද හරි ගන්න පුළුවන් ඒවගේ ජපන් එකක් නේ බන්.උබේ කතා අස්සේ කොහොම හරි අල්ලඃ ත් අල්ල ගන්නවා නේ.(පට්ට හිනා මචන්ග්.) ජය වේවා.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    :rolleyes: වයිෆ්ට ඩ්‍රයිවින් පුලුවන් වගේ..... :D :P රත්තරන් මාමි කන පාත් වෙන්න දාපු දාට නැන්දි වාහනේ අරන් එනවා ඈති......!! :P

    කන බොන තැන් වලට ගෑනු ගෙනියන්න බෑ බන්

    ඊට පස්සේ මැසේජ් එනවා.. කෝ ඔන්න ආයේ දාගත්ත.. දැන් ඇති නේද...ඔන්න දාඩියත් දාලා.. කෝ යන්නේ නැද්ද.. මටනම් බෑ හෙට උදේ නැගිටින්න.. යංකෝ අනේ.. සෙරප්පුවට කකුල කැපිලා...:(:(
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මුනුත් එවයි ඉතින් මාසෙන් මාසෙට හරි අලුත් අලුත් කිය කියා. කොහොම උනත් Tesla Motors ල electric car වලින් නම් ඉස්සරහින්ම ඉදී වගේ කාලයක්.
    ස්තුති මචෝ විස්තරේට.

    You must $&#*($(!$#^!&*#$(*($ :growl::growl::growl:

    දැනටත් උන්ගේ ටෙක්නොලොජි එක ඉස්සරහින්ම තියෙනවා
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    :cool::cool:හැමදාම වගේ හොද පොස්ට් එකක්.රේප් දෙන්න නම් බැලු.මචන් toyota ප්‍රාඩෝ ගැන සම්පුර්ණ ත්‍රෙඩ් එකක් දාපන්කෝ උබේ දැනුමෙන්.අපිට කවද හරි ගන්න පුළුවන් ඒවගේ ජපන් එකක් නේ බන්.උබේ කතා අස්සේ කොහොම හරි අල්ලඃ ත් අල්ල ගන්නවා නේ.(පට්ට හිනා මචන්ග්.) ජය වේවා.

    මාශා අල්ලහ්:)
    මචෝ ප්‍රාඩෝ ගැන අරුන47 ත්‍රෙඩ් එකක් දැම්මානේ:)
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    සෙට් උනේ නෑ . . . සෙල්ලම් බඩුවක් වගේ :oo: :oo: :no: :no: :no:

    කොච්චර කරත් මෙහෙම Launch කරන ආතල් එක ගන්න බෑ . . . Electric වල තියෙන කැතම සීන් එක කියන්නේ ඔක්කොම කරලා පාරේ Launch කරාට කවුරුත් දන්නේ නෑ බලන් හිටියේ නැත්තන් . .

    අනික මේක නිකන් ලෝකේ මෙතෙක් කල් බිහිඋන හොඳම Action ෆිල්ම් එකක් සද්දේ නැතුව බලනවා වගේ වැඩක් . .

    :eek: :eek: :eek: :eek:

    තව දෙයක් තියෙනවා . . .

    ඉලෙක්ට්‍රික් මෝටර් එකක් පාවිච්චි කරනකොට තියෙන පලවෙනි වාසිය තම ක්ෂණයකින් අති විශාල Torque එකක් ලබා දෙන්න පුළුවන් වීම.
    ඒත් Torque එක කොච්චර දුන්නත් වැඩක් වෙන්නේ නැහැ වාහනේ රෝද ස්පින් වෙන්න පටන් ගත්තොත් . . .
    ඒ නිසා මේ කියන දෙන්න පුළුවන් Torque එක සීමා සහිතයි . . .
    ඒත් එක්කම Torque එක දෙන්න පුළුවන් Rate එකකුත් තියෙනවා. . .
    Electric වාහනයක තියෙන වාසිය තමයි මේ කිව්වා දෙන්න පුළුවන් උපරිම Torque එක සහ Torque එක Apply කරන Rate එක තීරණය සාධක ප්‍රමාණය අවම වීම. .
    භාවිතා කරන ටයර්, Alloys, රෝදවල මුළු බර සහ මාර්ග තත්ත්ව වගේ බොහොම අඩු සාධක ප්‍රමාණයක් ගැන තමා සැලකිල්ල දක්වන්න තියෙන්නේ. . . ගියර් බොක්ස්, Clutch ප්‍රශ්න නෑ . . .

    හැබැයි ICE එන්ජිමක් පාවිච්චි කරනකොට කරුණු ගොඩක් ගැන සලකලා බලන්න ඕනි . .
    එන්ජිම Perfect කියලා හිතුවත් එතනින් පස්සේ Clutch, Gearbox, Propeller Shaft Inertia, Differential, Weight of the Wheels, Tyres, Road Conditions, + + + + + + + + වගේ ගොඩක් දේවල් සලකලා බලන්න ඕනි . . .
    ඔය වගේ හේතු නිසා ICE එන්ජිමක් තියෙන වාහනේක එන්ජිම කොයි තරම් Perfect උනත් කවදාවත් Electric කාර් එකක් වගේ Maximum Torque එක Apply කරන්න බෑ . . . :( :( :(

    අනේ මන්ද කිව්ව එක තේරුනාද කියල . . :oo: :oo:

    ඒත් ඉතින් ඔය Low End Torque එකේ . . . කතාව . . . High End Power එකට එනකොට කතාව අනිත් පැත්ත ගහනවා . . .
    අන්න ඒ නිසයි Electric Car එක මුලින් යකා වගේ ඇද්දට තත්පර කීපයකට පස්සේ ICE එන්ජිම තියෙන වාහනෙත් එක්ක දුවන්න බැරි . . .

    ඔන්න ඔය හේතුව නිසා තමයි . . . එක්කෝ ඒ ටික ඕනි නෑ . . . ආයෙම නිකන් ලීෆ් ත්‍රෙඩ් එකේ උනා වගේ වෙයි . . . :no: :no: :no:

    Pure Gasoline Power ! ! ! !

    Nothing can beat a Perfectly Tuned Engine! ! ! !

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    A. සිරියා;19215476 said:
    රිදිලා :P
    TFS මචං :)

    අපෝ නෑ බන් . .
    ලෝකේ අන්තිම තෙල් බැරල් එකත් ඉවර වෙනකල් මන් පදින්නේ පෙට්‍රල් වාහන විතරයි . . ;) ;)
    ඊට පස්සේ බලමු ඉලෙක්ට්‍රික් එකක් ගන්න . . .
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අපෝ නෑ බන් . .
    ලෝකේ අන්තිම තෙල් බැරල් එකත් ඉවර වෙනකල් මන් පදින්නේ පෙට්‍රල් වාහන විතරයි . . ;) ;)
    ඊට පස්සේ බලමු ඉලෙක්ට්‍රික් එකක් ගන්න . . .

    Same here:cool::cool::cool::cool:

    අනිතිම බැරල් එකෙන් භාගයක් මටත් දීපියෝ:):):)
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    සෙට් උනේ නෑ . . . සෙල්ලම් බඩුවක් වගේ :oo: :oo: :no: :no: :no:

    කොච්චර කරත් මෙහෙම Launch කරන ආතල් එක ගන්න බෑ . . . Electric වල තියෙන කැතම සීන් එක කියන්නේ ඔක්කොම කරලා පාරේ Launch කරාට කවුරුත් දන්නේ නෑ බලන් හිටියේ නැත්තන් . .

    අනික මේක නිකන් ලෝකේ මෙතෙක් කල් බිහිඋන හොඳම Action ෆිල්ම් එකක් සද්දේ නැතුව බලනවා වගේ වැඩක් . .

    :eek: :eek: :eek: :eek:

    තව දෙයක් තියෙනවා . . .

    ඉලෙක්ට්‍රික් මෝටර් එකක් පාවිච්චි කරනකොට තියෙන පලවෙනි වාසිය තම ක්ෂණයකින් අති විශාල Torque එකක් ලබා දෙන්න පුළුවන් වීම.
    ඒත් Torque එක කොච්චර දුන්නත් වැඩක් වෙන්නේ නැහැ වාහනේ රෝද ස්පින් වෙන්න පටන් ගත්තොත් . . .
    ඒ නිසා මේ කියන දෙන්න පුළුවන් Torque එක සීමා සහිතයි . . .
    ඒත් එක්කම Torque එක දෙන්න පුළුවන් Rate එකකුත් තියෙනවා. . .
    Electric වාහනයක තියෙන වාසිය තමයි මේ කිව්වා දෙන්න පුළුවන් උපරිම Torque එක සහ Torque එක Apply කරන Rate එක තීරණය සාධක ප්‍රමාණය අවම වීම. .
    භාවිතා කරන ටයර්, Alloys, රෝදවල මුළු බර සහ මාර්ග තත්ත්ව වගේ බොහොම අඩු සාධක ප්‍රමාණයක් ගැන තමා සැලකිල්ල දක්වන්න තියෙන්නේ. . . ගියර් බොක්ස්, Clutch ප්‍රශ්න නෑ . . .

    හැබැයි ICE එන්ජිමක් පාවිච්චි කරනකොට කරුණු ගොඩක් ගැන සලකලා බලන්න ඕනි . .
    එන්ජිම Perfect කියලා හිතුවත් එතනින් පස්සේ Clutch, Gearbox, Propeller Shaft Inertia, Differential, Weight of the Wheels, Tyres, Road Conditions, + + + + + + + + වගේ ගොඩක් දේවල් සලකලා බලන්න ඕනි . . .
    ඔය වගේ හේතු නිසා ICE එන්ජිමක් තියෙන වාහනේක එන්ජිම කොයි තරම් Perfect උනත් කවදාවත් Electric කාර් එකක් වගේ Maximum Torque එක Apply කරන්න බෑ . . . :( :( :(

    අනේ මන්ද කිව්ව එක තේරුනාද කියල . . :oo: :oo:

    ඒත් ඉතින් ඔය Low End Torque එකේ . . . කතාව . . . High End Power එකට එනකොට කතාව අනිත් පැත්ත ගහනවා . . .
    අන්න ඒ නිසයි Electric Car එක මුලින් යකා වගේ ඇද්දට තත්පර කීපයකට පස්සේ ICE එන්ජිම තියෙන වාහනෙත් එක්ක දුවන්න බැරි . . .

    ඔන්න ඔය හේතුව නිසා තමයි . . . එක්කෝ ඒ ටික ඕනි නෑ . . . ආයෙම නිකන් ලීෆ් ත්‍රෙඩ් එකේ උනා වගේ වෙයි . . . :no: :no: :no:

    Pure Gasoline Power ! ! ! !

    Nothing can beat a Perfectly Tuned Engine! ! ! !

    පට්ට මචෝ.....:cool::cool: